කොළඹ ඉපදිච්ච එකෙක් විදිහට කියන්නම්

Pundit

Well-known member
  • Oct 18, 2022
    413
    413
    63
    Ube me Colombo kiwwata bodimaka idapu ekekda koheda :lol:

    Mamath upanda idan Colombo thamai. Habai ohoma gon labbawal nam hithila naha.
    Colombo patta. Uba me Colombo kiyanne Boralla, Dematagoda line ekada koheda.

    Boralesgamuwa, Maharagama, Pannipitiya paththata waren. Kumburu ehemath thiyenawa sahenna.
    බොරලැස්ගමුව , මහරගම සහ පන්නිපිටිය තියෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ . මම මෙතන කොළඹ කියලා අදහස් කරන්නේ කොළඹ නගරයට ( කොළඹ 1 සිට 15 )

    https://en.wikipedia.org/wiki/Colombo_District
     
    • Sad
    Reactions: planner123

    shenat

    Well-known member
  • May 13, 2007
    58,663
    87,045
    113
    ආශ්චර්යමත් රටක
    ඉතින් මුගේ ගම හොයන්න තමයි මේ අහන්නේ . කොලබ කොහෙද දන්නේ නෑ නේ

    ආ ඒකට කමක් නෑ.
    මං බැලුවෙ ග්‍රෑන්ඩ්පාස්, මෝදර, මට්ටක්කුලිය, තොටළඟ, බොරැල්ල වගේ පැති කොළඹ නෙවෙයිද කියලා. 🤭
     
    • Haha
    Reactions: Pundit

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,374
    12,642
    113
    Piliyandala
    පිලියන්දල එකෙන්ම සුපිරි,

    හැබැයි මේ රැප් කුඩ්ඩො හින්ඳ පොඩ්ඩක් චොර වෙලා තිබුනේ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,622
    113
    කොළඹ කොහෙද කියපන්. පාදුක්ක බෝඩර් එකේ ඉන්න අයත් කොළඹ කියලා කියන්නේ.
     
    • Haha
    Reactions: RealityOfX

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,885
    1
    15,220
    113
    සොයිසා පුර
    Rawathawatta

    කොළඹ කොහෙද කියපන්. පාදුක්ක බෝඩර් එකේ ඉන්න අයත් කොළඹ කියලා කියන්නේ.
    Matath kiyanna puluwan "Aganuwara Ipadunu" kiyala. Japura Hospital eke ipadila thiyenne
    ------ Post added on Jul 27, 2026 at 10:45 AM
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,293
    6,917
    113
    ඔය තර්කය අනුව ඕනම රැන්ඩම් කෙනෙකුට fake කියන්න පුළුවන් . කියන ලබ්බක් සාක්ෂි ඇතුව කියපන් හුත්තෝ!
    කාටවත් සතපහකට වැඩක් ඇති ත්‍රෙඩ් දාන්නෙ මොකටද හුත්තො ෆේක් නෙමෙයි නං
    මේකේ තොගෙ එකවුන්ට් එකෙන් ත්‍රෙඩ් දාන්න ගත්තට පස්සෙ වෙන කිසිම එකවුන්ට් එකකින් තෝ තරං ත්‍රෙඩ් දාල තියනවාද බලපන්
    වෙන එකෙක්වත් ඉන්නවද හුත්තො දවසට ත්‍රෙඩ් 4-5 කිසිම වැඩකට නැත ඒව දාන

    ඔයිට වඩා මොනවත් ඕනද හුත්තෝ ෆේක් කියලා කියන්න
    අපිට අං නැහැ අපි හාවො නෙමෙයි අපි අද නෙමෙයි ඉන්ටනෙට් ආවෙ
     

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    413
    413
    63
    මේකේ සමහරක් අය කරන්නේ කොළඹ සැනසිල්ලක් නැහැ කියපු ගමන් කොළඹ නගරයේ තියෙන සමහරක් දැන් හෑල්ලුවට ලක් කරන එක. මේ අයට අමතක වෙලා කොළඹ කියන්නේ ශ්‍රී ලංකාවේ තියෙන ප්‍රධාන නගරයක් කියන එක. මගේ ත්‍රෙඩ් එක වරදවා වටහා ගන්න එපා. කොළඹ නගරය තරමට දියුණු නගරයක් ශ්‍රී ලංකාවේ වෙන කොහෙවත් නැහැ. ශ්‍රී ලංකාවේ වෙන නගරවල් වල නැති luxuries කොළඹ තියෙනවා. මුඩුක්කු දිහා විතරක් බලන්නේ නැතුව හැව්ලොක් සිටි , පෝට් සිටි ,Crescat Boulevard , City of dreams වගේ තැන් කොහෙද තියෙන්නේ කියලත් හිතලා බලන්න.

    කාටවත් සතපහකට වැඩක් ඇති ත්‍රෙඩ් දාන්නෙ මොකටද හුත්තො ෆේක් නෙමෙයි නං
    මේකේ තොගෙ එකවුන්ට් එකෙන් ත්‍රෙඩ් දාන්න ගත්තට පස්සෙ වෙන කිසිම එකවුන්ට් එකකින් තෝ තරං ත්‍රෙඩ් දාල තියනවාද බලපන්
    වෙන එකෙක්වත් ඉන්නවද හුත්තො දවසට ත්‍රෙඩ් 4-5 කිසිම වැඩකට නැත ඒව දාන

    ඔයිට වඩා මොනවත් ඕනද හුත්තෝ ෆේක් කියලා කියන්න
    අපිට අං නැහැ අපි හාවො නෙමෙයි අපි අද නෙමෙයි ඉන්ටනෙට් ආවෙ
    උපරිම වේදනාවේ සලකුණු. මම දාන thead ගැන මම බලාගන්නම්. උඹ ඒ ගැන දුක් වෙන්න එපා. Fake කියනවනම් සාක්ෂි ඇතුව fake කියපන්.

    මගේ ත්‍රෙඩ් වලට අකමැති නම් උඹට පුළුවන් මගේ username එක ඉග්නෝ කරලා දාන්න.
    ------ Post added on Jul 27, 2026 at 11:00 AM
     
    Last edited:

    Daws

    Well-known member
  • Nov 27, 2025
    369
    326
    63
    Colombo
    If you born into a poor family or lower middle class family in Colombo. This can be true.
    Upper middle class and wealthy people have different realities.
     
    • Like
    Reactions: Crazyeranga