මචන් දන්න කෙනෙක් කියපන්කො..ලොකු හදිස්සි
කොළඹින් නුවර බස් තියෙනව
Pettah walin nm athi bro habai sure na
ow
Nuwara haraha yana duragaman sewa bus thibe
CTB busuth thibe
දන්නා තරමින් පැය 24 ම තියෙනවා, නුවර හරහා යන දුර ගමන් සේවා ත් තියෙනවා
Thiynw 10.05 ta ekk thiynw
11 tath thiynw
One welawaka thiyenawa ban
නුවර හරහා යන Bus තියෙනවා
ඇයි මචන් ? නිළමෙ එන්න කිව්වද ?![]()
කට්ට කාපු එකෙක් නිසා කියන්නේ...
කොලබ-නුවර ඒවා ඇත්තෙම නැති තරම්.. නුවර හරහා යන අම්පාර වගේ දුර බස් තම තියෙන්නේ. සිකුරාදා නිසා ඒවත් ෆුල් ලෝඩ් වෙන්න පුළුවන්.
Colombo- Nuwara nathi unath Nuwara haraha yana ewa tiyanawa.
thibbada කොළඹින් නුවර බස්
....
UP
bump
බස් තිබේ පැය 24ම.
Bus thibuna Machan. Kandy ekak nam hoyaganna Bari wuna. Eth bibila, ampara, badullla , mahiyanganaya bla bla ona tharam bus thibuna.thiyenw pettah walin
kandy road eketh yanawa