කොළඹ-කඩුවෙල සැහැල්ලු දුම්රිය සේවාවක්

crazycasper

Well-known member
  • Oct 22, 2008
    2,441
    226
    63
    Negombo
    කොළඹ-කඩුවෙල සැහැල්ලු දුම්රිය සේවාවක්

    web-53.jpg

    කොළඹ කොටුව සිට කඩුවෙල දක්වා නව සැහැල්ලු දුම්රිය සේවාවක් ආරම්භ කිරිමේ මූලික සැලසුම් අවසන් බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා.

    කඩුවෙල පාර්ලිමේන්තු ප‍්‍රධාන මාර්ගයේ පවතින දැඩි මාර්ග තදබදයට විසඳුම් ලෙසයි රජය මෙම නව දුම්රිය සේවාව හඳුන්වා දීමට සැලසුම් කර ඇත්තේ.ඒ සම්බන්ධයෙන් ජපාන රජය සමග සාකච්ඡා කර ඇති අතර මේ වන විට එහි ශක්‍යතා අධ්‍යනය සිදුකරමින් තිබෙන බවයි අමාත්‍යවරයා පැවසුවේ.

    ඊටඅවශ්‍ය ඉඩම් අත්පත් කර ගැනීමත් දැනට සිදුවන බවත් ලබන වසර අගභාගයේදී එහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට නියමිත බවත් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක සඳහන් කළා.

    කඩුවෙල ප්‍රදේශයේ ඊයේ (11)පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.


    Source
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඒක නම් ලොකු දෙයක් බන් හැබැයි වැඩේ කෙරෙන්න අවුරුදු දහයක්වත් යාවි
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,289
    4,649
    113
    moka awat karana eka loku deyak. mewa ada eeye plan neme . man dan aurudu 10kata vitara kalin presentation ekak dakka development authority eke 45 year plan ekak

    LRT,MRT, monorail, subway, peliyagoda to fort highway, fort transport hub okkoma tibba. dan dan tama hadanna patan ganne
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අපෝ අපේ වික්කාමසිංහ අගමැති තුමා පුදුම විදියේ නොපෙනෙන සංවර්ධනයක් කරන මනුස්සය.. කුලියාපිටියේ වොක්සාවැගන් කර්මාන්තශාලාව වගේ ඕකත් ඉක්මනට හදල දෙයි.. :yes:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අම්මටසිරි අපේ පැත්තෙන් යනකොට අපේ වත්ත මැද්දෙන් යයිද දන්නේ නෑ
    :dull::dull::dull::dull::dull:
    මුන්ගෙත් කිසිම ප්ලෑනක් නෑ
    ගොන්සන්ගේ ත්‍රෙඩ් වල බැලුවොත් බත්තරමුල්ලේ ඉදලා රට වටේටම රේල් පරාවල්
    ගුවන් පාලම් හදන සීන්
    මුලින් කලින් කලට ප්ලෑන වෙනස් කරනවද දන්නේ නෑ
    ඕක ඉක්මනට හැදෙනවා නම් ලොකු දෙයක්
    :yes::yes::yes:
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    කොච්චර නම් සංවර්දනයක් මෙගා පොලිස් එකෙන් කොළඹට කරාද ? :P

    තාම හරියට මෙට්‍රෝ බස් සේර්විස් එකක්වත් මුන්ට කරගන්න බෑ .... මයික්‍රෝ එකත් එක්ක පටන් ගත්ත එකත් මේ ආණ්ඩුව ආවත් එක්කම නැවතුනා ...
    7890.jpg


    අපිට වඩා පහලින් තිබුන රටවල් දැන් අපිව පහුකරගෙන ගිහින්.... මාලදිවයිනෙත් වොල්වෝ මෙට්‍රෝ බස් සේර්විස් එකක් තියෙනවා....
    :(

    H.15.jpg
     
    Last edited: