කොළඹ කෙල්ලො

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    කිව්වත් වගේ OG එකේ හිටියා නම් ළමයව දාගන්න ලේසී..මොකද බැඳලා දඹානට යන්න බෑනේ.. පවුලේ සුහද හමුවක "ආහ් දැන් බබා කොහෙද ඉෂ්කූලේ?" කියලා ඇහුවම බබා කොළඹ යන්නේ කිව්වම තැනක් එනවා ඉතින්.. නැදෑයෝ අතරේ තරඟේ නේ ඉතින්.. අනික ඉතින් දරුවටත් හොඳයි එයාගේ අනාගතේට...

    අද කාලේ කොළඹින් පදිංචියට ඉඩමක් හෝයා ගන්න අපහසුයි.. තිබ්බත් පට්ට ගණන්.. ඉතින් එකම කෙල්ල හරි කෙල්ලට ඉඩමක් තියෙනවා නම් කොළඹ සෙටල් වෙන්න පුළුවන්.. බින්න බහින්නත් පුළුවන්.එතකොට නැට්ට පුකේ ගහන් ඉන්න වෙන්නේ නැන්දමම්‍යි මාමණ්ඩි වලකජු ගසනකන්..

    ඉන්ටර්වීව් එහෙකදි මම අහවල් ඉස්කෝලෙට ගියා කිව්වම පොඩි තැනක් තියෙනවා...

    සෝශල් කියලා ලොකු සීන් එකක් නෑ.. ඔය ඉස්කෝලේන් අවුට් වෙනකන් විතරක් ලොකු ආඩම්භරයක් තියෙනවා.. කොල්ලෙක් එක්ක යාළුවෙන්නේ නෑ.. ආඩම්භරයි.. යළු උනත් ටොප් රේටඩ් බෝයි ස්කූල් හැන්ඩ්සම් කොල්ලෙක් එක්ක තමා සෙට් වෙන්නේ.. කැම්පස් ගිහින් සමාජෙට ආවම එහෙම ලොකූ සීන් එකක් නෑ.. කැම්පස් එකෙත් මුල් කාලේ තියෙනවා නළලේ, මම ආවේ අහවල් ඉස්කෝලෙන් කියලා.. පස්සේ සෙට් එකට වැටුනම නෝමල්...
    මම හිතපු ගොඩක් දේවල් උබ කියල තියෙනවා. කෙනෙක් කියන්න පුලුවන් ඕව බලාගෙන ලව් කරල වැඩක් නෑ කියල.ඒත් අනාගතේ ගැන ප්ලෑන් එකක් තියල කොළඹින් එකක් සෙට් කරගන්න එකේ වාසි මෙතන උබ කියල තියෙනවා. ළමයෙක් දාගද්දි චූටි හරි වාසියක්. ඒ වගේම කොළඹම ජොබ් කරන අපිට වෙන තැනකින් බැදල කොළඹ සෙට්ල් වෙන එක පට්ට කාලයක් යනවා. නමුත් බැන්දයින් පස්සේ මොනව වුනත් කොළඹ ගෙයක් තියෙන එක වාසියක්. ඔය වගේ ඒව තමා මම හිතුවේ. එහෙම අත්විදපු උන් ඉන්නවද කියල



    + කොළඹ අවටින් ගෙයක්/ඉඩමක්
    ඔව් බං

    බය නැතුව සෙට් කරගනින් හොයලා බලලා.
    හැබැයි ඉතිං උඹ පිට පැත්තක එකෙක් නිසා කෙල්ල කොළඹ උනොත් අන්න එතන පොඩි ගැටීමක් එන්න පුළුවන් විවාහ ජීවිතෙදි .
    නැදයො අතර,යාළුවො අතර.
    සෙරම උඹෙ අතෙ තමා තියෙන්නෙ .
    මට දැන් වැඩක් නෑ බං. මම නිකං අදහස් බැලුවේ එහෙම සෙට් වුන උන්ට (පිට ගම් වල) තියෙන වාසි මොනවද කියල.

    මෙහෙමයි ඉතින්, එක්ස්පෙන්සිවු පුසීස් ඉන්නෙ කලම්බු, කන්ට්‍රි සයිඩ් වෙන්න වෙන්න එක්ස්පෙන්සිවු ගතිය අඩු වෙනව. මොකද කලම්බු පුසීස් පොඩි කාලෙ ඉදන් හැදුනු විදියයි, දැකපු සමාජෙයි වෙනස් කන්ට්‍රි සයිඩ් පුසීස් වලට වඩා. ඒ ඇරෙන්න පුසීස්වල වෙනස් නම විතරයි මචන්, වටේ යන පුසියට සාලෙ ඉදන් කුස්සියට යන ටිකත් ඇති පිට යන්න. ඔය කලම්බු පුසීස් ගැන මවල තියෙන "කොලබ පුසී චා" කියන ලේබලේනම් ගමේ බයි පුසීස් ඉස්සර කලම්බු පීප්ස්ලට බයේ හදාගත්ත දෙයක්, එහෙම චා එකක් නෑ, කලම්බු පුසී එකක් ඕන තැනක බස්සන්න, ඕන සමාජයක් ඉස්සරහට එක්කගෙන යන්න පුලුවන් මොකද සීඑම්බී පුසීස්ලට ඒ දේවල් අලුත් මැජික් නෙමෙයි, හැබැයි කන්ට්‍රි පුසී එකක් එක පාරටම කලම්බු පාටි ලයිෆ් එකකට බැස්සුව ගමන් ඩේට් වෙන්න පටන් ගන්නව, අවුල් ගොඩයි. මමනම් රිෆර් කරන්නෙ උබට ගැලපෙන කලම්බු පුසී එකක් සිලෙක්ට් කරගන්න කියල. හැබැයි උබ පුසියක් වෙන්න එපා :lol:
    මට දැන් වැඩක් නෑ මචං. අනිවා ගොඩක් අත්දැකිම් තියෙනව කොළඹ උන්ට.

    මියුසියස් කෑලි තුන හතරක් ඉන්නවා.අවුලක් නෑ බන්.මට BC එකේදි සෙට් වුනේ.බැන්දොත් ඉතින් උබට ඕන තැනක බස්සන්න පුළුවන් ෂෝශල් ඇන්ඩ් ඉන්⁣ටලෙක්චුවල්.⁣නඩත්තු වියදම් වැඩි පොඩ්ඩක්.සතියකට දෙකකට සැරයක් ඩිනර් අවුට් එකක් වගේ..ඕපන් බන් ඕන ලබ්බක් කතා කරන්න පුළුවන් බොරැවට ට්‍රිගර් වෙන්නේ නෑ..
    කොරෝන වලට කලින් අපේ ගෙදර ආවා.බල මාලු දැක්කම පැනික්:lol:.අඩ අඩ කෑවා.රහ වැටිලා ඇඹුල් තියලක් දාගෙන ගියේ..
    ඔව් මචං ඕපන් ගතිය නම් තියෙනවා.ඒක නම් මම දකින්නේ හොද දෙයක්

    ගොඩක් අය රිප්ලයි දාලා තිබ්බා. හිතුවේ නැති විදියට ත්‍රෙඩ් එක ගියා. හැම එකටම රිප්ලයි දාන්න අමාරුයි. ගොඩක් අය කියල තියෙන ඕපන් ගතිය කොළඹ කෙල්ලොන්ගේ මොනව වුනත් තියෙනවා. ඒක පට්ට හොද දෙයක් මම දකින විදියට

    Marry kale colombo 5n ehe atha arala home twn awa. Watinne nidahasa nisa
    uba athwidapu waasi monawada? ube gama colombo nemene?
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    ඉස්කෝලෙකට දාගන්න එකේ වාසිය නම් ඇඟට දැනෙන වාසියක් පුතේ. විසාකියන් කෙනෙක් හරි ලේඩීස් කොලේජ් එකේ කෙල්ලෙක් හොයගන්න 🙂.