අනිවා. කොල්ලුපිටිය බම්බා කුරුඳුවත්ත හරිය තමා හොඳම.රෑට නෙමෙයි බං. මම කලින් අවුරුදු 10ක් ජොබ් එක කරපු ඔෆිස් එක තිබුනෙ Alfred Place. ඒ හරියේ ඕන හැමදේම අත ලගින්ම තියෙනවා. කේක් ඕන නම් Fab, Sponge. කෑම ඕන නම් Pilawoos, McDonalds, Pizza Hut සහ තව හෝටල්. MC, Unity Plaza පයින් යන දුරින්. අනික පාරවල් එහෙම පට්ට ක්ලීන්. එහා පැත්තෙන් මුහුද තියෙන නිසා තව අමුතු ගතියක් තියෙනවා.