කොළඹ අවසන් ප්‍රභූවරයා Ranil.. - ආචාර්ය මහේෂ් හපුගොඩ

monson

Well-known member
  • May 7, 2007
    20,640
    18,464
    113
    😍

    ගෝඨාබය රාජපක්ෂ මහත්මය සිය ජනාධිපති ධූරයේ බලය අතහැරියට පස්සේ ඉතුරු කාලය සඳහා අනුප්‍රාප්තික ජනාධිපති හැටියට වැඩබාර ගත්තේ රනිල් වික්‍රමසිංහ.

    ඒ ඉතාම දුෂ්කර තත්වයකට රට වැටිලා තිබ්බ වෙලාවක.

    වෙන කිසිම කෙනෙකුට කිසිම දෙයක් ගැන හිතාගන්නවත් බැරුව තිබ්බ වෙලාවක.

    අලි සබ්‍රි නිවැරදි නම් අනික් හැමෝම ලංකාව ලෙබනනයක් දිහාවට යයි ඒ නිසා මේ වෙලාවේ මේ ගින්දරට පනින්නේ නැතුව ඉම්මු කියල කිව්ව වෙලාවක.

    gGuoi2G.jpeg

    නමුත් ඒ මහා ගිණි ජාලාව එක්ක මේ රට රනිල් භාරගත්ත. ඒ වෙන කිසිම සාමාන්‍ය වෙලාවක එයාට ලැබෙන්න තියා හිතන්නවත් බැරි දෙයක්. සාමාන්‍යයෙන් රට දුවන වෙලාවක නම් ජොලියටත් කොල්ලෝ බැණ බැණ ඉන්න කෙනෙක් තමයි රනිල් කියන්නේ.
    නමුත් කලිසම ඉණ පල්ලේ වැටෙන නිසා ඒක උස්ස උස්ස හිටපු මේ නාකියා (දැන්නම් නාකියා කියන්නේ ආදරේට) ඒ වගකීම ගත්ත. මේ වයෝවෘද්ධ ප්‍රභූ නාකියා අර නීට් එකට ඇඳුම අඳින ''කොල්ලෝ'' කරන්න පස්ස ගැහුව වැඩක් කරන්න ඉස්සරහට ආව.

    ජනාධිපති ගෙන් විශේෂ ප්‍රකාශයක්

    ඒකෙ ප්‍රථිපලයක් හැටියට අපි යන්තම් හුස්ම ගන්නවා වගේ දැනෙනවා. ඒ ගැන කියන්නේ එපමණයි.

    තාමත් හරියටම අර්තකථනය කරන්න බැරි සහ වචනයට නගන්න බැරි 1978ට පස්සේ මේ විවෘත ආර්ථික ක්‍රමය වඩා ප්‍රශස්ත විදියට කරන්න පුළුවන් කෙනෙක් හැටියට මට රනිල් ගැන තිබ්බ විශ්වාසය මේ 'අටවාගත්ත' කියන අවුරුදු දෙකට එයා යම් දුරකට ප්‍රායෝගිකකරණය කරලා පෙන්නුවා.
    ඒ නිසා 2010 රාවයට මම ලියපු රනිල් ගැන ළිපිය (රනිල්: ලාංකික ප්‍රභූත්ව දේශපාලනයේ අවසානය) සහ තවත් ලිපි සහ ෆේස්බුක් සටහන් ගණනාවකට සාධාරණයක් මේ නාකි ප්‍රභු දේශපාලඥයා කළා.

    පොහොට්ටුව එක්ක දේශපාලන කරපු ගොඩක් අයට ඒ මහා අර්බුදය එක්ක තවදුරටත් ගෙවල්වල ඉන්න බැරිවුණා. පාරේ බැහැල යන්න බැරිවුණා. කොටින්ම මහා අරාජක බවක් එක්ක දේශපාලනය කියන වචනයම බංකොලොත් උණා. ඇත්තටම දේශපාලනයක් නැතුව ගියා. දේශපාලනය කළා කියන එක මරණීය දෙයක් උණා.

    රනිල් ඉදිරියේ දණ ගැසීමට රාජපක්ෂලාට ඇත්තේ තව කොච්චර දුරක්ද?- රටේ රාළ

    ඒකයි පොහොට්ටුවේ ගොඩක් අය රනිල් සම්බන්දයෙන් යම් කෘතවේදී බවක් දක්වන්නේ. ඒක එයාල කරන්නේ බොක්කෙන්. එයාල දන්නවා ගමනේ අමාරුව.

    මම ආස නැති පොහොට්ටු දේශපාලනඥයෙක් ඊයේ පෙරේදා මෙහෙම කිව්වා. රනිල් මේ රට පාලනය කරන්න තිබ්බේ මීට අවුරුදු හතළිහකට කලින්...රනිල් විරෝධී කඳවුරක ඉඳල දැන් රනිල් එක්ක වැඩකරනකොට එයාලට දැනෙන හැඟීම තමයි ඒ.

    ගොඩක් පොහොට්ටුවේ ඇමතිවරු රෙදි බැනියම් ගලවල දැන් අඳින්නේ ටයි කෝට්. ඇත්තටම රනිල් පොහොට්ටුකරණය උනාට වඩා වෙලා තියෙන්නේ පොහොට්ටුවේ ගොඩක් අය රනිල්කරණය වීම.

    කොහොම උනත් එතන ඉඳන් අද දවස වෙනකල් ගත්තම රට යම් ආකාරයකට ඔළුව උස්සමින් තියනවා. තව යන්න තියන දුර ගොඩයි. හැබැයි ලංකාවේ තිස් වසරක යුද්දය අවසන් වීම එක්ක මහින්ද රාජපක්ෂගේ නම ඉතිහාස ගතවෙන්නේ යම්සේද එසේම මේ රට බංකොලොත් බවින් මුදාගත්ත හෝ ඒ අර්බුදයට ශරීරය දුන්න දේශපාලඥයා හැටියට රනිල් නම් අවසන් කොළඹ ප්‍රභූවරයා ඉතිහාසගත වෙනවා....
    තවත් රාජ්‍ය ආයතන 2 ක් මුදල් අමාත්‍යංශය යටතට

    ඇත්තටම ඔහු එක්සත් ජාතික පක්ෂයට විතරක් නෙවෙයි ලංකාවේ ලොකුම මැතිවරණ ජන සන්නිපාතය වෙච්ච 69 ලක්ෂෙටත් සාධාරණයක් කළා. ඒ කියන්නේ ලංකාවටම සාධාරණයක් කළා.

    ඒ නිසා මම කෙදිනක හෝ ඔහු වෙනුවෙන් ලියපු මොකක් හෝ වචනයක් වෙනුවෙන් සතුටක් හිතේ තියනවා. ඒ ඇති.

    අවසන් කොළඹ ප්‍රභූවරයා කියන වචනේ ණයට ගත්තේ The Last Samurai දිහා බලල.

    69 ලක්ෂය සහ රනිල් ගැන මේ මොහොතේ මගේ අදහස දැනගන්න ඕනිනම් මේ වීඩියෝවත් බලන්න. ඩේට යනවා කියල හිතෙනවා නම් බලන්න එපා.

    (ආචාර්ය මහේෂ් හපුගොඩ)
    සමාජ හා දේශපාලන විශ්ලේෂක

    [email protected]
     
    Last edited:

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,421
    1
    34,795
    113
    Erozan's Mom's room
    https://elakiri.com/threads/හොරු-අල්ලන-news.1752575/

    රජ පවුලේ අපරාධ ගැන පරීක්ෂණ 58ක්

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලේ උදවිය වන බැසිල් රාජපක්ෂ , ගෝටාභය රාජපක්ෂ ,නාමල් රාජපක්ෂ , යෝෂිත රාජපක්ෂ හා ශිරන්ති රාජපක්ෂගේ මුල්‍ය වංචා හා වෙනත් අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ 58ක් සිදුවන බව වාර්තාවෙයි .බරපතළ ගනයේ අපරාධ රැසක් එයට ඇතුලත් බව කියති .

    පසුගිය පාලන සමයේ සිදු වූ මුල්‍ය අපරාධ 496ක් සම්බන්ධයෙන් FCID මගින් පරීක්ෂණ සිදුවන අතර මිනීමැරුම් වැනි අපරාධ 15ක් ගැන රහස් පොලිස් පරීක්ෂණ සිදුවෙයි . විශේෂ විමර්ශන ඒකකය සිදුකරන පරීක්ෂණ ගණන 6කි .

    මෙම තොරතුරු හෙළිදරවු වී ඇත්තේ පසුගියදා පැවති ඉහල පෙලේ සමාලෝචන රැස්වීමක දීය .

    මිට අමතරව ජනාධිපති විමර්ශන කොමිසම හා අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම ද තවත් පරීක්ෂණ ගණනාවක් ක්‍රියාත්මක කොට ඇත .

    - http://yukthiya.lk/රජ-පවුලේ-අපරාධ-ගැන-පරීක්ෂ/

    yfatRG5.jpeg
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,926
    1
    157,248
    113
    97
    හෝමාගම
    රනිල්ට බලය ලැබෙන්න තිබුනා 1989 දී, අඩුගානෙ 1994 දි වත්.
    ෆැක්ස්ට් එක්ක කියන්න බැරි උනත්, මට එහෙම හිතෙනව
    අනිත් කාලවල ඌට උනෙ බලය තහවුරු කරගන්න දගන්න මිසක් උගෙ විශන් එක ක්‍රියාත්මක කරන්න නෙවෙ
    2015 වෙද්දි පොරගෙ හොද සිහිය ගිහිල්ල

    අනිත් කතා නන් බයිලා
     
    • Like
    Reactions: ChoronaSottiya

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,114
    4,684
    113
    රනිල් කියන්නේ ප්‍රභූ පැලැන්තියේ දේශපාලකයෙක් මිසක් ප්‍රභූ දේශපාලකයෙක් නෙමේ.
    ප්‍රභූ දේශපාලකයෙක් වෙන්නනම් මිනිහා පරම්පාරාවෙන් ආපු දේපල වියදම් කරලා චන්ද වැඩ කරලා තියෙන්න ඕනේ. දේශපාලනය හින්දා මුකුත් උපයාගෙන නැති වෙන්න ඕනේ. මිනිස්සුන්ට වැඩක් කරලා තියෙන්න ඕනේ. ගමේ මිනිස්සූ කටක් ඇරලා මහත්තයා කියලා කියන මට්ටමක ඉන්න ඕනේ. චන්දේ පැරදුන දවසක ගමේ මිනිස්සු එක්ක සාමාන්‍ය මනුස්සයෙක් විදිහට ඉන්න පුළුවන් වෙන්න ඕනේ.
    මම දන්න විදිහට හිටපු අන්තිම ප්‍රභූ දේශපාලකයා ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි හොරණ. මලාට පස්සේත් විරුද්ධ පක්ෂයේ මිනිස්සු උනත් කතා කරන්නේ මහත්තයා කියලා.
     
    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,041
    1,672
    113
    😍

    ගෝඨාබය රාජපක්ෂ මහත්මය සිය ජනාධිපති ධූරයේ බලය අතහැරියට පස්සේ ඉතුරු කාලය සඳහා අනුප්‍රාප්තික ජනාධිපති හැටියට වැඩබාර ගත්තේ රනිල් වික්‍රමසිංහ.

    ඒ ඉතාම දුෂ්කර තත්වයකට රට වැටිලා තිබ්බ වෙලාවක.

    වෙන කිසිම කෙනෙකුට කිසිම දෙයක් ගැන හිතාගන්නවත් බැරුව තිබ්බ වෙලාවක.

    අලි සබ්‍රි නිවැරදි නම් අනික් හැමෝම ලංකාව ලෙබනනයක් දිහාවට යයි ඒ නිසා මේ වෙලාවේ මේ ගින්දරට පනින්නේ නැතුව ඉම්මු කියල කිව්ව වෙලාවක.

    gGuoi2G.jpeg

    නමුත් කලිසම ඉණ පල්ලේ වැටෙන නිසා ඒක උස්ස උස්ස හිටපු මේ නාකියා (දැන්නම් නාකියා කියන්නේ ආදරේට) ඒ වගකීම ගත්ත. මේ වයෝවෘද්ධ ප්‍රභූ නාකියා අර නීට් එකට ඇඳුම අඳින ''කොල්ලෝ'' කරන්න පස්ස ගැහුව වැඩක් කරන්න ඉස්සරහට ආව.

    ජනාධිපති ගෙන් විශේෂ ප්‍රකාශයක්

    ඒකෙ ප්‍රථිපලයක් හැටියට අපි යන්තම් හුස්ම ගන්නවා වගේ දැනෙනවා. ඒ ගැන කියන්නේ එපමණයි.

    ඒ නිසා 2010 රාවයට මම ලියපු රනිල් ගැන ළිපිය (රනිල්: ලාංකික ප්‍රභූත්ව දේශපාලනයේ අවසානය) සහ තවත් ලිපි සහ ෆේස්බුක් සටහන් ගණනාවකට සාධාරණයක් මේ නාකි ප්‍රභු දේශපාලඥයා කළා.

    පොහොට්ටුව එක්ක දේශපාලන කරපු ගොඩක් අයට ඒ මහා අර්බුදය එක්ක තවදුරටත් ගෙවල්වල ඉන්න බැරිවුණා. පාරේ බැහැල යන්න බැරිවුණා. කොටින්ම මහා අරාජක බවක් එක්ක දේශපාලනය කියන වචනයම බංකොලොත් උණා. ඇත්තටම දේශපාලනයක් නැතුව ගියා. දේශපාලනය කළා කියන එක මරණීය දෙයක් උණා.

    රනිල් ඉදිරියේ දණ ගැසීමට රාජපක්ෂලාට ඇත්තේ තව කොච්චර දුරක්ද?- රටේ රාළ

    ඒකයි පොහොට්ටුවේ ගොඩක් අය රනිල් සම්බන්දයෙන් යම් කෘතවේදී බවක් දක්වන්නේ. ඒක එයාල කරන්නේ බොක්කෙන්. එයාල දන්නවා ගමනේ අමාරුව.

    මම ආස නැති පොහොට්ටු දේශපාලනඥයෙක් ඊයේ පෙරේදා මෙහෙම කිව්වා. රනිල් මේ රට පාලනය කරන්න තිබ්බේ මීට අවුරුදු හතළිහකට කලින්...රනිල් විරෝධී කඳවුරක ඉඳල දැන් රනිල් එක්ක වැඩකරනකොට එයාලට දැනෙන හැඟීම තමයි ඒ.

    ගොඩක් පොහොට්ටුවේ ඇමතිවරු රෙදි බැනියම් ගලවල දැන් අඳින්නේ ටයි කෝට්. ඇත්තටම රනිල් පොහොට්ටුකරණය උනාට වඩා වෙලා තියෙන්නේ පොහොට්ටුවේ ගොඩක් අය රනිල්කරණය වීම.

    තවත් රාජ්‍ය ආයතන 2 ක් මුදල් අමාත්‍යංශය යටතට

    ඇත්තටම ඔහු එක්සත් ජාතික පක්ෂයට විතරක් නෙවෙයි ලංකාවේ ලොකුම මැතිවරණ ජන සන්නිපාතය වෙච්ච 69 ලක්ෂෙටත් සාධාරණයක් කළා. ඒ කියන්නේ ලංකාවටම සාධාරණයක් කළා.

    ඒ නිසා මම කෙදිනක හෝ ඔහු වෙනුවෙන් ලියපු මොකක් හෝ වචනයක් වෙනුවෙන් සතුටක් හිතේ තියනවා. ඒ ඇති.

    අවසන් කොළඹ ප්‍රභූවරයා කියන වචනේ ණයට ගත්තේ The Last Samurai දිහා බලල.

    69 ලක්ෂය සහ රනිල් ගැන මේ මොහොතේ මගේ අදහස දැනගන්න ඕනිනම් මේ වීඩියෝවත් බලන්න. ඩේට යනවා කියල හිතෙනවා නම් බලන්න එපා.

    (ආචාර්ය මහේෂ් හපුගොඩ)
    සමාජ හා දේශපාලන විශ්ලේෂක

    [email protected]
    කොටින්ම කියනවානම් වහල් මානසිකත්වය . කකවුරුහරි හරී යටතේ යටත් වැසියෙක් වී ජිවත් විඅමට ඇතී යටී හිතේ ආසව හා නිනමානය.
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    5,473
    12,649
    113
    Ursa Major
    Remember, if we miss this chance, there's no turning back. Thinking about the whole lot of chances we had missed so far; I think we are not that lucky and will miss this too. Yet alone the commoners, the educated community of this forum has no idea about the dangers of total collapse. There are not trials left; this is the test. so, beware and tread carefully.
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,403
    5,939
    113
    kandy
    😍

    ගෝඨාබය රාජපක්ෂ මහත්මය සිය ජනාධිපති ධූරයේ බලය අතහැරියට පස්සේ ඉතුරු කාලය සඳහා අනුප්‍රාප්තික ජනාධිපති හැටියට වැඩබාර ගත්තේ රනිල් වික්‍රමසිංහ.

    ඒ ඉතාම දුෂ්කර තත්වයකට රට වැටිලා තිබ්බ වෙලාවක.

    වෙන කිසිම කෙනෙකුට කිසිම දෙයක් ගැන හිතාගන්නවත් බැරුව තිබ්බ වෙලාවක.

    අලි සබ්‍රි නිවැරදි නම් අනික් හැමෝම ලංකාව ලෙබනනයක් දිහාවට යයි ඒ නිසා මේ වෙලාවේ මේ ගින්දරට පනින්නේ නැතුව ඉම්මු කියල කිව්ව වෙලාවක.

    gGuoi2G.jpeg

    නමුත් කලිසම ඉණ පල්ලේ වැටෙන නිසා ඒක උස්ස උස්ස හිටපු මේ නාකියා (දැන්නම් නාකියා කියන්නේ ආදරේට) ඒ වගකීම ගත්ත. මේ වයෝවෘද්ධ ප්‍රභූ නාකියා අර නීට් එකට ඇඳුම අඳින ''කොල්ලෝ'' කරන්න පස්ස ගැහුව වැඩක් කරන්න ඉස්සරහට ආව.

    ජනාධිපති ගෙන් විශේෂ ප්‍රකාශයක්

    ඒකෙ ප්‍රථිපලයක් හැටියට අපි යන්තම් හුස්ම ගන්නවා වගේ දැනෙනවා. ඒ ගැන කියන්නේ එපමණයි.

    ඒ නිසා 2010 රාවයට මම ලියපු රනිල් ගැන ළිපිය (රනිල්: ලාංකික ප්‍රභූත්ව දේශපාලනයේ අවසානය) සහ තවත් ලිපි සහ ෆේස්බුක් සටහන් ගණනාවකට සාධාරණයක් මේ නාකි ප්‍රභු දේශපාලඥයා කළා.

    පොහොට්ටුව එක්ක දේශපාලන කරපු ගොඩක් අයට ඒ මහා අර්බුදය එක්ක තවදුරටත් ගෙවල්වල ඉන්න බැරිවුණා. පාරේ බැහැල යන්න බැරිවුණා. කොටින්ම මහා අරාජක බවක් එක්ක දේශපාලනය කියන වචනයම බංකොලොත් උණා. ඇත්තටම දේශපාලනයක් නැතුව ගියා. දේශපාලනය කළා කියන එක මරණීය දෙයක් උණා.

    රනිල් ඉදිරියේ දණ ගැසීමට රාජපක්ෂලාට ඇත්තේ තව කොච්චර දුරක්ද?- රටේ රාළ

    ඒකයි පොහොට්ටුවේ ගොඩක් අය රනිල් සම්බන්දයෙන් යම් කෘතවේදී බවක් දක්වන්නේ. ඒක එයාල කරන්නේ බොක්කෙන්. එයාල දන්නවා ගමනේ අමාරුව.

    මම ආස නැති පොහොට්ටු දේශපාලනඥයෙක් ඊයේ පෙරේදා මෙහෙම කිව්වා. රනිල් මේ රට පාලනය කරන්න තිබ්බේ මීට අවුරුදු හතළිහකට කලින්...රනිල් විරෝධී කඳවුරක ඉඳල දැන් රනිල් එක්ක වැඩකරනකොට එයාලට දැනෙන හැඟීම තමයි ඒ.

    ගොඩක් පොහොට්ටුවේ ඇමතිවරු රෙදි බැනියම් ගලවල දැන් අඳින්නේ ටයි කෝට්. ඇත්තටම රනිල් පොහොට්ටුකරණය උනාට වඩා වෙලා තියෙන්නේ පොහොට්ටුවේ ගොඩක් අය රනිල්කරණය වීම.

    තවත් රාජ්‍ය ආයතන 2 ක් මුදල් අමාත්‍යංශය යටතට

    ඇත්තටම ඔහු එක්සත් ජාතික පක්ෂයට විතරක් නෙවෙයි ලංකාවේ ලොකුම මැතිවරණ ජන සන්නිපාතය වෙච්ච 69 ලක්ෂෙටත් සාධාරණයක් කළා. ඒ කියන්නේ ලංකාවටම සාධාරණයක් කළා.

    ඒ නිසා මම කෙදිනක හෝ ඔහු වෙනුවෙන් ලියපු මොකක් හෝ වචනයක් වෙනුවෙන් සතුටක් හිතේ තියනවා. ඒ ඇති.

    අවසන් කොළඹ ප්‍රභූවරයා කියන වචනේ ණයට ගත්තේ The Last Samurai දිහා බලල.

    69 ලක්ෂය සහ රනිල් ගැන මේ මොහොතේ මගේ අදහස දැනගන්න ඕනිනම් මේ වීඩියෝවත් බලන්න. ඩේට යනවා කියල හිතෙනවා නම් බලන්න එපා.

    (ආචාර්ය මහේෂ් හපුගොඩ)
    සමාජ හා දේශපාලන විශ්ලේෂක

    [email protected]
    surely,
    won't rest in peace after the death
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    7,660
    7,008

    Atapus anthima prabuu
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    60,459
    56,056
    113
    ගෝඨාබය රාජපක්ෂ මහත්මය සිය ජනාධිපති ධූරයේ බලය අතහැරියට පස්සේ ඉතුරු කාලය සඳහා අනුප්‍රාප්තික ජනාධිපති හැටියට වැඩබාර ගත්තේ රනිල් වික්‍රමසිංහ.

    ඒ ඉතාම දුෂ්කර තත්වයකට රට වැටිලා තිබ්බ වෙලාවක.
    වෙන කිසිම කෙනෙකුට කිසිම දෙයක් ගැන හිතාගන්නවත් බැරුව තිබ්බ වෙලාවක.

    @monson boru kiyanna epa yako, rajapakshalage pana bera gana ona nisa ranilwa janapathi kara gaththa echcharai.
    dan unath wenne eka thami, wesa baiyangen berenna ona nisa namalwa billata dila, set ekama ranige puke elluneth wena karanna deyak nathi nisa