කොළඹට කිරි ගමට කැකිරි

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,167
    8,294
    113
    ලංකාවේ water polo ටීම් එක

    Royal = 10
    St Thomas = 4
    වෙනත් පාසල් = 0 😠

    මම ඉස්කෝලෙ ගිය දිස්ත්‍රික්කයේ එක පාසලකවත් පිහිනුම් තටාකයක් නෑ 😢

     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,349
    166,718
    113
    එකමත් එක රටක
    ඉතින් යකෝ උන්ගේ කොහොමත් ඔය sport එකට හොදයි .
    අපේ uni ටීම් එකත් සාමාන්‍යයෙන් rowing වගේ ඒවාට හොදයි . එකෙත් ගොඩක් ඉන්නේ රෝයල් / ආනන්දේ වගේ උන් . තෝමස් උන් නම් uni එන්නේ නෑ වැඩිය 🥱
     

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    ලංකාවේ water polo ටීම් එක

    Royal = 10
    St Thomas = 4
    වෙනත් පාසල් = 0 😠

    මම ඉස්කෝලෙ ගිය දිස්ත්‍රික්කයේ එක පාසලකවත් පිහිනුම් තටාකයක් නෑ 😢


    ubala ekathu wela hadapallako ithin. oya iskola walath thiyena dewal, old boyz / girls association wala set ekathu wela hadapuwa godak.
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    Sri Lanka Rowing team or Quash or Tennis teams will be similar and Cricket was also like that 50 years ago and not now!
    Rugby will have more Isipathana players ! Basketball is same except Bati Zone which dominated for more than four decades!
    Even swimming has some limitations though we have enough inland waterways and sea around the country!
    Water Polo , Base Ball, etc are lessor known sports and we have limited coaches or no coaches.
    In water Polo,quash and even Basketball we don't have sufficient trainers.
    A country cannot be good in many sports and same applies to schools.
    If you take Volleyball or Football or even Athletics the picture will be opposite! Susanthika, Damayanthi D, Sugath T , Manike, etc were all NOT from Colombo though Duncan White , Ediriweerasingham etc were from leading schools Kandy/colombo AT THAT TIME.
    WE HAVE COME A LONG WAY IN LAST 76 YEARS AND GOOD EXAMPLE IS OUR PRESIDENT!(though not in sports)
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,765
    113
    මාලඹේ
    ලංකාවේ water polo ටීම් එක

    Royal = 10
    St Thomas = 4
    වෙනත් පාසල් = 0 😠

    මම ඉස්කෝලෙ ගිය දිස්ත්‍රික්කයේ එක පාසලකවත් පිහිනුම් තටාකයක් නෑ 😢


    ගොඩේ ඉස්කෝලයක් ද