උබ මෙහෙම දෙයක් වෙලා තියෙන්නේ කියලාහරියටම කියන්නේ කොහොමද?Bios corrupted case ekak wenna oni lap ekata widows gahannath ba!
Shop tikak recommend karapanko![]()
එහෙම තමා හිතෙන්නෙ මොකද widows ගහන්නත් බෑඋබ මෙහෙම දෙයක් වෙලා තියෙන්නේ කියලාහරියටම කියන්නේ කොහොමද?
lap eke bios settings anuwa ekko pen eka bootable widiyata hadanna ona (mbr/uefi) . Natnam pen eka bootable widiyata hadala tiyena setting eka anuwa bios settings change karanna ona.එහෙම තමා හිතෙන්නෙ මොකද widows ගහන්නත් බෑ
ඕන තූත්තුකුඩියක පලයන් මෙතනට නම් යන්න එපා. මගේ මැක්බුක් එකක් හදන්න ඇරන් ගියා. ප්රශ්නේ තිබුනේ හිටපු ගමන් ඕෆ් වෙනවා. මුන් චෙක් කරල බැටරි එක මාරු කරා. 40,000ක් ගියා ඒකට. ප්රශ්නේ තාම එහෙම්මමයි. නෙට් එකේ සර්ච් කරල බලනකොට power mosfect වල කේස් එකක් තියෙන්නේ. පොඩි ෆික්ස් එකක්.lankalaptophouse un ratin hari part genath hadanawa lu fb eke dakke
e kawuda machan ?Kaata dunnath dan Khalidh ta nam denna epa. Overpriced overrated, terrible customer service.
උගේ Google Reviews වැඩි හරියක් FAKE බන්. ඔක්කොම උනාට පස්සේ දැක්කේ.Kaata dunnath dan Khalidh ta nam denna epa. Overpriced overrated, terrible customer service.