කොළඹින්-මාතලේට-බඩු-යවන්න?
මචන් ලා මට කොළඹ ඉඳන් මාතලේට බඩු වගයක් යවන්න ඕන. මේ වෙලාවේ කොහොමද එහෙම දෙයක් කර ගන්නේ?
අපිට 11 වෙනකන් එලියට බහින්න දෙන්නෙත් නෑ. 11න් පස්සේ ත් දිස්ත්රික්ක හරහා යන්න දෙන්නේ නෑ කියලා නේද කියන්නේ? 11න් පස්සේ බඩු ටික යවන්න පුළුවන් උනත් කමක් නෑ.
ඇත්තටම මට මාතලේට යන්න ඔබ බඩු ටිකත් එක්කම. හැබැයි මට කොළඹින් පිට යන්න දෙන්නේ නැත්තන් මොකක් හරි විශ්වාසවන්ත ක්රමයක් හරහා බඩු ටික යවන්න තිබ්බා නං එත් ඇති.
කොහොමද මේක කරන්නේ?
~Thank You~