කොළඹ අවට හොඳ Laptop repair shop මොනාද මචං තියෙන්නෙ?

Derek69

Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    Bios corrupted case ekak wenna oni lap ekata widows gahannath ba!

    Shop tikak recommend karapanko 🤝
     

    Derek69

    Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    උබ මෙහෙම දෙයක් වෙලා තියෙන්නේ කියලාහරියටම කියන්නේ කොහොමද?
    එහෙම තමා හිතෙන්නෙ මොකද widows ගහන්නත් බෑ
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,284
    7,794
    113
    එහෙම තමා හිතෙන්නෙ මොකද widows ගහන්නත් බෑ
    lap eke bios settings anuwa ekko pen eka bootable widiyata hadanna ona (mbr/uefi) . Natnam pen eka bootable widiyata hadala tiyena setting eka anuwa bios settings change karanna ona.
     
    • Like
    Reactions: Derek69

    NAdee56

    Well-known member
  • Feb 24, 2009
    582
    310
    63
    anywhere
    077 699 5667 - Danushka. Inne unity eke weda hodai, 5 years wage idan weda karaganne poragen. call karala ahala balala palayan
     
    • Like
    Reactions: Derek69

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    lankalaptophouse un ratin hari part genath hadanawa lu fb eke dakke
    ඕන තූත්තුකුඩියක පලයන් මෙතනට නම් යන්න එපා. මගේ මැක්බුක් එකක් හදන්න ඇරන් ගියා. ප්‍රශ්නේ තිබුනේ හිටපු ගමන් ඕෆ් වෙනවා. මුන් චෙක් කරල බැටරි එක මාරු කරා. 40,000ක් ගියා ඒකට. ප්‍රශ්නේ තාම එහෙම්මමයි. නෙට් එකේ සර්ච් කරල බලනකොට power mosfect වල කේස් එකක් තියෙන්නේ. පොඩි ෆික්ස් එකක්.
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,331
    13,218
    113
    33
    ෆින්ලන්ඩ්
    Kaata dunnath dan Khalidh ta nam denna epa. Overpriced overrated, terrible customer service.
    උගේ Google Reviews වැඩි හරියක් FAKE බන්. ඔක්කොම උනාට පස්සේ දැක්කේ.
    අදුරන කෙනෙක් ගේ ලැප් එකක් service කරන්න දීලා 37,000 ක් ගැලෙවුව බන්.
    ඌ හදල ඉවර වෙනකන් ගණන් කියනෙත් නැහැ කපටි කමට.