කොළඹ ආනන්දයේ සහ නාලන්දයේ පාලනය මුස්ලිම්ව

pga

Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    කොළඹ ආනන්දයේ සහ නාලන්දයේ පාලනය මුස්ලිම්ව

    ජාතික සංහිඳියාවෙන් යුතු සිසු පරපුරක් බිහි කිරීම අරමුණු කරගනිමින් අධ්‍යාපන අමාත්‍යංශය විසින් මුස්ලිම් ජාතික ගුරුවරුන් කිහිප දෙනෙකුට ලංකාවේ පැරණිම බෞද්ධ පිරිමි පාසල් ද්විත්වයක් වන කොළඹ ආනන්ද විද්‍යාලයට සහ නාලන්දා විද්‍යාලයට පත්වීම් ලබා දී ඇතැයි වාර්තා වනවා.
    මිෂනාරි අධ්‍යාපන ක්‍රමයට විකල්පයක් වශයෙන් ඇරඹි කොළඹ ආනන්ද සහ නාලන්ද යන විද්‍යාලයන් දීර්ඝ කාලයක සිට මෙරට සිංහල බෞද්ධ අනන්‍යතාවය සුරකිමින් උගත් බුද්ධිමත් තරුණ පරපුරක් රටට දායක කිරීමට කටයුතු කරන ලදි.
    වාර්තා වන අන්දමට ආනන්ද සහ නාලන්ද විද්‍යාලවල ගුරුවරුන් රැසකට හදිසියේම ස්ථාන මාරු ලබාදී ඇති අතර පුරප්පාඩු වන තනතුරු සඳහා කොළඹ සහිරා විද්‍යාලය ඇතුලු මුස්ලිම් පාසල් වලින් ගුරුවරුන් පත් කර තිබේ.
    කෙසේ වෙතත් මෙම පත් කිරීම් වලට එරෙහිව මෙම විද්‍යාල වල විදුහල්පතිවරු, ගුරුවරු ආදි ශිෂ්‍යයින් සහ සිසුන් දැඩි විරුද්ධත්වය පළ කර ඇති අතර නුදුරේදීම මෙය ගැටුමක් දක්වා වර්ධනය විය හැකි යැයිද වාර්තා වී තිබේ.
    මෙම මුස්ලිම් ගුරුවරුන්ගේ ආගමනය පිළිබඳව කොළඹ ආනන්ද විද්‍යාලයේ සිසුවෙකු සිය ෆේස්බුක් ගිණුමේ තබා තිබූ සටහනක් පහතින් දැක්වේ.


    Screen-Shot-2017-10-15-at-3.48.17-PM.png


    Source: http://harigossip.com/2017/10/15/කොළඹ-ආනන්දයේ-සහ-නාලන්දයේ/
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    CBK Demands Minority Quota From Ananda Nalanda and Visaka: Slams Facebook Campaigns B

    CBK Demands Minority Quota From Ananda Nalanda and Visaka: Slams Facebook Campaigns By 'Racists'
    January 24, 2016

    8bc48b10368eba48f006ee81fff50752_L.jpg


    Former President Chandrika Bandaranaike Kumaratunga said Sinhala-Buddhist schools such as Ananda and Nalanda colleges should open up a certain "quota" for ethnic and religious minorities when it comes to school admissions.

    "Creating boundaries on ethnic and religious grounds is not line with the Buddhist teachings. When I was the President, I asked the Principals of these schools about the minority percentage when it came to school admissions. They did not even have proper answers. When I tried to change it, teachers and old boys took to streets. I managed to send one Muslim boy to Ananda College. However, after two years, he sought a transfer saying he was subjected to ill-treatment," the former President said, addressing a public event yesterday.

    In her speech, the former President specifically referred to Ananda, Nalanda and Visakha - three prominent Buddhist schools in Colombo established over 100 years ago. Although they were initially run by Buddhist organizations, they were taken over by the government through a Parliamentary bill under the administration of former Prime Minister Sirimavo Bandaranaike.

    "There are some students in these schools who have never interacted with a Muslim or Tamil student. When they resort to extremism, some Tamil and Muslim schools too follow the same path. So, is it a surprise that this country had to deal with a long-drawn war? " the former President questioned.

    "When I raised this matter before, those who use racism as a tactic to regain power launched a Facebook campaign against me.They even said I suggested to close down Ananda College. I must a group of foolhardy Sinhalese fell prey to that. There are foolhardy groups among Tamil and Muslim communities too," Kumaratunga asserted.

    The former President, who plays a pivotal role in the Sri Lanka Freedom Party, heads the Sri Lankan government's mission to strengthen ethnic and religious harmony and reconciliation.


    Source: http://www.asianmirror.lk/news/item...a-slams-facebook-campaigns-by-racist-elements
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    රිංගන්න ඕනේ හැම තැනකට රිංගලා අන්තිමට එතෙන්ටත් ආවා හම්බයෝ....චන්ද්‍රිකා වේසිගේ පුකේ සහජීවනේ
     
    • Like
    Reactions: pga

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    කතාවක් තියෙනව නැතිවෙන්න කිසිම දෙයක් නැති අවජාතකයින්ගෙන් ප‍්‍රවේශම් වෙන්න කියල... මොකද තමාට තමාවත් නැති වුණාම ඌට රටක් ජාතියක් ආගමක් පවුලක් වැඩක් නෑ.... ඌට තියෙන්නේ ඊර්ෂ්‍යාව, කුහකකම, වෛරය විතරයි... ඉතිං චන්ද‍්‍රිකා නෝනටත් වෙලා තියෙන්නේ ඒ දේම තමයි.... කැරි ඔන්.... තව දේවල් ගොඩක් ඉස්සරහට බලාගන්න පුලුවන්..... :yes:
     
    • Like
    Reactions: malakadss

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka

    කතාවක් තියෙනව නැතිවෙන්න කිසිම දෙයක් නැති අවජාතකයින්ගෙන් ප‍්‍රවේශම් වෙන්න කියල... මොකද තමාට තමාවත් නැති වුණාම ඌට රටක් ජාතියක් ආගමක් පවුලක් වැඩක් නෑ.... ඌට තියෙන්නේ ඊර්ෂ්‍යාව, කුහකකම, වෛරය විතරයි... ඉතිං චන්ද‍්‍රිකා නෝනටත් වෙලා තියෙන්නේ ඒ දේම තමයි.... කැරි ඔන්.... තව දේවල් ගොඩක් ඉස්සරහට බලාගන්න පුලුවන්..... :yes:

    :yes::yes: aniwa ban
     
    • Like
    Reactions: pga

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    ඇයි බන් හැම එකාම සිංහලයටම කෙලවන්න හදන්නේ
    අඩුකුලේ පර හැත්ත
     
    • Like
    Reactions: pga
    Nov 10, 2015
    10
    1
    3
    රිංගන්න ඕනේ හැම තැනකට රිංගලා අන්තිමට එතෙන්ටත්
    ආවා හම්බයෝ....චන්ද්‍රිකා වේසිගේ පුකේ සහජීවනේ

    Chandrika anith ehe hambayanta kiyala eraganna vage yanne,pissu hutta...
     
    • Like
    Reactions: pga

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මේක සහජීවන කාලේ මාතියා.. යේක වික්කාමසිංහ මහත්තය දෙන් වෙඩ කරන්නේ අල්ලගෙ කෙමෙත්තට :yes:
     
    • Like
    Reactions: pga

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    apitath message awa OB eken. getumak atha laga enna kiyala. guruwaru dalama balamu thama kiyanna thiyenne. :)
     
    • Like
    Reactions: pga

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර

    කතාවක් තියෙනව නැතිවෙන්න කිසිම දෙයක් නැති අවජාතකයින්ගෙන් ප‍්‍රවේශම් වෙන්න කියල... මොකද තමාට තමාවත් නැති වුණාම ඌට රටක් ජාතියක් ආගමක් පවුලක් වැඩක් නෑ.... ඌට තියෙන්නේ ඊර්ෂ්‍යාව, කුහකකම, වෛරය විතරයි... ඉතිං චන්ද‍්‍රිකා නෝනටත් වෙලා තියෙන්නේ ඒ දේම තමයි.... කැරි ඔන්.... තව දේවල් ගොඩක් ඉස්සරහට බලාගන්න පුලුවන්..... :yes:
    රනිල්,මංගල ,සාගල වගේ උදවිය? අනාගත පරම්පරාවක් නැතිකොට රටට හෙනගැහුවත් මුන්දලට කමක් නෑ
    6.gif
     
    • Like
    Reactions: pga