කොළඹ අවට boarding place එකක්

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    කොළඹ අවට boarding place එකක්

    මචන්ලා කොළඹ අවට boarding place එකක් කීයක් විතර වෙයිද? Sharing නෙමේ single room එකක්.

    අතුරුගිරිය, කඩුවෙල,, මත්තේගොඩ,, මොරටුව, පිළියන්දල වගේ පැති වලින් හොයන්නේ.

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ikman1 balapan mchn.. eke dala thi ewa over price..
    hodama widiya thama awith balanna oena awidala kadawal walin para ayine gewal walin ahala...
    natnam irida lankadipe lahipita balanna ona.. single room1k 9th -15th atara gaanak wei mam hithanne.....
    piliyandala peththa hema athinma hoda bawa kiyanna pluwan
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    මචන්ලා කොළඹ අවට boarding place එකක් කීයක් විතර වෙයිද? Sharing නෙමේ single room එකක්.

    අතුරුගිරිය, කඩුවෙල,, මත්තේගොඩ,, මොරටුව, පිළියන්දල වගේ පැති වලින් හොයන්නේ.

    Mattegoda 2500k uparima yai...
     
    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    ikman1 balapan mchn.. eke dala thi ewa over price..
    hodama widiya thama awith balanna oena awidala kadawal walin para ayine gewal walin ahala...
    natnam irida lankadipe lahipita balanna ona.. single room1k 9th -15th atara gaanak wei mam hithanne.....
    piliyandala peththa hema athinma hoda bawa kiyanna pluwan

    Ikman එකේ ගණන් වැඩී මචන් ඇත්තටම. ලහිපිටේවත් බලන්න ඕනේ.
     
    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    මචන්ලා කොළඹ අවට boarding place එකක් කීයක් විතර වෙයිද? Sharing නෙමේ single room එකක්.

    අතුරුගිරිය, කඩුවෙල,, මත්තේගොඩ,, මොරටුව, පිළියන්දල වගේ පැති වලින් හොයන්නේ.

    තලවතුගොඩ තියනව single රූම් එකක් විත් attach bathroom 7500/= මාසෙට. මාස 4 key money ඉල්ලනව.
     
    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    තලවතුගොඩ තියනව single රූම් එකක් විත් attach bathroom 7500/= මාසෙට. මාස 4 key money ඉල්ලනව.

    Message එකක් දැම්මා