කොළඹ අවට day time rooms

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    මචන් දන්න කෙනෙක් කියනවද මේ දවස් වල වැඩි ගානක් නොවෙන කොළඹ අවට තියන day time rooms මොනවද කියලා. Current එක යන්නෙ නැති තැනක් වෙන්න ඕනෙ. :yes: :yes:
     

    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    දෙහි ගෙඩියක් මතුර ගන්න හරි දෙහි ගෙඩියක් කපා ගන්න තැනක් නම් තියෙනවා
     
    • Haha
    Reactions: saja

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    බූකින්ග් එකෙන් දාපන් day ටයිම් කියලා නැහැ මුළු දවසටම ගන්නේ එක සේෆ් දැන් ගොඩක් තැන් ජෙනි දුවනවා කෝල් කරලා බලපන්

    උබට වරක් කරන්න නම් බලප්ප්නේ වර්ක්සේප්ස් තියෙනවා 2000-3000 වෙයි ගුගල් කරලා බලං
     
    • Like
    Reactions: SK29

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,397
    1,663
    113
    මෙච්චර දෙයක් වෙලා තියෙද්දීත් මුන්ට සුකන එකමයි ඔලුවේ තියෙන්නේ
    It’s a basic human need just as food and water. So nothing wrong about it
     
    • Like
    Reactions: tha123

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    It’s a basic human need just as food and water. So nothing wrong about it
    එහෙම වෙන්නෙ කොහොමද ? මිනිස්සු එවා පාලනය කරගෙන ඉන්න ඔනේ
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,052
    8,429
    113
    මෙච්චර දෙයක් වෙලා තියෙද්දීත් මුන්ට සුකන එකමයි ඔලුවේ තියෙන්නේ
    ekata mokatada light. muu video karannath yanawada koheda