කොළඹ ඉස්කෝල

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    සාමාන්‍යයෙන් අඩුවෙන් ම කැම්පස් යන බෝයිස් ස්කූල් එක මොකද්ද කොළඹ තියෙන?
    කොළඹ දිස්ත්‍රික්කෙද කොළඹ සිටි එක ඇතුලෙද ?
     

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    කොළඹ දිස්ත්‍රික්කෙද කොළඹ සිටි එක ඇතුලෙද ?
    කොළඹ සිටි එක ඇතුලෙ.

    වෙන වැඩක් නැද්ද බන්
    වැඩකට අහන්නෙ පුක නොදී පලයන්කො වෙන දිහාවක
    ------ Post added on Aug 14, 2021 at 11:58 PM

    වනාතමුල්ල මද්‍ය මහා විද්‍යාලය
    මචං බාලක පාසල්
    ------ Post added on Aug 14, 2021 at 11:58 PM
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    අඩුවෙන්ම යන එක ගැන නම් එහෙම අදහසක් ලොකුවටම නැහැ .
    ඒත් අපෙ කාලෙ නම් වැඩියෙන්ම කැම්පස් ගියෙ රොයල් එකෙන් ,ඊට පස්සෙ ආනන්දෙන් ,නාලන්දෙන් ,ඩී එස් එකෙන් තමා .

    මහනාම ,ඉසිපතන ,තර්ස්ටන් එච්චරම් ලොකුවට නැහැ.
    ඉසිපතනෙ ගැන කිව්වොත් අපෙ වයස් කාලවල් වල නම් චොර .
    නම විතරයි.
    ඒත් අපෙ අයියලාගෙ කාලවල් වල නම් විෂේශයෙන් උපාලි සර් (පතොලයා)
    ප්‍රින්සිපල් වෙලා හිටිය කාලෙ හොඳ තැනක තිබ්බා.

    කැම්පස් ටාගට් කරනවානම් ආනන්දෙ බලපන් .
    අපෙ අවුරුද්දෙ නම් මැත්ස් වලින් වැඩිම ඉංජිනියරින් සිලෙක්ට් උනෙත් උන්ගෙන් .