කොළඹට විශාල භුමි කම්පාවක්

arsehole-froce

Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    ජ්‍යෝතිෂ අනාවැකි කියන එවුන්ටත් බැරි නන් අනිත් උන් කොහොම කියන්නෙයි
     

    The Fault

    Member
    May 12, 2015
    13
    29
    0
    මේක අසත්‍යයක්. ලංකාවට ඉදිරි වසර දහස් ගණනක් යනකන් සෘජුව භූමිකම්පා බලපෑමක් ඇති වෙන්නේ නෑ. හැබැයි ඉන්දියන් සාගරයේ ඇතිවන භූමිකම්පා නිසා සුනාමි තත්වයන් ඇති වෙන්න පුළුවන්. නේපාලයේ ඇතිවන භූමිකම්පා නිසා පොඩි පොඩි කම්පන ලංකාවට දැනෙන්න පුළුවන්. හැබැයි ඉදිරි වසර දහ දාහක් වත් යනකං ඔය කියනවා වගේ භූමිකම්පා ලංකාවේ ඇති වෙන්නේ නෑ.

    නේපාල භූමිකම්පාව ඇති වෙනවා කියන එකත් අහම්භයක් නෙමෙයි. මේ ගැනත් විද්‍යාඤයන් අනතුරු අගවලා තිබුනේ. හැබැයි නේපාලයේ පාලනය මේ අනතුරු ඇගවීම් ගණන් ගත්තේ නැති නිසයි ලොකු හානියක් උනේ.

    ඉදිරි වසර දහය ඇතුලත ලොකු භූ කම්පනයක් වෙන්න ඉඩ තියෙනවා කැලිෆෝනියාවේ. එව්වා සිදුවන්නේ පොලවේ ඇති භූ තල එකිනෙක ගමන් කරලා,ගැටීම සිදුවන නිසා. මෙව්වා ගැන විද්‍යාඥයන් හෙළිදරව් කරන්නේ විද්‍යාත්මක පරීක්ෂණ කරලා.

    භූමිකම්පා ගැන මම දාපු ලිපියක් තියෙනවා. පුළුවන් නං ඒක බලන්න.


    නේපාල භූමිකම්පාව සහ පෘථිවියේ ඇතිවන පැලීම්
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    අඩොව් අද නේපාලයේ 7.3 එක කිලෝමීටර් 1000 කට වඩා දුරට හිටං දැනිල පිස්සු හැදෙයි ලංකාවේ උනොත් නං එන්ඩ් ඔෆ් සිංහලීස්