කොළඹ අවට ටෙන්ට් රෙදි ගන්න
යාළුවනේ,
කොළඹ අවට ටෙන්ට් රෙදි ගන්න තියෙන්නේ කොහේද? මට අඩි 15 x 20 වගේ ටෙන්ට් රෙද්දක් ගන්න ඔනෙ වෙලා තියෙනවා. මම ඉන්නේ කිරිබත්ගොඩ.