Computer parts Help

sandaruvan

Junior member
  • Jun 28, 2009
    95
    24
    18
    Acer M 2632.jpg
    Acer M 490.jpg

    Acer M 2632 හා Acer M490G, මේ වර් ග 02 න් casing 02x2 =4ක් ඕනා. තියෙන කෙනෙක් කියන්න පුළුවන්ද?
    Free නම් ගොඩක් හොඳයි.
    casing damage වෙලා Unusable වුනාට ගැටළුවක් නැහැ.
    1000ක් 2000ක් අඩු මුදලකට හරි
    තියෙන කෙනෙක් හරි ගන්න තැනක් තියෙනවා නම් කියනවාද? කොළඹ අවට නම් ගොඩක් හොඳයි.