කොළඹ කොටස් වෙළදපොල උදව්.
මම කොළඹ කොටස් වෙළදපොලේ Invest කරන්න යන්නේ. ඒ සම්බන්දව හොද software තියනවනම් කාටහරි දෙන්න පුලුවන්ද?
මම කොළඹ කොටස් වෙළදපොලේ Invest කරන්න යන්නේ. ඒ සම්බන්දව හොද software තියනවනම් කාටහරි දෙන්න පුලුවන්ද?

eke use wenawasoftware kiyala uba illane online trading platform da? Eka ganna nam machn CDS account ekak open karanna one stock broker kenek through. Dan un tama software eka denne. Directfn and Atrad software deka tama dana use wenne. Directfn tama honda. eka Bartleet stock broker geeke use wenawa
නෑ share market එකේ data අරගෙන ඒවා process කරලා එකෙන් අපිට අවශ්‍ය තීරණ ගන්න ඕන තොරතුරු දෙන විදියේ softweare තියනවා නේද?
මම ඉස්සරම දවසක් දැක්ක එළකිරි එකේ කව්රුහරි එහෙම software එකක් ගැන දාල තියනවා.
දැන් ඒක හොයාගන්න බෑ.
Machan poddak share market karana aya innavanam kiyanna , Incom eka kohomada kiyala.
මම කොළඹ කොටස් වෙළදපොලේ Invest කරන්න යන්නේ. ඒ සම්බන්දව හොද software තියනවනම් කාටහරි දෙන්න පුලුවන්ද?
bump.
Bump
Atrade, DirectFN
Machan poddak share market karana aya innavanam kiyanna , Incom eka kohomada kiyala.
bump and good luck mcn
Good luck bn
long term invest karanawa nan profit ekak tiyanawa...hariyata kaloth more than what you will get from a FD.. investing gana dan nathuwa karanna giyoth dapu ganath nathi wei..
Basic knowledge ekak unath athi long term invest karanawa nan ... technical analysis matama CSE wala trade karanna giyoth padu wenawa godak welawata..
meka tamai dan ganna one share eka kiyala software na man danna widihata.. charts tiyanwa bye sell signal dena..saha patterns balala decision ekak ganna puluwan. habai machg CSE eke chart patterns balalama decide kaloth dapu salli tikath nathuwa tamai yanna wenne.. long term padu wenawa..
Ubata one technical analysis ne . Rsi macd cash map bklingwr bands. Resis n support lvl balanna wagene.