කොළඹ කළු කඩයේ ඩොලරය රු. 230 යි

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    (උපුල් වික්‍රමසිංහ)

    රටේ පවතින විදේශ විනිමය හිඟය හමුවේ ආනයන වෙළෙඳාම් හා වෙනත් ව්‍යාපාරවල නියුතු පිරිස් අවශ්‍ය ඩොලර් ලබා ගැනීම සඳහා කළු කඩ ව්‍යාපාරවලින් එක් ඇමෙරිකානු ඩොලරයකට රුපියල් 230ක මුදලක් ගෙවමින් ඩොලර් වැඩි වශයෙන් මිලට ගන්නා ප්‍රවණතාවක් මතුව ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

    ප්‍රකට මුදල් හුවමාරු ආයතන කීපයකින් ඉරිදා ලංකාදීපය කළ විමසීමක දී දැනගන්නට ලැබුණේ මේ සති අන්තය වන විට ඔවුන් අමෙරිකානු ඩොලරයක් රුපියල් 230ත් 231ත් අතර මුදලකට අලෙවි කර ඇති බවය.

    මේ වන විට රටේ පවතින විදේශ විනිමය හිඟය හමුවේ බැංකු විසින් ඩොලර් නිකුත් කරනු ලැබීම සීමා කිරීම නිසා මේ ආකාරයට ඩොලර් වෙළෙඳාම ආශ්‍රිතව කළු කඩ ව්‍යාපාර බිහිව ඇතැයි ආර්ථික විශේෂඥයෝ පවසති.

    ආර්ථික විද්‍යාඥ ආචාර්ය ප්‍රියංග දුණුසිංහ මහතාගෙන් කළ විමසීමක දී ඔහු පැවසුවේ අවිධිමත් ආකාරයට වෙළෙඳාම් කරන පිරිස් වැඩි වශයෙන් කළු කඩවලින් ඉහළ මිල ගණන් යටතේ ඩොලර් මිල දී ගන්නා බවත් ඒ යටතේ උන්ඩියල් ක්‍රමයට කරන ගනුදෙනු සඳහා එම අවිධිමත් මූලාශ්‍ර හරහා ඩොලර් මිල දී ගැනීම බහුල ලෙස සිදු වන බවත්ය.

    -ලංකාදීප-
     
    • Like
    Reactions: Hamu mahaththaya1

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    Echchara deela ganna hethuwa mokakda bun? Banks walin nathuwa TT/LC gahannath bane. Undial yawwath badu meheta genalla clear karaddi bank endorsement nathuwa badu clear karannath bane custom eken.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,872
    8
    35,480
    113
    Echchara deela ganna hethuwa mokakda bun? Banks walin nathuwa TT/LC gahannath bane. Undial yawwath badu meheta genalla clear karaddi bank endorsement nathuwa badu clear karannath bane custom eken.
    People need to send money outside for purposes other than importing goods....
     
    • Like
    Reactions: dilshan87

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    eham 230 ta wikunanne lankawe dollars nethi hinda, pitarata inne lamai, hospital wage ayata salli one ne.. thawa egollan gawath $ higai, meheta $ kauruth genne nehene.
     

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    ඩොලර් බිසිනොස් එකක් පටන්ගන්න පුලුවන්.

    අඩුවට අරගෙන 230ට විකුණනව...

    කොහෙන්ද බන් එහෙම අඩුවට ගන්න තියන්නේ ?
     
    • Haha
    Reactions: PHBhagya