තමුන්ගෙ ජීවිතෙ තියෙන එකම හීනෙට මුලු ජීවිත කාලෙම ඔට්ටු වෙලත්
1994 පටන් ගත්ත තැනට වඩා 2019 ගව් ගානක් පස්සට ගිහිල්ල (1994 unp seats 94 - 2019 unp one seat only from national list)
අතට ගත්තු දේ කටට දා ගන්න හැකියාවක් නොතිබුනු
කලින් අගමැති උනත් කීප සැරයක්ම් එක සැරයක්වත් ධූර කලය ඉවර වෙනකම් බලයෙ ඉන්න බැරි උනු
full loss වෙලා නැතුව ඉන්න වෙලාවක
ආයෙත් කිසිම chance නැතුව හොට බිම ඇනිල ඉන්න වෙලාවක
මරණ දඩුවම එක්ක ජනාධිපතිකම දුන්නත් බාර ගන්න තත්වෙක තමයි ඌ හිටියෙ
අනෙක් හැමදාම වගේ මේ පාරත් මූ ලොස් අවුරුදු 3 න් පින් ජනාධිපති කම ඉවරයි