කොළඹින් පිටවීම තහනම්

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    Colombo athulata yannath barida? Lap ekak aran enna thiynawa :dull:
    ලැප් එක අරගෙන ඉරිදා වෙනකන් උඹට කඩේට වෙලා ලැප් එක check කර ගන්නත් වෙලාව තියෙයි
     
    • Haha
    Reactions: asknrk

    cancer apeksha

    Junior member
  • Oct 12, 2020
    41
    33
    18
    15 මැදියම් රැයින් කොලඹ කොවිඩ් අවසන් කියලා කැලණියෙ නයාවත් දෙබෑකරන් ඇවිත්කිව්වා වෙන්න බැරිද?....
     

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,456
    1,407
    113
    People in the Western Province are prohibited from travelling outside the Province with immediate effect until November 15
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    yako tv eke kiyanna kalin uba kiwwa neda
    ඔව් ඊට කලින් radio එකේ කිව්වා 😂

    අශ්වයා පැන ගියාට පසු බස්නාහිර වැසීම.
    වැඩක් නෑ බන්, ගිය වීකෙන්ඩ් එකේ ගිය උන් සතියක් පුරා රට පුරා බෙදල එන්න ඇති
     
    • Haha
    Reactions: bestdivx

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    අශ්වයා පැන ගියාට පසු බස්නාහිර වැසීම.
    වැඩක් නෑ බන්, ගිය වීකෙන්ඩ් එකේ ගිය උන් සතියක් පුරා රට පුරා බෙදල එන්න ඇති
    Siri Sena & Nanda Sena
    "Sena" podu sadakaya
    ethakota "Siri Nanda"
    Keti kara bayyange pahasuwa thaka
    S'
    sir'i සේන
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,826
    113
    අදාල නෑනේ
    124044049_171220867976563_476855696482029702_n.jpg
     
    • Like
    Reactions: Boralugoda01