කොළඹ කෙල්ලො

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,598
    7,484
    113
    කිරියේ ඉන්නවද ගෙවල් හෝ හැදුනේ වැඩුනේ කොළඹ නැති ඒත් කොළඹින් කෙල්ලෙක් සෙට් කරගත්ත.:yes: කොළඹ කොල්ලොන්ට නම් කොහොමත්ම කොළඹ ඒව සෙට් වෙනවනේ. මම ඇහුවේ එහෙම සින් එකක් නෙමේ.:rofl:
    කොළඹ ඉස්කොලෙකට ගියපු (උන්ගේ කියල අමුතුවෙන් අංග මුකුත් නෑ තමා :P). උබල දකින විදියට ඒ වගේ කෙනෙක්ගේන් ලැබුනු දේවල් මොනවද ලව් එකට අමතරව කොළඹ විම තුල.
    • සමහර විට අනිත් කෙල්ලොන්ට වඩා සෝෂල් ඇති.
    • දැන් බැදල නම් දුවෙක් ඉන්නවනම් කොළඹ ඉස්කෝලෙකට දාගන්න වාසියක්.
    (මේක ටිකක් ගොං ත්‍රෙඩ් එකක් වෙනන්ත පුලුවන්.)
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,646
    169,037
    113
    එකමත් එක රටක
    කොළඹ කෙල්ලො අපට එපා උන් හෙන චා​
    :lol:

    the-fox-and-the-grapes.jpg
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,716
    1
    32,550
    113
    - උඩරට -
    කිරියේ ඉන්නවද ගෙවල් හෝ හැදුනේ වැඩුනේ කොළඹ නැති ඒත් කොළඹින් කෙල්ලෙක් සෙට් කරගත්ත.:yes: කොළඹ කොල්ලොන්ට නම් කොහොමත්ම කොළඹ ඒව සෙට් වෙනවනේ. මම ඇහුවේ එහෙම සින් එකක් නෙමේ.:rofl:
    කොළඹ ඉස්කොලෙකට ගියපු (උන්ගේ කියල අමුතුවෙන් අංග මුකුත් නෑ තමා :P). උබල දකින විදියට ඒ වගේ කෙනෙක්ගේන් ලැබුනු දේවල් මොනවද ලව් එකට අමතරව කොළඹ විම තුල.
    • සමහර විට අනිත් කෙල්ලොන්ට වඩා සෝෂල් ඇති.
    • දැන් බැදල නම් දුවෙක් ඉන්නවනම් කොළඹ ඉස්කෝලෙකට දාගන්න වාසියක්.
    (මේක ටිකක් ගොං ත්‍රෙඩ් එකක් වෙනන්ත පුලුවන්.)
    අදහස් බෙදා ගැනීම අතරින් ලිංගිකත්වයට ප්‍රධානස්තානයක් හිමිවීම.
    කිසිම බිය වීමකින් හා ලැජ්ජාවකින් තොරව විවෘතව කතා කිරීම.
    අපිටත් වඩා බොහෝ දේවල් දැනගෙන සිටීම හා කොල්ලෙක් සමග මුහුනට මුහුනට ඒ ගැන කතා කිරීමට මැලිකමක් නොදැක්වීම.
    සමාජ ගැටලු හා ඒවාට මුහුන දෙන ආකාරය පිලිබදව හොද අවබෝධයක් තිබීම.
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,171
    4,046
    113
    කොළඹ කෙල්ලෝ කියල ඔය ගොඩක් කට්ටිය කියවන්නේ අර පත්තර කාරයෝ මවල තියන චරිත ගැන. ඒත් ඇත්තටම කියනවා නම් කොළඹ ඉන්නවා සංවර විදියට හැදිච්ච ගොඩක් හොද කෙල්ලෝ. සමහර විට ඒ ගොල්ලෝ ගමේ අයට වඩා හොදයි. ඕපාදූප හොයන්නේ නෑ තමන්ගේ පාඩුවේ ඉන්නවා. ඔය ගොඩක් නරක කියල කියන්නේ සමහර විට ගමෙන් කොළඹ ගිහින් පස්සේ අමාරුවෙන් ට්‍රයි කරලා කොළඹ වෙච්ච කට්ටිය :lol: . හරියට අර එෆ් එම් චැනල් වල නිවේදිකාවෝ වගේ:lol:.
     

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    කොලඹ කිව්වම ඉතින් ටොප් රේටඩ් ඉන්නේ විශාකා,දේවී,සිරිමාවෝ,මියුසියස්... ඊට පස්සේ ඉතින් ආනන්ද බාලිකා/ගෝතමී කරකවලා නුගේගොඩ අනුලා,සමුද්‍රදේවී බෝඩරේ වෙනකන් එනවා පහළට.. ඉස්කෝලේ යන කාලේ නම් ඔය යුනිෆෝම් එකෙන් කෙල්ලෙක් එක්ක යද්දි පොඩි ගැම්මක් එනවා.. ඔය ආතල් එක ඒ කාලේ විතරයි..

    කැම්පස් ගිහින් බඳින වයසට ආවම ඔය කොළඹ කේස් එක එච්චරට ගනන් ගන්නේ නෑ කෙල්ල හොඳ ස්ථාවරයක ඉන්නවා නම්..

    කිව්වත් වගේ OG එකේ හිටියා නම් ළමයව දාගන්න ලේසී..මොකද බැඳලා දඹානට යන්න බෑනේ.. පවුලේ සුහද හමුවක "ආහ් දැන් බබා කොහෙද ඉෂ්කූලේ?" කියලා ඇහුවම බබා කොළඹ යන්නේ කිව්වම තැනක් එනවා ඉතින්.. නැදෑයෝ අතරේ තරඟේ නේ ඉතින්.. අනික ඉතින් දරුවටත් හොඳයි එයාගේ අනාගතේට...

    අද කාලේ කොළඹින් පදිංචියට ඉඩමක් හෝයා ගන්න අපහසුයි.. තිබ්බත් පට්ට ගණන්.. ඉතින් එකම කෙල්ල හරි කෙල්ලට ඉඩමක් තියෙනවා නම් කොළඹ සෙටල් වෙන්න පුළුවන්.. බින්න බහින්නත් පුළුවන්.එතකොට නැට්ට පුකේ ගහන් ඉන්න වෙන්නේ නැන්දමම්‍යි මාමණ්ඩි වලකජු ගසනකන්..

    ඉන්ටර්වීව් එහෙකදි මම අහවල් ඉස්කෝලෙට ගියා කිව්වම පොඩි තැනක් තියෙනවා...

    සෝශල් කියලා ලොකු සීන් එකක් නෑ.. ඔය ඉස්කෝලේන් අවුට් වෙනකන් විතරක් ලොකු ආඩම්භරයක් තියෙනවා.. කොල්ලෙක් එක්ක යාළුවෙන්නේ නෑ.. ආඩම්භරයි.. යළු උනත් ටොප් රේටඩ් බෝයි ස්කූල් හැන්ඩ්සම් කොල්ලෙක් එක්ක තමා සෙට් වෙන්නේ.. කැම්පස් ගිහින් සමාජෙට ආවම එහෙම ලොකූ සීන් එකක් නෑ.. කැම්පස් එකෙත් මුල් කාලේ තියෙනවා නළලේ, මම ආවේ අහවල් ඉස්කෝලෙන් කියලා.. පස්සේ සෙට් එකට වැටුනම නෝමල්...

    හැබැයි මුල ඉඳන් බුලට් වගේ වැඩ කරපු කෙල්ලෝ අදටත් පාඩුවේ ඉන්නවා නම තියන්... කැම්පස් ගිහින් කසාද බැඳලා පාඩුවේ ඉන්නවා ජෙනුයින්.. වටේ යන බඩු සීන් නෑ.. බඳින්නෙත් සුපිරි චරිත.. කොළඹ ගිහින් පිස්සු නටපු එවුන් ඉන්නවා ඉතින් පච වෙච්ච...