දැන් ඉඩම් මිල ගොඩක් වැඩ්යි විශේශයෙන් ම නගර කිට්ටුව ඉඩම් සහ ප්රධාන පාරවල් ආසන්න ඉඩම්මිල ගොඩක් වැඩ්යි සමහර පැති වල පර්චස් එක ලක්ශ 50ට එහා තමන්ගේ කියල ගෙයක් හදාගන්න ඉන්න අයට නම් ඉඩමක් ගන්න ලේසි වෙන්නේ නෑ පොඩි නගරෙකින් ක්.ම් 3-4ක් වගේ ඇතුලත ඉඩමක් ගන්න එක ගැන දැනගන්න ඕන මේ ගැන අත්දැකීම් තියන අය පොඩ්ඩක් ඒව බෙදා ගන්න පුලුවන් නම් ගොඩක් වටිනාවා
මූලිකවම මේ ටික දැනගන්න ඕන
පාරේ අයින් වල ඉන්නවට වඩා නම් පහසුකම් අතින් පොඩි නගරවල් අමාරුයි ද ?
බඩුවක් එහෙම ගන්න ප්රදාන නගරේටම එන්න වෙනවද සැලකියයුතු දේවල් මම කියන්නේ
විදුලිය වගේ මූලික දේවල් එහෙම හරියට ලැබෙනවාද විදුලිය නැත්නම් ඉතින් ඔක්කොම හබක්
නිදහසේ ජීවත් වෙන්න පුලුවන් ද වට්පිටාවේ මුස්පේන්තුවෝ ආයේ ගෙවල් වලට ගිහින් බලන්න යැ ඉඩම් ගන්න කලින්
පොඩි වත්තක් එක්ක ගත්තොත් වවා ගන්න පුලුවන් තමන්ට අව්ශය එලවලු එහෙම එහෙම ප්රශ්නයක් නැද්ද
ලොකු ටවුන් වල නිතරම වාහන යනවා පාර අයිනේ උනත් එහෙමයි ප්රධාන පාරක් ලග ඉන්නවා නම් ටැෆික් එකත් අත ලග එහෙම පොඩි නගරෙක නම් අවුලක් නෑ කොහොමද එහෙම ඉන්න අය පොඩ්ඩක් විස්තර කියන්න
එහෙනම් කොල්ලෝ අපි ගියා සුබ අලුත් අවුරුද්දක් කට්ටියටම