කොළඹ ඇඳුම්.....

pdshan

Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    කොළඹ ටිකක් අඩුවට හොඳ ඇඳුම් ගන්න පුළුවන් කඩවල් මොනවද තියෙන්නෙ.

    (බොරැල්ල/නුගේගොඩ/කඩුවෙල/බම්බලපිටිය/කොටුව/බත්තරමුල්ල)

    කිරිබත්ගොඩ, කඩවත වුණත් කමක් නෑ..
     
    • Like
    Reactions: Naughtykolla48

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    Boralla - Lady J
    Boralla - tfs (mata nam badu qulity na , hoda ewa boru ganan wadi)
    nugegoda- Kandy
    kotuwa - ranjanas ( main street eke thaawa kada thiyenwa, danne na)
     
    • Like
    Reactions: pdshan

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,657
    1
    6,345
    113
    For cheap selections > Maharagama (Kaden kade awdinna one ithm)
    Posh design for a lower price (middle income category) > Nolimit, Cool Planet, Kandy Selection, Thilakawardane (kiribathgoda), Thilakma, TFS, Fashion Bug
    Really Posh (high-income category) > Nils, Kellyfelder, OGF etc.

    Google these according to your location
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,344
    113
    aduwat nam dan adum na ban..aduwata gatot wadi dawasak adinna ba..hadissi natnam adurudu dawas wala bank promotion dunnama ganna eka labai
     
    • Like
    Reactions: pdshan

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,313
    5,032
    113
    Muslim set eka hand carry karala sell karana shops tiyenawa .

    Bangladesh , india , turkey walin gena quality ewa

    Tiktok eke balanna poddak
     
    • Like
    Reactions: pdshan

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    කොළඹ ටිකක් අඩුවට හොඳ ඇඳුම් ගන්න පුළුවන් කඩවල් මොනවද තියෙන්නෙ.

    (බොරැල්ල/නුගේගොඩ/කඩුවෙල/බම්බලපිටිය/කොටුව/බත්තරමුල්ල)

    කිරිබත්ගොඩ, කඩවත වුණත් කමක් නෑ..
    අඩුවට බලනවා නම් , KANDY , තිලකවරදන , ASB වගේ බලහන් , හොද කලෙක්ෂන් තියෙනවා , එක එක බජට් රේන්ජ් වලට ගැලපෙන්න . උබේ බජට් රේන්ජ් එක සේල්ස් ස්ටාෆ් කෙනෙක්ට කියහන් , උන් ඒ රේන්ජ් එකේ ඒවා පෙන්නයි .

    . coolplant , fashionbug වගේ ඒවගෙත් ශේප්. හැබැයි, උඩ තුනේ තරම් චෝයිසස් නැහැ බ්‍රාන්ච් වල දන්නා තරමින් .
     
    • Like
    Reactions: pdshan

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,161
    7,695
    113
    image.png


    https://www.hnb.net/personal/promotions/card-promotions/fashion/credit-cards













     
    • Like
    Reactions: pdshan

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    කොළඹ ටිකක් අඩුවට හොඳ ඇඳුම් ගන්න පුළුවන් කඩවල් මොනවද තියෙන්නෙ.

    (බොරැල්ල/නුගේගොඩ/කඩුවෙල/බම්බලපිටිය/කොටුව/බත්තරමුල්ල)

    කිරිබත්ගොඩ, කඩවත වුණත් කමක් නෑ..
    කැන්ඩි තිලකවර්ධන
     
    • Like
    Reactions: pdshan