කොළඹ ගැන

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,550
    124,744
    113
    දෙහිවල
    MountLavinia - Ratmalana > මටනම් කොළඹ තියෙන බිල්ඩින් විමානේ පාස් වෙලා ඇහට කොලපාටක් පෙනිලා හිතට නිස්කලන්ක බවක් එන්නේ ඔය බෝඩරේ පනිද්දි.. (මැලිබන් හන්දියෙන් එහා පැත්ත)
    දෙහිවල දැකලවත් නැති එකෙක් 🤭 🥱
     
    • Haha
    Reactions: NRTG and MBKESCM

    pdkuma

    Well-known member
  • May 22, 2016
    625
    756
    93
    ඔය කියන තරම් ස්පා තියේද බං තලවතුගොඩ? යන්න ඕන දවසක. 🙄
    ඇතුලට නම් ගිහිල්ල නෑ. අඩියෙන් අඩිය තියෙනව spa... 😍😍😍 මටත් වෙලාවකයන්න හිතිල තියෙන්නෙ..

    කොළඹ අවට නගර වලින් හොඳම එක හෝමාගම කියල හිතෙනව. මට එහෙම හිතෙන්නෙ.
    පිටකොටුව පැත්තට යන්න ප්‍රධාන පාරවල් තුනක් තියෙන හෝමාගම-පිටකොටුව / බොරැල්ල පාර / පරණ පාර.
    වටේම උසස් අධ්‍යාපන ආයතන මාලබේ පැත්තෙ බර ගානක් තියෙනව අනික් පැත්තෙන් පිටිපන පැත්ත.
    කොළඹ ඉස්කෝල තරම්ම පහසුකම් නැතත් හොඳ පාසල් ටිකක් තියෙනව වටේම.
    හෝමාගම රෝහලත් යම්තාක් දුරකට හොඳයි කියල කියන්නෙ. අවශ්‍ය නම් ජාතික රෝහල, කළුබෝවිල රෝහල, බොරැල්ලෙ තියෙන රෝහල් වලට යන්න එන්න ලේසියි.
    ස්වභාවික විපත් අඩුයි ගං වතුර නම් ගලනව ඉඳල හිටල ඇතුලට වෙන්න.
    ඔක්කොමත් හරි sex සර්ච් කරල ලෝකෙනුත් එක උනා.. 🤣🤣
    ------ Post added on Sep 20, 2023 at 9:01 PM
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,459
    23,711
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Gampaha thama living walata ideal.

    habayi Perch 40 ta wada loku idamak wath thiyenna oni,

    dan e thramata highly residential wela.

    ගම්පහ සමහර පැති වැස්ස කාලේට යට වෙනවා බ්‍රදර්. ඒ අතින් කඩවත පැත්ත හොදයි. හයිවේ එක තියෙන නිසා විනාඩි 20න් කොළඹ.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,459
    23,711
    113
    ලිම්පෝපෝ කන්දෙ
    රෑටද

    රෑට නෙමෙයි බං. මම කලින් අවුරුදු 10ක් ජොබ් එක කරපු ඔෆිස් එක තිබුනෙ Alfred Place. ඒ හරියේ ඕන හැමදේම අත ලගින්ම තියෙනවා. කේක් ඕන නම් Fab, Sponge. කෑම ඕන නම් Pilawoos, McDonalds, Pizza Hut සහ තව හෝටල්. MC, Unity Plaza පයින් යන දුරින්. අනික පාරවල් එහෙම පට්ට ක්ලීන්. එහා පැත්තෙන් මුහුද තියෙන නිසා තව අමුතු ගතියක් තියෙනවා.
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,368
    14,196
    113
    රෑට නෙමෙයි බං. මම කලින් අවුරුදු 10ක් ජොබ් එක කරපු ඔෆිස් එක තිබුනෙ Alfred Place. ඒ හරියේ ඕන හැමදේම අත ලගින්ම තියෙනවා. කේක් ඕන නම් Fab, Sponge. කෑම ඕන නම් Pilawoos, McDonalds, Pizza Hut සහ තව හෝටල්. MC, Unity Plaza පයින් යන දුරින්. අනික පාරවල් එහෙම පට්ට ක්ලීන්. එහා පැත්තෙන් මුහුද තියෙන නිසා තව අමුතු ගතියක් තියෙනවා.
    ඔව් ඇත්ත City ගතිය හොඳටම තියෙනවා කොල්පිටි/බම්බා හරියෙ
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,468
    113
    Srilanka
    ගම්පහ සමහර පැති වැස්ස කාලේට යට වෙනවා බ්‍රදර්. ඒ අතින් කඩවත පැත්ත හොදයි. හයිවේ එක තියෙන නිසා විනාඩි 20න් කොළඹ.

    ow kaduwela area, gampaha main town eka lagama, nittambuwa pathi, negombo town, jaela ,kadana, oya areas tika mata set na,

    overcrowded,
    cleanliness
    noisy
    traffic

    wage hethu handa,

    e athara thiyena main town ekata wadiya dura nathi places hodayi,

    wathura danne nathi.

    gampaha town ekata wathura damme highway hadanna waterways wetland balanne nathiwa goda karapu handa,

    highway eke hadala iwara wunama ehema shape weyi.

    mata podi awulk thiyenwa cramped places set na.

    e kiwwe perch 10-15 wage kali. waththa wate duwanna wath idak thiyenna oni, :D

    kadwatha hariyen e type eke idam ganna giyoth ganan ahala duwanna wenne, :lol:

    athulata wenna habayi thiyenwa, shape land.
     
    bkizza

    Well-known member
  • Apr 23, 2022
    454
    748

    මටත් මීගමුව ජාඇල කඩුවෙල idh, අප්පිරියයි
     
    • Like
    Reactions: NRTG