කොළබ කඩ කැඩිල්ල.

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මේ කඩ වල හිටිය ‍මිනිස්සු 95% නිල් කොල පක්ෂවලට ඡන්ද දීපු මිනිස්සු අන්තිමට මුන්ගේ කඩ ටිකට කෙලලා යනකොට ඒකට එරෙහිව කතා කරන්න හිටියේ ඡේ වි පී ලොයර් කෙනෙක් විතරයි.
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මම නම් කියන්නේ මුළු පිටකොටුවම nuke කරලා ආය මුල ඉදලා හදන්න ඕන ... ඕක මහා අපායක් වගේ බන්.. මට නම් අප්පිරියයි
    :rofl: sirwatama...sansare epa wenwa bn :dull::oo:
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    සිරාවටම උබේ කතාව හරි. මේකේ උන්ට දියුනු වෙන්න ඔනැ නැ. .චන්දේදි වැඩියෙන්ම කතිරේ ගහන්නේ සහනාදාර වැඩිපුර දෙනවා කියන එකාට. අන්තිමට හොරු දේශ්පාලුවො කරලා, උන්ගෙන් ලියුම් අරගෙන වැඩ කරගෙන උන්ටම බනිනවා දූශිතයො පගා කාරයො කියලා.

    aniwa :yes:
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ehema karana eka hoda nah mchn 3 wheel eka duwala daru pawula rakina ewunta mokda bn wenne ethakota 3 whl ain kara gvrment eka munta jeep denwada nah neh paw bn 3whl ain karaoth unta wenne belle wala daganna :dull:

    ඒක මචන් ක්‍රමයකට වෙන්න ඕන, ත්‍රීවීල් උන්වත් අනාත වෙන්නේ නැති විදිහකට. රජයෙන් ඒක වෙන්න ඕන. මම කිවුවේ බන් දියුණු රටවල් දිහා බලල හූල්ලල වැඩක් නෑ අපිටත් ඒ තත්වෙට යන්න ඕන නම් කැප කිරීම් කරන්න වෙනව. ත්‍රීවීල් අයින් කරා නම් accidents ගොඩක් අඩුවෙනව. ඒත් ඒක කරන්න ඕන ත්‍රීවීල් උන්ට කෙල කරල නෙමේ :yes:
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මේ කඩ වල හිටිය ‍මිනිස්සු 95% නිල් කොල පක්ෂවලට ඡන්ද දීපු මිනිස්සු අන්තිමට මුන්ගේ කඩ ටිකට කෙලලා යනකොට ඒකට එරෙහිව කතා කරන්න හිටියේ ඡේ වි පී ලොයර් කෙනෙක් විතරයි.

    :yes::yes::yes:
    උඹලට මතකද දන්නෙ නෑ ලයිට් බිල් වැඩි කරන එක හොඳයි කියල මහින්දගෙ පුක ලොවන්න පෙලපාලියක් ගියෙත් ඔය වේ#ගෙ පුත්තු ටික තමයි :angry::angry::angry::angry:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :yes::yes::yes:
    උඹලට මතකද දන්නෙ නෑ ලයිට් බිල් වැඩි කරන එක හොඳයි කියල මහින්දගෙ පුක ලොවන්න පෙලපාලියක් ගියෙත් ඔය වේ#ගෙ පුත්තු ටික තමයි :angry::angry::angry::angry:
    :rofl::rofl::rofl::rofl:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ත්‍රිවිල් නම් පට්ට කාරයක් තමයි සමහර වෙලාවට
    එත් ත්‍රිවිල් වලින් තමයි බඩු ගොඩක් ගේන්නේ

    නාටමිල වගේම
    ඒවා මේ පොල්ලෙන් ගහන්න වගේ
    වගේ අයින් කරන්න යන්නේ නැතුව
    ක්‍රමයෙන් අයින් කරන්න ඕනි
    කොලබ හදනවා කියලා
    ඒවගෙන් හම්බ කරන්කන් මිනිස්සු එළවලා හරියනවද

    රටේ දියුණුව කියන්නේ මිනිස්සුන්ගේ දියුණුව මිසක් ගොඩනැගිලි සැදීම
    පාරවල් ලස්සන කිරීම නෙමයි

    පාරවල් උද්‍යාන අහ්දෙන්න ඕනි
    ඒහෙම කියලා මිනිස්සුගේ බඩට ගහන එක වැරදි
    ඒවාට සුබ සාදනය ක් විකලප්යක් තියෙන්න

    පොදු ප්‍රවාහන සේවය දියුණු කරන ඕනි
    පුදග්ලීම් අංශයේ ප්‍රවාහනය කියන්නේ (බස්)
    ගැන අමුතුවෙන කියන්න ඕනි නැහැනේ
     
    Last edited:

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    3Wheel Nam ain karana eka Hodai Hebei Nano Walata tax eka wath ain karala netham ahinsaka minissu ki denek oken eda wela hoyagannawada???
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    2j639g7.jpg