කොළඹින්-මාතලේට-බඩු-යවන්න?

Baby_Girl

Active member
  • Mar 17, 2014
    244
    45
    28
    Colombo
    කොළඹින්-මාතලේට-බඩු-යවන්න?

    මචන් ලා මට කොළඹ ඉඳන් මාතලේට බඩු වගයක් යවන්න ඕන. මේ වෙලාවේ කොහොමද එහෙම දෙයක් කර ගන්නේ? :oo:

    අපිට 11 වෙනකන් එලියට බහින්න දෙන්නෙත් නෑ. 11න් පස්සේ ත් දිස්ත්‍රික්ක හරහා යන්න දෙන්නේ නෑ කියලා නේද කියන්නේ? 11න් පස්සේ බඩු ටික යවන්න පුළුවන් උනත් කමක් නෑ.

    ඇත්තටම මට මාතලේට යන්න ඔබ බඩු ටිකත් එක්කම. හැබැයි මට කොළඹින් පිට යන්න දෙන්නේ නැත්තන් මොකක් හරි විශ්වාසවන්ත ක්‍රමයක් හරහා බඩු ටික යවන්න තිබ්බා නං එත් ඇති. :yes:

    කොහොමද මේක කරන්නේ? :oo:

    ~Thank You~
     

    Baby_Girl

    Active member
  • Mar 17, 2014
    244
    45
    28
    Colombo
    post office patan gannawa neda

    ගෙදර දොරේ බඩු වගයක් බන්. යවන්න පුළුවන් උනත් post එකෙන් කැඩෙන්නේ නැතිව යවන්න පුළුවන් වෙයි ද? train එකේ නේද යන්නේ?
     

    aligamaya

    Member
    Jan 22, 2018
    197
    19
    0
    ඊයේ පොලිස්පති කිවුවා එක්කෙනෙක් ප්‍රශ්නයක් ඇහුවා.එයා පිට පලාතකලු..එයාගේ වාහනයක් රෙන්ට් එකට දීලා තියනවලු ඔය කොලඹ වහලා තියන ප්‍රදේශයකට.දැන් රෙන්ට් කාලේ ඉවරවෙලා.ඒක අරන් යන්න එන්න බැරිද කියලා..ඒත් ඒකට හරි උත්තරයක් දුන්නේ නෑ..ඉදිරියේදී දැනගන්න ලැබෙයි කිවුවා..

    තවත් කෙනෙක් ඇහුවා එයා මාතර හිරවෙලාලු ඉන්නේ ඔය කොලබ වහලා තියන ප්‍රදේශයක කෙනෙක් එයාගේ වාහනෙත් තියනවා කියලා එන්න බැරිද කියලා..ඒත් හරි උත්තරයක් දුන්නේ නෑ ඉදිරියේදී සාකච්ඡා කරනවා ඒ ගැන ඉට පස්සේ දැනුම් දෙන්නම් කිවිවා..

    කොලඹ හිරවෙලා ඉන්න අයගේ එක කොටසක් දැනට ගම්බිම් බලා යවලා තියනවා ටිවී එකේ පෙන්නුවා.ඔය වයසක අය..ගැබිනි මවුවරු වගේ.එයාලා යවලා තියෙන්නේ වයිද්‍ය පරීක්ෂණයකින් පස්සේ එයා යන ගමේ phi වත් දැනුවත් කරලා හෙන කේස් ගොඩක් කරලා..

    ඒක නිසා මොනවා වෙයිද දන්නේ නෑ