කොළබටත් "නිල් -කහ-රතු "වැස්සක් ...?????

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    Happy about the effort.. ETh macho 75000 Per hour deela RR dammata wadak na neda? man dakka DS ekath oya wadema karala tianawa.... Using ur own cars won't harm. Will it?

    පූස්;13989298 said:
    Show Off. අනිත් Schools වලට පේන්න ඕව කරනවට වඩා ඕකට දාපු සල්ලි වලින් කන්න බොන්න නැති ළමයින්ට, මිනිස්සුන්ට දෙයක් දීල ෆොටෝ ගහල වීඩියෝ කරල දැම්මොත් හොඳ නැද්ද?:) දැන් ඕක බලාගෙන අනික් උනුත් පටන් ගනී.:eek: එන්න එන්නම මිනිස්සුන්ට කරදර වැඩි වෙන කාලෙ බොරුවට පිස්සු කෙලිනව. රාජපක්ෂ තියරිය නේද ගෙනියන්නෙ.:nerd::(:no:
    මම කොළඹ School එකකට ගිය කෙනෙක් නෙමේ. ඒක නිසා කිසිම පෞද්ගලික තරහක් නෑ.:D :yes:

    මම Thrustan College එකට ගරු කරනවා. හැබැයි ඔයිට වඩා විශේෂ දෙයක් ඔයාලට කරන්න තිබ්බ. මම නං අපේ School එකක ඔය වගේ Show Off වලට සපෝට් කරන්නෙ නෑ.:)
    No Offence! Just Think!

    munta cars na bn, Anande hari Royal eke hari tibuna nam oya wage ekak, ela cars bahinawa. meke wadiyenma tiyenne, lorry, bus, rent ekata gatta cars :lol:
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    munta cars na bn, Anande hari Royal eke hari tibuna nam oya wage ekak, ela cars bahinawa. meke wadiyenma tiyenne, lorry, bus, rent ekata gatta cars :lol:

    ඒ කියන්නෙ Rent කරපුවද ඔය තියෙන්නෙ. අයියෝ සල්ලි. :D:eek:
    කොහොම හරි ඔයාට නං නයිට්ස්ලත් එක්ක පොඩි මලක් තියෙනවා වගේ.:D:D
     
    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,034
    505
    113
    munta cars na bn, Anande hari Royal eke hari tibuna nam oya wage ekak, ela cars bahinawa. meke wadiyenma tiyenne, lorry, bus, rent ekata gatta cars :lol:
    siraa siraa royal nan fatta car tikak bahinne :yes: mara salliyak ne yata karanne mevata pissu ah:confused: