නුවර පාර්ට් ටයිම් ජොබ් එකක් හොයාගන්න තියෙනවද

Noah_Trent

Well-known member
  • Oct 24, 2022
    480
    293
    63
    නුවර හොටෙල් කෝස් එකක් කරන්න කියල තීරණය කලා.

    මාසෙකට අඩුම 20ක් වත් හොයාගන්න පාර්ට් ටයිම් ජොබ් එකක් හොයාගන්න තියනවද මචන් නුවර පැත්තෙ
     

    Noah_Trent

    Well-known member
  • Oct 24, 2022
    480
    293
    63
    Pick me uber
    Hemadama hawasata 2 hrs wage duwala puluwan da machan bike eken? Kandy wala
    දන්නේ නැහැ. ගිහිං බලන්න වෙයි ඒක නං
    Hari machan
    Pizza hut , KFC , Burger King බලපන්
    Hari machan
    Try to take things slow, day 1-2-3 like wise, or you'll get fed up..
    Therune nane machan
    :love2:
    දවසකට ග්‍රෑම් එකක් තියා ගත්තත් රුපියල් 23000 - 25000 යී.
    Hire yanna wenne nathnam awulak naha
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    • Like
    Reactions: Noah_Trent

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,585
    1
    32,309
    113
    - උඩරට -
    නුවර හොටෙල් කෝස් එකක් කරන්න කියල තීරණය කලා.

    මාසෙකට අඩුම 20ක් වත් හොයාගන්න පාර්ට් ටයිම් ජොබ් එකක් හොයාගන්න තියනවද මචන් නුවර පැත්තෙ
    හොටෙල් කෝෂ් එකක් කරපන් මාස 6
    ඊට පස්සේ පලයන් හොටෙල් එකකට ට්‍රේනීන් ( මුල් මාස 6 කට්ට 10,000 ට්‍රේනීන් පඩියත් එක්ක )
    ඊට පස්සේ වැඩ ඉගෙන ගෙන වෙන හොටෙල් එකකට පලයන් Food and beverage or Front Office
    ඊට පස්සේ සැප ටමා ...
     
    • Wow
    Reactions: Noah_Trent