කොළඹට කිට්ටු ඩීසන් නේබර්හූඩ්

rosberg

Junior member
  • Jul 21, 2021
    59
    83
    18
    කොළඹට නගර සීමාවට කිලෝමීටර් 15ක් වගේ කිට්ටුව ඩීසන් නේබර්හුඩ් එකක් තියන පහසුකම් තියන( බෑන්ක්ස්..schools..hospitals පැති මොනවද?..ෆොරින කෙනෙක්ට උනත් ඇවිත් ඉන්න පුලුවන් ප්ලේස් එකක් වෙන්න ඕන..මම ගෙයක් ගන්න හොද පැත්තක් හොයන්නේ..
    Kilometers 15ක් දුරින් නෙමෙයි...15 ඇතුලත.
     
    Last edited:

    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,048
    269
    83
    කඩවත කිට්ටුව බලන්න. Friendly neighborhood නම් දන්නේ නෑ. ගණං ටිකක් අඩුයි. කඩවත ටවුමේ නැති දෙයක් නෑ. යටවෙන්නේ නෑ.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,830
    2
    15,571
    113
    කොළඹට නගර සීමාවට කිලෝමීටර් 15ක් වගේ කිට්ටුව ඩීසන් නේබර්හුඩ් එකක් තියන පහසුකම් තියන( බෑන්ක්ස්..schools..hospitals පැති මොනවද?..ෆොරින කෙනෙක්ට උනත් ඇවිත් ඉන්න පුලුවන් ප්ලේස් එකක් වෙන්න ඕන..මම ගෙයක් ගන්න හොද පැත්තක් හොයන්නේ..
    මොරටුව
     
    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,147
    3,091
    113
    Pannipitiya is ideal

    මොරටුව
    1765833925834.png

    ------ Post added on Dec 16, 2025 at 2:54 AM
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,794
    23,465
    113
    Stress nati pattak nan Moratuwa thama. Oya Highlevel pare town nn ane manda itin minissu kohoma jeewat wenwd kiyala.
     
    • Like
    Reactions: tharakaf

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,859
    113
    Colombo එහෙම නෑ, දැන් හැම පවුලකම අපතයෝ ඉන්නවා. Apartment එකක් බලන්න. අවුල් නම් විකුණලා යන්න පුළුවන්. ගෙවල් වලට resale value එකක් නෑ.
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,463
    1,422
    113
    Colombo එහෙම නෑ, දැන් හැම පවුලකම අපතයෝ ඉන්නවා. Apartment එකක් බලන්න. අවුල් නම් විකුණලා යන්න පුළුවන්. ගෙවල් වලට resale value එකක් නෑ.
    A House will have a land value.. and the privacy you need.