කොළඹ ගමන් අලුත් වේ, පෙරහුරු අද සිට

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    කොළඹ ගමන් අලුත් වේ, පෙරහුරු අද සිට

    දිනෙන් දින උග‍්‍රවන කොළඹ නගරයේ රථ වාහන තදබදය අවම කර ගැනීම සඳහා නව සැලැස්මක් කි‍්‍රයාවට නැංවීමට පොලීසිය තීරණය කර තිබෙනවා.

    එම රථ වාහන සැලැස්ම පළමුව කි‍්‍රයාත්මක වන්නේ රාජගිරිය සහ මහරගම යන ප‍්‍රදේශවලයි.

    එය ලබන සඳුදා සිට කි‍්‍රයාත්මක බවයි රථ වාහන සහ මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති අමරසිරි සේනාරත්න මහතා පැවසුවේ.
    රාජගිරිය ප‍්‍රදේශයේ නව රථවාහන සැලැස්ම කි‍්‍රයාත්මක වන්නේ සතියේ දිනවල පෙරවරු 7 යි 30ට සිට පෙරවරු 8 යි 45 දක්වා වූ කාලය තුළයි.

    මහරගම නගරය ආශි‍්‍රත රථ වාහන සැලැස්ම සතියේ දිනවල රාතී‍්‍ර අට දක්වා සිදු කිරීමටයි පොලිසිය සැලසුම් කර ඇත්තේ.

    රථ වාහන සහ මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති අමරසිරි සේනාරත්න මහතා කියා සිටියේ වර්තමානයේ කොළඹ නගරයේ රථ වාහන තදබදයට ප‍්‍රධාන හේතුවක් වී ඇත්තේ නීති කඩ කරන රියැදුරන් බවයි.

    ඔහු මේ බව ප‍්‍රකාශ කළේ දෙල්කඳ මංසන්ධිය ආශි‍්‍රතව පවතින රථ වාහන තදබදය උදාහරණයට ගනිමින්.

    අවිනීත රියැදුරන් හේතුවෙන් සිදුවන අනතුරුවල පවා ඉහළ යාමක් පෙන්නුම් කරන බවයි එ් මහතා සඳහන් කළේ.

    කොළඹ නගරයේ පවතින රථ වාහන තදබදය අවම කිරීම සඳහා මහරගම සහ රාජගිරිය ආශි‍්‍රතව කි‍්‍රයාත්මක නව රථවාහන සැලැස්මේ පෙරහුරුවක් හෙට (10) සහ අනිද්දා (11) දිනයේ සිදු කෙරෙනවා.

    වැලිකඩ ප‍්‍රදේශයේ රථ වාහන පෙරහුරුව හෙට (11) සහ අනිද්දා (12) දෙදින පෙරවරු 10.30 සිට 11.30 දක්වා සිදු කෙරෙනු ඇති.

    මහරගම ප‍්‍රදේශයේ රථ වාහන පෙරහුරුව සිදු කෙරෙන්නේ ලබන ඉරිදා පෙරවරු 9.10 දක්වායි.



    Last_Scan_1_1024x486.jpg


    LastScan-2.jpg


    LastScan-3.jpg


    LastScan-4.jpg


    LastScan-5.jpg
     

    samanthaw

    Active member
  • Jun 12, 2011
    695
    126
    43
    Maharagama
    denuth thiyenne mekamane ban ... mokadda wenasa :oo:

    PS: got it ... mekanam pissuwak :frown:

    Loku venasak thiyanava, Hebei loku prathipalayak lebene ekak nehe. Athisareta amuda gahala hariyanavada? Aduma vasayen signal light hari fly over ekak hari danna one. boruwata para loku karanna mun kochchara viyadam kalada?
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    බයික් වල යන අයට උදව්වක් විදිහට මේක දාන්නේ..:yes:
    මහරගම බයිපාස් කරලා යන්න..:rolleyes:
    වෙන වාහනවල යන එව්න් යනවා එහෙම නෙමෙයි :growl::growl:
    වෙන වාහනේක ගිහින් block උනොත් සදා අනාතයි ඉතින්:sorry::sorry:
    IEgVKrB.png
     

    wildone

    Member
    Jul 6, 2013
    829
    112
    0
    33
    අතන මෙතන තමයි.


    colombo ඉදල එන වාහන දෙහිවලට දාන්න හරවනකොට තිබ්බට වඩා අවුලක් වෙනවා. අනිත් එක පරන පාරෙන් ඇවිත් ප්‍රසිඩන්ට් එක ගාවින් ආපහු හරවන්නකොට එතනත් ට්‍රැෆික් සෙට්වෙනව නෙ බන්. මහරගම බයිපාස් කරල ඇවිත් ටීචර්ස් ට්‍රෙනින් කොලෙජ් එක හරියෙන් මතුවෙන්න පාරක් නැද්ද බ්න්