Rooftop තියෙන අය කො ?

pavanruka

Well-known member
  • Mar 17, 2015
    5,930
    3,288
    113
    Malabe
    හදපු ගමන් නිසා රූෆ් ටොප් ආතල් එකත් ටික කාලයක් ගන්න. රෑට අහස බල බල කූල් එකේ උඩට වෙලා ඉන්න ආතල් එක වහලෙන් ගන්න බෑ. ඊට පස්සේ වහලක් ගහන්න. පහල රස්නිගතිය නඩත්තු කරන්න තියෙන වදේ නිසා වහලක් ගහන්න හිතෙනවා පස්සේ
    Rooftop 50,60% cover venna vahalak gahanna. Ethakota ahasa balannath, adumak velagannath puluvan. Bima rath venneth na. :-)
     
    • Like
    Reactions: Nalindax

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,460
    67,054
    113
    Kuwait-Galle
    රෙන්න ලැට් එකක් නැති හුත්තිගෙ පුතාගෙ ටොක්ස් බලපන්කො 🤭
    කැරිම ලොකු ටෝක් දෙන්නේ මේ හුත්තිගේ පුතා නම්. මුට යාලුවෝ නැත්තෙත් ඔය නිසා වෙන්න ඇති. ලග ඉන්න උන්ට එපා වෙනවා ඇති මුගේ පම්පෝරි කතා අහල.
    මේ ලගදි කෙල්ලෙක් පිටේ ලප ඊයා කියල ත්‍රෙඩ් එකක දාල තිබ්බ මු. මිට අවරුදු කීපයකට ඉසෙල්ලා මේ kariya දාර හොරි තියන බඩුවකට පෝලිමක් දාන පින්තුරයක් දාල තිබ්බ.. ඒ බඩුව දැක්කම වමනෙත් යනවා හොරියි, දදයි පට්ට කළු දාර බඩුවක්..
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,120
    76,780
    113
    කැරිම ලොකු ටෝක් දෙන්නේ මේ හුත්තිගේ පුතා නම්. මුට යාලුවෝ නැත්තෙත් ඔය නිසා වෙන්න ඇති. ලග ඉන්න උන්ට එපා වෙනවා ඇති මුගේ පම්පෝරි කතා අහල.
    මේ ලගදි කෙල්ලෙක් පිටේ ලප ඊයා කියල ත්‍රෙඩ් එකක දාල තිබ්බ මු. මිට අවරුදු කීපයකට ඉසෙල්ලා මේ kariya දාර හොරි තියන බඩුවකට පෝලිමක් දාන පින්තුරයක් දාල තිබ්බ.. ඒ බඩුව දැක්කම වමනෙත් යනවා හොරියි, දදයි පට්ට කළු දාර බඩුවක්..
    ඔය ගතිය තියෙන උන් ඉන්නවා සමාජේ, ඒත් උන්ගෙ ඒ පොන්න කම බැක් කරන්න සල්ලි හරි status හරි තියෙනවා. ඉතින් උන්වටෙ ඉන්න උන් අමාරුවෙන් හරි උන් කියන එක අහන් ඉන්නවා.

    ඒකට මේ පොන්නයා, ඇති සල්ලියකුත් නෑ, ඇති තත්වෙකුත් නෑ. අර ස්ට්‍රිප් චැට් කියන එකේ හෙලුව පෙන්න ගූ බඩු හොරෙන් විඩියෝ කරලා උවගේම අනාත ලොන්තයන්ට විකුනනවා. 🤭 🤭
     
    • Haha
    Reactions: Kalegana

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    823
    563
    93
    Steel frame ගහලා off grid එකක් ගහන්න. පස්සෙ room හදන්න wooden frame & plaster board වලින් සහ polycabanate windows,
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,822
    8,562
    113
    මේ අහපන් !!!! ලන්කාවට ඔපන් ස්ලැබ් හරියන්නෙ නෑ. කිසි අවුලක් නෑ වෝටර් ෆෘෆ් කරමු, ටයිල් අල්ලමු. කියන සේරම ස්කෑම් එකක්. උබ ඔක කපලා වෝටර් ෆෘෆ් කලත් උපරිම අවුරුදු 8-10 ආපහු ලීක්. සැලැබ් එක මලකඩ ඔක්සයිඩ් වෙලා යට්න් බදාම කඩන් වැටෙනවා. හොදම දේ යකඩ කනු දාල වහලක් ගහපන්. එක ලයිෆ් ටයිම්. හීට් එක අඩුයි. ඊට පස්සේ ටයිල් කරල වටෙට වැටක් ගහපන්.
     

    trng

    Well-known member
  • Jul 18, 2008
    1,067
    365
    83
    හොයා ගන්න පුලුවන් නම් ,,කර්පට් කරල තාර දාන්න,,ලස්සන නෙහෙ,, අව්වට වෙස්සට ඔරොත්තු දෙයි
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,453
    113
    ඕක උඩින් වහලයක් ගහන්න. මේක රිප්ලයි එක තව අවුරුදු කීපයක් ගියාම මතක් වෙයි ඔයාටම.