කොළඹ ඉදන් නුවරට කෝච්චියෙන්

RusiruDon

Well-known member
  • Dec 21, 2014
    787
    301
    63
    කොළඹ ඉදන් නුවරට කෝච්චියෙන්

    මචන්ලා කොළඹ ඉදන් නුවරට කෝච්චියේ යන්න ඕන ඒක නෙමෙයි ප්‍රශ්නෙ 1st ක්ලාස් ටිකට් කීයක් වගේ වෙනවද?කොහොමද කලින් බුක් කරගන්න ඕනද?යන හැම ට්‍රේන් එකකම 1st ක්ලාස් තියනවද?:rolleyes:
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    කෝටිපතියෙක් වෙලා නුවරට හෙලුකොප්පරේක ගිහින් එන්න දැන්ම නුවන් සර්ගේ කෝටිපති රහස් සීඩී එක ගන්න :yes: ගෙවන මුදලට වටිනවා. ලක්ෂපති රහස් සීඩී එක ඉවර උනා මචං.:shocked: පැය 3ක විතර කාලයක් පුරාවට ඒ සර් සෑහෙන්න ක්‍රම කියලා දෙනවා. ගැටලුවක් තියෙන තැනක් නම් ඕන වෙලාවක අහගන්න පුලුවනි කෝල් එකක් දීලා. මේක GMC කිව්වේ කියලා කන්ටැක්ට් කරලා අහගන්න.:cool: ගෙදරටම සීඩී එක ගෙන්නගන්නත් පුලුවනි. :D

    සර්ගේ කටහඬින්ම අහගන්නකෝ. තොග සීමිතයි මචං ඉක්මනින් ඔය නොම්මරේට කතා කරන්න. එලකිරියේ GMC කිව්වේ කියන්න බොහෝ දුරට ඩිස්කවුන්ට් එකක් දාලා දෙයි.:cool:

    සර්ට මැලේසියාවේ ආර්ථික විද්‍යාව ගැන උපාධියක් තියෙනවා.:cool: ගොඩාක් ප්‍රායෝගික කරුණු ඇසුරෙන් තමා මේ ඉගැන්වීම කෙරෙන්නේ. පහසු වෙලාවක කෝල් එකක් දීලා සීඩී එකක් වෙන් කරවාගන්න. :D

    දේශනය සවන් දෙන්න ක්ලික් කරන්න

    G4azmFk.jpg
     
    RusiruDon

    Well-known member
  • Dec 21, 2014
    787
    301
    63
    අනේ බුදු අයියේ මට හෙලිකොප්පර් එපා :confused: ෆස්ට් ක්ලාස් ට්‍රේන් ටිකට් එකේ ගාණ කිව්ව නම් හොදටම ඇති මේ ලංකාවෙ උන්ගෙ වෙබ් සයිට් එකක්වත් නෑ කියපන්කො

    කෝටිපතියෙක් වෙලා නුවරට හෙලුකොප්පරේක ගිහින් එන්න දැන්ම නුවන් සර්ගේ කෝටිපති රහස් සීඩී එක ගන්න :yes: ගෙවන මුදලට වටිනවා. ලක්ෂපති රහස් සීඩී එක ඉවර උනා මචං.:shocked: පැය 3ක විතර කාලයක් පුරාවට ඒ සර් සෑහෙන්න ක්‍රම කියලා දෙනවා. ගැටලුවක් තියෙන තැනක් නම් ඕන වෙලාවක අහගන්න පුලුවනි කෝල් එකක් දීලා. මේක GMC කිව්වේ කියලා කන්ටැක්ට් කරලා අහගන්න.:cool: ගෙදරටම සීඩී එක ගෙන්නගන්නත් පුලුවනි. :D

    සර්ගේ කටහඬින්ම අහගන්නකෝ. තොග සීමිතයි මචං ඉක්මනින් ඔය නොම්මරේට කතා කරන්න. එලකිරියේ GMC කිව්වේ කියන්න බොහෝ දුරට ඩිස්කවුන්ට් එකක් දාලා දෙයි.:cool:

    සර්ට මැලේසියාවේ ආර්ථික විද්‍යාව ගැන උපාධියක් තියෙනවා.:cool: ගොඩාක් ප්‍රායෝගික කරුණු ඇසුරෙන් තමා මේ ඉගැන්වීම කෙරෙන්නේ. පහසු වෙලාවක කෝල් එකක් දීලා සීඩී එකක් වෙන් කරවාගන්න. :D

    දේශනය සවන් දෙන්න ක්ලික් කරන්න

    G4azmFk.jpg
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    colombo to kandy 1st class tiyenawada danne na. online book karannath puluwani mobitel eken book karannath puluwani

    meke balapan

    http://colombofort.com/timetable.htm

    call ekak deepan colombo fort railway station ekata

    book karanna palayan yanna dawas keepekata kalin.
    Fort Railway Station Inquiries - +94 11 2 434215
     
    Last edited:

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    530 ක් වගෙ මතක අන්තිමට යනකොට. බදුල්ලට යන train එකක යනවනම් බදුල්ලටම ticket ගන්න ඕන. ඒක 900 විතර මතක හැටියට.

    කලින් book නොකර යන්න පුලුවන්ද දන්නේ නෑ. කලින් book කරන්න නම් පුලුවන්. Mobitel number එකකින් 365 dial කරලා, විස්තර අහලා book කරන්න පුලුවන්. Mobitel account එකෙන් තමයි charge වෙන්නේ. 365 ට call කරාම විනාඩියට රුපියල් 8 ගානේ chage කරනවා.

    හැම train එකකම 1st class නෑ මම හිතන්නේ.
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    මචන්ලා කොළඹ ඉදන් නුවරට කෝච්චියේ යන්න ඕන ඒක නෙමෙයි ප්‍රශ්නෙ 1st ක්ලාස් ටිකට් කීයක් වගේ වෙනවද?කොහොමද කලින් බුක් කරගන්න ඕනද?යන හැම ට්‍රේන් එකකම 1st ක්ලාස් තියනවද?:rolleyes:

    5.55 AM walata daily Colombo Fort walin pitath wena ekak thiyanawa. 1st class A/C cabin ekak. Seat ganata witarayi ganne. railway board eken kain book karanna one. Uba gihin Fort walin ahapan ethakota poddak oya Train Captain (Captain kiwwe Train Driver ta AL wada 4 balanawa. Driver kiyana eka hari naa.)
    kenek wa hari ticket master kenekgen hari ahala. kathawata watila nikan balapn utath ganak deela eka laga seat book karaganna barida kiyala. dan nam App or online puluwanda danne naa. mama kiwwe tika kelekata issella. Double seats thiyenne both sides. Experience ekakta hodayi.
     
    • Like
    Reactions: CorD SaC

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,972
    1,024
    113
    Sri Lanka
    colombo to kandy 1st train ekak thiyenne 5.55AM (podi menike)from colombo fort to badulla train eka. eke 1st class AC cabin eke ticket ekak 1250/= wenawa. ticket eka book wenne nanuoya wenakan.
    eeta passe 7.00AM eke observation saloon eke yanawa nam 800/= ticket eka.
    8.30AM badulla (udarata menike)same as podi menike
    then 9.00 AM observation saloon thiyana train ekak hav.
    aaye 9.45AM rajadhani express or exporail cabin ekak gahapu train ekak yanawa eke price 1100/= 1450/=
    :yes::yes::yes:
     
    මේ ට්‍ර්‍රෙන් වලට ගම්පහින් නගින්න පුලුවන්ද බ්‍රෝ?:rolleyes:
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    මේ ට්‍ර්‍රෙන් වලට ගම්පහින් නගින්න පුලුවන්ද බ්‍රෝ?:rolleyes:

    හැම එකම නවත්තන්නේ නෑ. දවසේ හැටියටත් වෙනස් වෙනවා. හොඳම දේ කතාකරලා අහන එක :yes::yes:
     
    RusiruDon

    Well-known member
  • Dec 21, 2014
    787
    301
    63
    හැම එකම නවත්තන්නේ නෑ. දවසේ හැටියටත් වෙනස් වෙනවා. හොඳම දේ කතාකරලා අහන එක :yes::yes:

    නම්බර් එකක් නෑනෙ අයියෙ කතා කරල අහන්න රේල් වේ එකේ නම්බර් එකට ගත්තට වැඩ නෑනෙ :confused:
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    Klin book krpan.. edat seat full.. hma ekam klin book krnv.. 365 dial krpan mobitel.. railway kta krnna one nha. Un train eka adinwelwa nwaththna station okkom kynv..
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,143
    113
    colombo to kandy 1st train ekak thiyenne 5.55AM (podi menike)from colombo fort to badulla train eka. eke 1st class AC cabin eke ticket ekak 1250/= wenawa. ticket eka book wenne nanuoya wenakan.
    eeta passe 7.00AM eke observation saloon eke yanawa nam 800/= ticket eka.
    8.30AM badulla (udarata menike)same as podi menike
    then 9.00 AM observation saloon thiyana train ekak hav.
    aaye 9.45AM rajadhani express or exporail cabin ekak gahapu train ekak yanawa eke price 1100/= 1450/=
    :yes::yes::yes:

    :) rep+
     
    • Like
    Reactions: Niko Boy

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,972
    1,024
    113
    Sri Lanka
    නම්බර් එකක් නෑනෙ අයියෙ කතා කරල අහන්න රේල් වේ එකේ නම්බර් එකට ගත්තට වැඩ නෑනෙ :confused:
    cl karanawata wadaa nam station ekata gihin time table eke balanna, 100% sure. nathnam station yana kenekta kiyala check karawa ganna... :yes::yes::yes::yes: