කොළඹ අවට අවුරුදු සේල් නැද්ද?

chameeracool

Well-known member
  • Nov 1, 2014
    787
    452
    63
    Homagama
    කොළඹ අවට අවුරුදු සේල් නැද්ද?

    මට 20,000 - 25,000 ලප් එකක් ගන්න් ඕනේ සොෆ්ට්ලොජික් හෝ අබාන්ස් සේල් එකක් නැද්ද. කොළඹ අවට අප්‍රේල් මාසේ ..
     

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    මට 20,000 - 25,000 ලප් එකක් ගන්න් ඕනේ සොෆ්ට්ලොජික් හෝ අබාන්ස් සේල් එකක් නැද්ද. කොළඹ අවට අප්‍රේල් මාසේ ..

    අප්‍රේල් සේල් කියල දාන්නේ පරන ඒවා බොල.. ලාබෙට අරන් කෙලවගනින්..
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    laaba ewa ganna epa ban. battry awul , pixel burn , heat weddi pissu natana lap tiye. tikak paressamin