කොළඹ'හොස්ටල්

DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    කොලඹ තියෙන පිරිමි හොස්ටල් මොනවාද? වැඩ කරබ අයට නවාතැන් ගන්න පුලුවන් ඒවා? විස්තර දෙන්නකෝ.


    YMCA තියෙන්නේ කොහෙද? ඒකේ කාමර තිබේද?