අපේ උඩින් ගෙදර සමන්ත මල්ලි නං කොළඹ හෝටලේක වැඩ. කොත්තු ගහනවා. එයා යද්දී යන්න ඕන.මම හිතුවා ඕක..එල.. කොරෝන වලින් පස්සේ පලයන් දන්න එකෙක් එක්ක කොලබ
අපේ උඩින් ගෙදර සමන්ත මල්ලි නං කොළඹ හෝටලේක වැඩ. කොත්තු ගහනවා. එයා යද්දී යන්න ඕන.මම හිතුවා ඕක..එල.. කොරෝන වලින් පස්සේ පලයන් දන්න එකෙක් එක්ක කොලබ
සමන්ත මොහොමඩ් ද?අපේ උඩින් ගෙදර සමන්ත මල්ලි නං කොළඹ හෝටලේක වැඩ. කොත්තු ගහනවා. එයා යද්දී යන්න ඕන.![]()
කවද්ද බං විශාකා,දේවී,සිරිමාවෝ,මියුසියස් ටොප් රේටඩ් උනේ? ලේඩිස් කොලේජ්, සේන්ට් බ්‍රිජෙට්, බිෂොප්ස් එතකොට ගමේ ඉස්කෝලද?![]()

LC BC hockey match ekak regatta ekak dawasata giyoth posh balanna puluwan.Sirwata Ladies College ekatath Vishaka idan un yanawa
Oya Christian/Anglican set eka thama posh, hamomath newe habaiyi - Ladies, Bridget, Bishops, Methodist, HFC-bambalapitiya
Vishaka eka Interact and Waterpolo gahana set eka hena posh set ekake inne
Habaiyi machan oya moka unath Kandy wala innawa siraa honda kello, habaiyi tikake oluwa wadii ekaiyi awula
"පොෂ්" නම් ඔය උබ කියපු ඒවා තමයි. අරුන් උගත්, decent ඉතින්..![]()
ඔය පොෂ් ඉස්කෝල වල කෙල්ලෝ කරන්නේ ටිකටින් ස්ටුඩන්ට් කන්සල්ටන්සි වගේ එව්වා නෙහ් උන්ට හයි පේඩ් ජොබ් වැඩක් නෑ. කාලේ කන්න මොනා හරි කරනවා.අනේ හුකේ ස්කොල. දෙකයි පනහෙ ජොබ් එකක් කරන්න නන් ස්කෝලෙ නම ඕනේ නැතුව හරිහමන් පිළිගත්ත ජොබ් එකක් කරන්න නන් ස්කෝලෙ නම ලොවෙත් වැඩක් නෑ.
කැන්ඩි උන්ගේ ඔලු හදල තියෙන්නේ උන් කුමාරිහාමිලා කියල නෙහ් එකයි ඔලුවෙන් ඉන්නේ.Sirwata Ladies College ekatath Vishaka idan un yanawa
Oya Christian/Anglican set eka thama posh, hamomath newe habaiyi - Ladies, Bridget, Bishops, Methodist, HFC-bambalapitiya
Vishaka eka Interact and Waterpolo gahana set eka hena posh set ekake inne
Habaiyi machan oya moka unath Kandy wala innawa siraa honda kello, habaiyi tikake oluwa wadii ekaiyi awula
කොලඹ ගොඩක් අය මචන් බල මාලු කන්නේ නෑ ඌෂ්ණයි කියලා ගොඩක් අය තලපත් කන්නේ මට නම් සෙට් වෙන්නනෙම නෑ තලපත්..හැමෝටම මාලු ඇඹුල් තියල් දාන්න බෑ බන්..හදන්න පුළුවන් ඒත් නියම රෙසිපිය දන්නේ ඉතින් මාතර උදවිය තමයි තමයි..බල මාලුයි පොලුයි තියේ නම් මට වෙන මොනවත් ඕනේ නෑ..පොල් වලට ඌෂ්නේ මැකෙනවා..apoo kellekta padiri wenne epa ban ohoma
Oya type un nam set wenne na ban matanam. Balamaalu danne nathi un mokatada ban attetama. Malu embultiyal kala nattam aiooo ban ....
Malu embultiyal lankawa dakala nathi pitarata inna lankawe minissunge lamainuth kala tiyanawa.mokada lankawen yaddi or anduruna kauruhari lankawen yanawanam aniwa yawanne maalu embulthiyal or chillipaste or polos embula..

මාතර තමයි කෑම වල brand එකApo athapaya ගොරොසු උනාම කෙල්ලෝ එපාවෙනවා බන්.සිනිඳු වට තියෙනකොට ලගට අරන් අත පත ගාන්න වුනත් ආස හිතෙනව..සමහරුන් ඇගේ ගෑවුනත් සනීපයි බන්...අතේ උඩ හරිය ගොඩක් සිනිදු එකක් තෝර ගනින්..ඒහරිය සිනිදුයි කියන්නේ ඇගේ අනිත් හරියත් සිනිඳුයි...මම නම් දුශ්කර පැති වලට තමා කැමති. සෙට් කර ගත්ත ඔක්කොම එහෙම ඒවා. ආයෙ කම්මැලිකම කියන වචනේ ශබ්දකෝශේ නෑ. පොලොවෙ පය ගහල ඉන්ඩ දන්නවා. ලෝකෙට පේන්ඩ ජීවත් වෙන සීන් නම් හරියන්නේ නෑ.
ඔව් ඔව්, සීන් එක ඇත්ත. කලින් හිටිය එක අනුරාධපුරේ, හෙන සුදුයි. පැත්තේ හැටියට උපරිමයි. දැන් එක පොලොන්නරුවේ. උබ කියපු විදිය තමා. හරියන්නේ නෑ. නවත්තන්ඩ ඕන.Apo athapaya ගොරොසු උනාම කෙල්ලෝ එපාවෙනවා බන්.සිනිඳු වට තියෙනකොට ලගට අරන් අත පත ගාන්න වුනත් ආස හිතෙනව..සමහරුන් ඇගේ ගෑවුනත් සනීපයි බන්...අතේ උඩ හරිය ගොඩක් සිනිදු එකක් තෝර ගනින්..ඒහරිය සිනිදුයි කියන්නේ ඇගේ අනිත් හරියත් සිනිඳුයි...
පස්සට පසුතැවෙන්න වෙනවා බන් ගෑනූ ගති නැති කෙල්ලෙක් සෙට් වුනොත්..ගෑනියෙක් උනාම සුකුමාල ගතිය 75% වත් තියෙන්නෙ ඕන....ඔව් ඔව්, සීන් එක ඇත්ත. කලින් හිටිය එක අනුරාධපුරේ, හෙන සුදුයි. පැත්තේ හැටියට උපරිමයි. දැන් එක පොලොන්නරුවේ. උබ කියපු විදිය තමා. හරියන්නේ නෑ. නවත්තන්ඩ ඕන.
eka atta game un raganawa wadiyIssara game kello hodai scene ekane tibbe e kale attama ahinsaka lassaba kello hitiya game.
Dan attama colombo kello hodai bn decent.ranagana taramak raganne game kello dan.
Thaman hari kiyala hitan nethi geniyek thama hambune neun patta open. lajja baya nh. godak practical. eka eka anda wishwasa wala nh. habai unge social wadikama nisama saha thaman hari kiyla hithana mathe nisa un samahara welawata moda decisions gannawa.

අපො නැහැ බන් .කොහෙද Sakya ද? සැසිප් ද?