කොළඹ අවට රෑකට නතරවෙන්න තැනක්?

hitter

Well-known member
  • Dec 4, 2016
    4,381
    6,484
    113
    බඩු pot තියෙන්නේ බෙඩ් ෂිට් එකක් අරන් යන්න නැත්තම් හමේ රෝග හදන් එන්න වෙන්නේ
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,252
    1
    2,931
    113
    හදිසි පුද්ගලික වැඩකට කොළඹ එන්න වෙලා තියෙනවා. බොරැල්ල, රාජගිරිය, අවට රෑකට (තනියම) නතර වෙන්න තැනක් කියන්න පුළුවන්ද?
    Kotuwe bus stand eke hari rail station eke aharila innawa wena tanak nathi hinda api nam , honama de 4 perches ekaka room ek hadana eka
     

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    කොහේ හරි ඉස්ටෙශමකට ටිකට් එකක් අරන් කොටුව ඉස්ටෙෂන් එකේ බංකුවකට වෙලා නිදාගනින් , තනියම නම් . :)

    ඇටැච් බාත්රූඋම් , බුෆේ , එන්ටරෙන්ට්මන්ට් , ෆ්‍රී වයිෆයි ඔක්කොම තියෙනවා .
     
    • Like
    Reactions: C_S_M