කොළඹ ඉන්න චීන්නු - මොකද කරන්නේ

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,254
    17,200
    113
    Man giya mase Anuradhapure giya. Nawathuna thena un kiwwa unge eke Chinese un 32k nawathila hityalu mulu property ekama rent kalla. Un scam center ekak daala. Mun complain kalla aran gihin. Habai un Hama room ekema aluthin AC, hot water set kalla, washing machines dala idala thiyenne. Alla gatta para 105k mattu wela places 3kin.

    චීන්නුයි ඉන්දියන් උනුයි සෙට් වෙලා රටේ තියෙන ටිකත් හූරං කන්න හදන්නේ..ලංකාවේ නීතිත් තද නැහැනේ ඕවට..උන්ට රජ මඟුල්..අාණ්ඩුවත් විපක්ෂේ උන්ව හිරේ දාන ඕනකම නෑ ඕවට නීති නැත්නම් අළුතින් නීති ගෙනල්ලා හරි ඕකුන්ට වැඩක් දෙන්න..🤷‍♂️
     
    • Like
    Reactions: BanX