specially galwala pare.ethanin old moor street eke.balapan.me welawe price;stock gana ahanna widiyak na
එල මචන්. කොහොමත් රවුමක් දාලා බලන්න ඕනේ. අහල තිබ්බ විදිහට 250ක් විතර 1kg වෙනවා කියලා තිබ්බේ.
specially galwala pare.ethanin old moor street eke.balapan.me welawe price;stock gana ahanna widiyak na
එල මචා.
ෆිනිශින්ග් වහලකට මචන්. පරාල ටිකක් ලොකු නිසා වැඩේ උනේ.
උඹ කියපු එකේ බලන්නම්.
මතක ඇතුව හොදට හොයලා හම්බ කඩේකින්ම ගනින් හොදද
සිංහල එවුන්ට හම්බ කඩ වලට යන්න එපා කියනවට වැඩිය හොදයි කට බිම අතුල්ල ගන්න එක
specially galwala pare.ethanin old moor street eke.balapan.me welawe price;stock gana ahanna widiyak na
oya kittuwa bandaranayake mawathe kumarage kiyala sinhala kadayak thiyanawa.badu thiyeda.ganan komadanam danne na.
උබ වැඩ කරන්නේ කොතනද ??
මට නුල චෙක්ර් ප්ලේට් 3*3 කැල්ලක ගැන පොඩ්ඩක් කියපන් ගන්න පුළුං තැනත් එක්ක
1 1/2 * 3 බොක්ස් 2 mm එකක ගානත්
මීටර නැහැ බන්. එත් සිංහල පරණ කඩ දෙකක් තුනක් තියනවා උබ කියපු හරියේ. ඒවගේ බදු නම් ගන්න බන්
අගල් 8 විතර ඇන මචන්. සාමාන්‍ය hardware වල හොයා ගන්න අමාරුයි. ටිකක් වැඩිපුර ගන්න ඕනේ. සම්පුර්ණ වහලෙකට.
යකෝ වහලෙකට දානවද බාල ඇණ?
ගල් වලේ ගොඩක් බඩු ලාභ වෙලා තියෙන්නෙ අපිට ආදරේට නෙමේ
බාල බඩු නිසා
බලපන් සමහර යකඩ බඩු පොලවෙ ගැහුවම නැවෙන්නෙ නැහැ බිඳෙනවා

galvale bala badu tjhiyanav akiyala ekak anha ban. bala baduth athi. hoda baduth thiyanava. ගල් වලේ ඕනි ජාතියක් තියනවා. එකයි ප්‍රසිද්ද / කොහේ නැතත් ගල් වලේ බලන්න කියන්නේ එකයි. ගණන් කඩත් තියනවා ලැබ කඩත් තියනවායකෝ වහලෙකට දානවද බාල ඇණ?
ගල් වලේ ගොඩක් බඩු ලාභ වෙලා තියෙන්නෙ අපිට ආදරේට නෙමේ
බාල බඩු නිසා
බලපන් සමහර යකඩ බඩු පොලවෙ ගැහුවම නැවෙන්නෙ නැහැ බිඳෙනවා

ත්‍රෙඩ් බාර් දාන්න බැරිද බන්
galvale bala badu tjhiyanav akiyala ekak anha ban. bala baduth athi. hoda baduth thiyanava. ගල් වලේ ඕනි ජාතියක් තියනවා. එකයි ප්‍රසිද්ද / කොහේ නැතත් ගල් වලේ බලන්න කියන්නේ එකයි. ගණන් කඩත් තියනවා ලැබ කඩත් තියනවා
උබට කව්ද බන් ගල්වලේ තියන ඒවා බාල බඩු කියල කිව්වේ

එතකොට ගමේ hardware එකට බඩු එන්නේ නැවෙන් බාපු ගමනද?![]()

ඕනවට වඩා ලාභ බඩු හෙව්වම බාල බඩු ලැබෙනවා කියලා අත්දැකීමෙන් දන්නවා
එකෙක්ට ලිස්ට් එකක් දීලා යැවා 70ක බඩු ඌ 50ට වගේ ගෙනත්
සින්ක් එහෙම බලන් ඉන්න කොට ඉරි තලලා ගියේ