කොළඹ ඇතුළු සියලු තදාසන්න ප්‍රදේශ වලට වින&#3535

sridas

Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    වටිනා ඉඩමක් විකිණීමට !

    කොළඹ ඇතුළු සියලු තදාසන්න ප්‍රදේශ වලට විනාඩි 30ක දුරින් වටිනා ඉඩමක් විකිණීමට !

    තලවතුගොඩ- හෝකන්දර වානගුරු මාවතේ පර්චස් 23.5 ක (පර්චස් 10 සහ 13.5 ලෙස කොටස් කරන ලද) අගනා වටිනා ඉඩමක් විකිණීමට ඇත.

    තලවතුගොඩ, පැලවත්ත, බත්තරමුල්ල, මාලබේ, අතුරුගිරිය, මහරගම, කොට්ටාව ඇතුළු සියලු නගර වලට මැදිව නිදහස් තැනක පිහිටි සමතලා ඉඩමකි.

    කොළඹ නගරය ඇතුළු සියලු නගර වලට විනාඩි කිහිපයේ දුර නිසා මේ ප්‍රදේශයේ ඉඩම් මිල සාමාන්‍යයෙන් පර්චස් එක ලක්ෂ 6/= සිට 8/= දක්වා වේ, ප්‍රධාන පාරක් සමිපයේනම් එය 9හෝ10 වේ. මුදල් හදිසියක් නිසා මෙම විකිණීමට ඇති ඉඩම පර්චස් එක ලක්ෂ 5.20/= කට ලබා දේ. ඉක්මන් ගැනුම් කරුවෙක් සිටීනම් මිල ගණන් සාකජ්ජා කරගත හැක.


    යම් කෙනෙක් බ්‍රෝකර් වැඩේ කරයිනම් 3%ක කොමිස් මුදල ලබාදෙ.
    එය ආසන්න වශයෙන් ලක්ෂ 3ක් පමණ වේ ;)


    අමතන්න - 072 3564714

    20170619_095905.jpg
    [/url] [/IMG]

    gZRVCd
     
    Last edited:
    • Like
    Reactions: su1993