කොළඹ ගොඩනැගිල්ලක තිබී ජීව උණ්ඩ තොගයක් හමුවෙයි!

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    DkxuExm.jpeg


    කොළඹ බ්‍රිස්ටල් වීදියේ 5 මහල් ගොඩනැගිල්ලක වැසිකිළියක සඟවා තිබූ ජීව උණ්ඩ 205ක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

    අප වාර්තාකරු පැවසුවේ කොළඹ කොටුව පොලීසියේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් අනුව එම උණ්ඩ සොයාගෙන ඇති බවය.

    එම උණ්ඩ අතර T56 ජීව උණ්ඩ 176ක් සහ 9mm ජීව උණ්ඩ 29ක් තිබී ඇත.

    එම ගොඩනැගිල්ලේ සේවය කරන සනීපාරක්ෂක සේවකයෙකු විසින් මෙම උණ්ඩ තොගය දැක ඇති බවද වාර්තා වෙයි.

    කොළඹ අපරාධ කොට්ඨාසය විසින් පරීක්ෂණ සඳහා සහාය ලබාදෙන බවද අප වාර්තාකරු පැවසීය.

    http://sinhala.adaderana.lk/news/158944/කොළඹ-ගොඩනැගිල්ලක-තිබී-ජීව-උණ්ඩ-තොගයක්-හමුවෙයි
    ජන්දෙ ඉවර වෙනකල් මේව හම්බෙයි නේද? @N A K A M U R A :rofl:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,220
    34,846
    113
    හොදම විහිලුව තමයි බයියෙක්වත් මේ කොමඩි ත්‍රෙඩ් බම්ප් කරන්නේ නැති එක
    ඒම කීන්ඩ එපා මාතියා. අපිලා මේ රිප්ලයි කොරන එකම මදෑ. @N A K A M U R A මාතියාගේ එකම විනෝදේ තමා මේක
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,367
    113
    වෙලාවට ගෝටා සෑර් ජනපති උනේ. මෝඩ සජියා එහෙම ජනපති වෙලා හිටියා නම් අපිට ජීව උණ්ඩ බෝම්බ කැවිලා බඩ ඇතලේ පුපුරන්නේ. 69ට ස්තූතියි.

    උන්ම හංගලා උන්ම හොයලා උන්ගෙන් පඩි ගන්න එවුන් ලව්වා එළකිරියේ ත්‍රෙඩ්ස් දම්මනවා. මොන විහිළුද මේ :lol:
    මරු ත්‍රස්තවාදීන් ඉන්නේ, උන් උණ්ඩ බෝම්බ පාවිච්චි කරන්නේ නැතුව ලැට් අස්සෙයි පන්සල් අස්සෙයි ඔබලා යනවා. :lol:

    උණ්ඩ ටික ගහගනින් උඹෙ අම්මගෙ හුත්ත අස්සෙ.ඕවට රැවටෙන උන් අඩුයි ගොඩක්.මිනීමරුවා මිනීවලින්ම ගොඩයන්න දඟලන්නෙ

    ජන්දයක් ලගයි කියලනෙ ඔය කියන්නෙ.....!! :lol: :lol: :lol:

    ඔව්වට රැවටුන කාලෙ ගියා බ්‍රෝ.ම්


    හම්බ උනොත් ඡන්දයක් ළඟයි, මාධය සංදර්සන. පිපුරුවොත් ආණ්ඩුව ගෙදර පලයං. ආණ්ඩුව ෆේල්.
    මරු ලොජික් ඔයාලගෙ:rofl:
     

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    apo rewatenawa ban... balapanko chande thibbama
    ඡන්දෙ කිට්ටු කරලා වැඩි කරපු බඩු ගණන් අඩු කරපු ගමන් අපේ මී හරක් වැඳගෙන යන්නේ ඡන්දෙ දාන්න...
     

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    ඡන්දෙ කිට්ටු කරලා වැඩි කරපු බඩු ගණන් අඩු කරපු ගමන් අපේ මී හරක් වැඳගෙන යන්නේ ඡන්දෙ දාන්න...
    Mechchra kal uneth ekanae ban... gov. Unge padiya keeyak hari wadi karai... oya 1000s ganan wadi karapuwagen chuttak adu karai...
    Supiri campaign ekak karai. E athi...
     
    • Haha
    Reactions: Gamer1

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    පඩි ගන්න එවුන් ලව්වා
    eka thamai ban
    apitath beriweida meeke inna ekek haraha
    job eka set karaganna
    part time karanna

    බඩු ගණන් අඩු කරපු ගමන්
    ගණන් අඩු කරලා නැවතුනොත් ඇති
    මේ පාරත් හාර පන්සියක් මරන්නේ නැතුව

    ------ Post added on Oct 15, 2021 at 12:42 PM
     
    • Haha
    Reactions: Gamer1 and NushenD

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    eka thamai ban
    apitath beriweida meeke inna ekek haraha
    job eka set karaganna
    part time karanna


    ගණන් අඩු කරලා නැවතුනොත් ඇති
    මේ පාරත් හාර පන්සියක් මරන්නේ නැතුව

    ------ Post added on Oct 15, 2021 at 12:42 PM
    @nicjosh83 නම් කට්ටිය බදවාගැනීම් කරනවා.
    පොඩ්ඩක් අහලා බලන්න.
    ලගදි NiyamaSinhalaya, ESL ව බදවාගෙන තිබ්බා.
    පඩි හොදයි. ත්‍රෙඩ් ගානට ගෙවන්නේ.