මිනිස්සුන්ට ඔන අඩුවට - කාල බිලා - අඩියක් ගහලා - ට්‍රිප් එකක් ගිහින් - ආතල් එකෙ ඉන්න - දරුවන්ට උගනන උන්ට එක වෙන්න ඔන - මෙකෙ ඉන්න හැම එකාටම වඩා රනිල් එක දන්නවා, උ එක දෙනවා, 2001 ඉදන් ට්‍රයිකරා එක කරන්න, එත් චන්ද්‍රිකා එක කැවා, මහින්ද එක කෑවා, ගොටා කැවා, ලොකෙට ලොකුම එවා කෙරෙන්න, වෙගෙන් ගීහින් මැරෙන්න පාරවල් එවා ඔන උනෙ රාජපක්සලාට, මිනිසුන්ට එවා ඔනෙ නැහෑ, එත් දැන් බදු ගෙවන්න වෙනවා, එකට හෙතුව මොඩ ගොටා ඔවා නොදැන මිනිස්සුන්ට ගහෙන් ගෙඩි එන්න වගෙ ආත්ල් ලන්තෙයක් දෙන්න හදපු එක, මැන්ස් ගියා, රනිල් ආවා, මිනිසුන්ට ඔන දෙ ලැබෙයි, හැමොම ආතල් එකෙ ඉදි,,,