කොළඹ ජය එ.ජා.ප.යටයි-ඇත්තටම දිනුවද

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොළඹ ජය එ.ජා.ප.යටයි-ඇත්තටම දිනුවද

    754462328images.jpg

    පළාත් පාලන මැතිවරණයේ දී ඡන්ද 101,920 ක් ලබාගනිමින් කොළඹ මහ නගර සභාවේ බලය එක්සත් ජාතික පක්ෂය විසින් තහවුරු කරගැනීමත් සමග එම පක්ෂයට මන්ත්‍රී ආසන 24 ක් දිනා ගැනීමට හැකිවී තිබේ.

    ඡන්ද 77,089 ක් ලැබූ එක්සත් ජනතා නිදහස් සන්ධානයට කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රී ආසන 16 ක් හිමිව ඇති අතර ඡන්ද 26,229 ක් ලැබූ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණට මන්ත්‍රී ආසන 6 ක් හිමිව ඇත.

    එසේම ඡන්ද 9979 ක් ලබාගත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට මන්ත්‍රී ආසන 2ක්ද,ඡන්ද7830 ක් ලබාගත් ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් සන්ධානයට මන්ත්‍රී ආසන 2 ක්ද, හිමිවී තිබේ.

    ජනතා විමුක්ති පෙරමුණ කොළඹ මහනගර සභා බල ප්‍රදේශය තුළ ඡන්ද 3162 ක් ලබාගනිමින් මන්ත්‍රී ආසන 1 ට හිමිකම් කීමට සමත්විය.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොළඔ ආණ්ඩුව පැරදුන එකෙන් කාරනා දෙකක් ඔප්පු වෙනව
    1 චන්දය නිදහස් හා සාධාරනයි කියන එක
    2 වාර්ගික විවිධත්වය චන්දෙට බලපානව කියන එක

    ආණ්ඩුව වැඩිම බරක් දාල ඇද්ද කොළඔ මහ නගර සබාව ආණ්ඩුව පරාදයි.පවතින කටකතා අනුව චන්ද වංචා වෙනවනමි ,මෙතරමි බලයක් සහිත ආණ්ඩුවට ‍චන්ද ‍පෙටිටි අයතා ලෙස පිරවිමේ හැකියාව තිබිනි.චනද හොරකමි සහ වංචා තවත් එක් කාලෙක සිදුවු දෙයක් මිස දැන් සිදුනෙවන දේයක් බව පැහැදිලිවම මේ චන්ද පථිපල සාක්ෂි දරනු ඇත.

    කොළඔ ජනගහනය අනුව දමිල සහ මුස්ලිමි බහුතරයක් සහ සිංහල සුලුතරක් ජිවත් වන පුදේශයකි.
    දෙමල චන්ද UNP දිනා ගැනිමට පධාන හේතුවනමි දමිල ජනයා තුල පවතින LTTE තස්ත සවිධානය යුධමය ලෙස පරාජය කළ රාජපක්ෂ ආණ්ඩුව සමග පවතින බද්ධ වෛරය ‍විනා වෙන කරැනක් නෙවේ.
    තමන්ගෙ සිහින රාජයය සුනුවිසුනු කළ රාජපක්ෂ ආණ්ඩුව සමග ඇති වෛරය එළිපිට පදර්ශනයක් පමනි. එය උතුරැ පලාත් පාලන මැතිවරනයෙන්ද පැහැදිලිව පෙනිනි.

    මුස්ලිමි ජනයාද නැගෙනහර නාවික කදවුරැ ස්ථාපනය කිරිමට නාවික හමුදාව තිරනය කිරිමත් සමග හටගත් සිද්ධී දාමයත් සමග ආණ්ඩුවිරෝදින් වි සිටිති. නැගෙනහර නාවික කදවුරැ ස්ථාපනය සමග මුස්ලිමි ජාවාරමි නැවතුන අතර යමි ලෙසකින් අවි ආයුධ හරබයක මුල් අවස්ථාව මේ නිසා වැලකුන බව බොහෝ දෙනාගේ පිලිගැනිමයි.

    ඔන්න ඔකයි තත්වේ කො‍ළඔ ආණ්ඩුව පැරදෙන්නෙ සිංහල ජාතිය වෙනුවෙන් කටයුතු කරන නිසා නැතුව.වෙන කෙහෙල් මලකට නෙමේ‍. සංහල බහුකරය ඉන්න කිසිම තැනක ආණ්ඩුව පරදින්නෙ නැ. මොකට සිංහල මිනිස්සු දන්නව තමන්ගෙ තමන්ගෙ ආණ්ඩුව පවතින රජය කියල. දැන් UNP දිනුව කියල අමුතු චුන් එකක් අරන් වැඩක් නැ. UNP ටිකෙන් ටික සිංහල මිනිස්සුන්ගෙන් ඇත් වෙනඩ යන්නෙ. දෙමල මුස්ලිමි දේශපාලන පක්ෂයක් ගානට. අනිචිචේ දුක්කේ කියුවලු:lol::lol:
     
    • Like
    Reactions: sanddun

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    ආණ්ඩුව වැඩිම බරක් දාල ඇද්ද කොළඔ මහ නගර සබාව ආණ්ඩුව පරාදයි.පවතින කටකතා අනුව චන්ද වංචා වෙනවනමි ,මෙතරමි බලයක් සහිත ආණ්ඩුවට ‍චන්ද ‍පෙටිටි අයතා ලෙස පිරවිමේ හැකියාව තිබිනි.චනද හොරකමි සහ වංචා තවත් එක් කාලෙක සිදුවු දෙයක් මිස දැන් සිදුනෙවන දේයක් බව පැහැදිලිවම මේ චන්ද පථිපල සාක්ෂි දරනු ඇත.

    කොළඔ ජනගහනය අනුව දමිල සහ මුස්ලිමි බහුතරයක් සහ සිංහල සුලුතරක් ජිවත් වන පුදේශයකි.
    දෙමල චන්ද UNP දිනා ගැනිමට පධාන හේතුවනමි දමිල ජනයා තුල පවතින LTTE තස්ත සවිධානය යුධමය ලෙස පරාජය කළ රාජපක්ෂ ආණ්ඩුව සමග පවතින බද්ධ වෛරය ‍විනා වෙන කරැනක් නෙවේ.
    තමන්ගෙ සිහින රාජයය සුනුවිසුනු කළ රාජපක්ෂ ආණ්ඩුව සමග ඇති වෛරය එළිපිට පදර්ශනයක් පමනි. එය උතුරැ පලාත් පාලන මැතිවරනයෙන්ද පැහැදිලිව පෙනිනි.

    මුස්ලිමි ජනයාද නැගෙනහර නාවික කදවුරැ ස්ථාපනය කිරිමට නාවික හමුදාව තිරනය කිරිමත් සමග හටගත් සිද්ධී දාමයත් සමග ආණ්ඩුවිරෝදින් වි සිටිති. නැගෙනහර නාවික කදවුරැ ස්ථාපනය සමග මුස්ලිමි ජාවාරමි නැවතුන අතර යමි ලෙසකින් අවි ආයුධ හරබයක මුල් අවස්ථාව මේ නිසා වැලකුන බව බොහෝ දෙනාගේ පිලිගැනිමයි.

    ඔන්න ඔකයි තත්වේ කො‍ළඔ ආණ්ඩුව පැරදෙන්නෙ සිංහල ජාතිය වෙනුවෙන් කටයුතු කරන නිසා නැතුව.වෙන කෙහෙල් මලකට නෙමේ‍. සංහල බහුකරය ඉන්න කිසිම තැනක ආණ්ඩුව පරදින්නෙ නැ.
    :yes::yes::yes::yes:Completely TRue machan....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙන්න සිංහල බහුතරක් ජිවත් වන පැතිවල පථිපල
    මාතර මහ නගර සභාවේ ජයග්‍රහණය හිමිවුයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමි වූ අතර එම පක්ෂය ඡන්ද 20681ක් ලබා ගනිමින් මන්ත්‍රී ආසන 9ක් හිමිකර ගන්නා ලදී. එහිදී එක්සත් ජාතික පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව 12619ක් වූ අතර එම පක්ෂයට මන්ත්‍රී ධුර පහක් හිමිවිය. ජනතා විමුක්ති පෙරමුණට ද මාතර මහ නගර සභාවේ එක් මන්ත්‍රී ධුරයක් හිමිවු අතර එම පක්ෂය ඡන්ද 1449ක් ලබාගන්නා ලදී.

    ඡන්ද 23539ක් සමගින් ගාල්ල මහ නගර සභාවේ මන්ත්‍රී ධුර 11ක් දිනාගැනීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය සමත්විය. ඡන්ද 16137ක් ලබාගත් එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රි ධුර 07ක් සහ ජනතා විමුක්ති පෙරමුණට එක් මන්ත්‍රි ධුරයක් එහි හිමිවිය.

    කුරුණෑගල මහ නගර සභාවේ බලය හිමිවුයේ ද එක්සත් ජනතා නිදහස් සන්ධානයටයි. එම පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව 8578ක් වන අතර මන්ත්‍රී ධුර 8ක් හිමිවිය. එක්සත් ජාතික පක්ෂය මන්ත්‍රී ධුර 4ක් දිනාගත් අතර එම පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව 4838කි.

    ඡන්ද 14849ක් සමගින් මන්ත්‍රී ධුර 10ක් හිමිකරගත් එක්සත් ජනතා නිදහස් සන්ධානය අනුරාධපුර මහ නගර සභාවේ ජයග්‍රහණය අත්කරගන්නා ලදී. ඡන්ද 5028ක් ලබාගත් එක්සත් ජාතික පක්ෂයට එම මහ නගර සභාවෙන් හිමිවුයේ මන්ත්‍රී ධුර 03ක් පමණි.

    හම්බන්තොට මහ නගර සභාව එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් හිමිකරගත් අතර ඔවුන්ට මන්ත්‍රි ධුර 08ක් හිමිවිය. එක්සත් ජාතික පක්ෂය මන්ත්‍රි ධුර 07ක් හිමිකරගත්තේ ඡන්ද 4742 ක් ලබාගනිමිනි.
    එක්සත් ජනතා නිදහස් සන්ධානය හම්බන්තොට ප්‍රාදේශීය සභාව සඳහා ඡන්ද 11836ක් හිමිකර ගනිමින් එහි බලය අත්කර ගන්නා ලදී. ඔවුන්ට හිමිවු මන්ත්‍රී ධුර සංඛ්‍යාව 06කි. එක්සත් ජාතික පක්ෂය ඡන්ද 3788ක් ලබාගත් අතර ඔවුන්ට එක් මන්ත්‍රී ධුරයක් හිමිවුවිය.

    නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජයහිමිකර ගත්තේ ඡන්ද 6275ක් ලබාගත් එක්සත් ජනතා නිදහස් සන්ධානයයි. එක්සත් ජාතික පක්ෂය එහි ඡන්ද 5781ක් ලබාගන්නා ලදී. ඒ අනූව නුවරඑළිය මහ නගර සභාව සඳහා සන්ධානයට මන්ත්‍රී ධුර 06ක්, එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රී ධුර 03ක් සහ ලංකා ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් සන්ධානයට එක් මන්ත්‍රි ධුරයක් හිමිවිය..

    වසර 58කට පසු මහනුවර මහ නගර සභාවේ බලය එක්සත් ජාතික පක්ෂයෙන් ගිළිහී ගිය අයුරු දකින්නට ලැබිණි. එනම් මහනුවර මහ නගර සභාව සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 23189ක් ලබා ගනිමින් මන්ත්‍රී ධුර 13ක් දිනාගන්නා ලදී. එක්සත් ජාතික පක්ෂයට ඡන්ද 20087 ලබාගත් අතර ඔවුන්ට මන්ත්‍රී ධුර 10ක් හිමිවිය. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට ද එහි එක් මන්ත්‍රී ධුරයක් හිමිවිය.

    ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ බලය එක්සත් ජනනා නිදහස් සන්ධානයට හිමිවු අතර එම පක්ෂය ඡන්ද 26723ක් ලබාගන්නා ලදී.හිමිවු මන්ත්‍රී ධුර සංඛ්‍යාව 13කි. එක්සත් ජාතික පක්ෂයද එහි ඡන්ද 10830ක් ලබාගනිමින් මන්ත්‍රි ධුර පහක් ලබාගන්නා ලදී.. ස්වාධීන කණ්ඩායම් අංක තුන සහ ලංකා සමසමාජ පක්ෂය ද ශ්‍රි ජයවර්ධනපුර කෝ‍ට්ටේ මහ නගර සභාවේ මන්ත්‍රී ධුරය බැගින් හිමිකර ගැනීමට සමත්වීම විශේෂත්වයකි.

    කොළොන්නාව නගර සභාව සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 11303ක් ලබා ගනිමින් මන්ත්‍රි ධුර 06ක් හිමිකර ගැනීමට සමත්විය. එක්සත් ජාතික පක්ෂයට හිමිවු මන්ත්‍රී ධුර සංඛ්‍යාව 4ක් වන අතර ඔවුන් ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 10667කි.. එහිදී ප්‍රජාතන්ත්‍රවාදි මහජන පෙරමුණ එක් මන්ත්‍රී ධුරයක් හිමිකර ගැනීමට සමත්විය.

    කොටිකාවත්ත , මුල්ලේරියාව ප්‍රාදේශීය සභාව සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 37998ක් ලබාගනිමින් මන්ත්‍රී ධුර 16ක් දිනාගන්නා ලදී. එක්සත් ජාතික පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව 12269 කි. ඒ අනුව ඔවුන්ට මන්ත්‍රී ධුර පහක් හිමිවිය.

    එක්සත් ජනතා නිදහස් සන්ධානය මීගමුව මහනගර සභාවේ 58.17% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා මන්ත්‍රි ධුර 16ක් දිනා ගැනීමට සමත්විය. එහිදී එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රි ධුර 09ක් සහ ශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රසයට එක් මන්ත්‍රි ධුරයක් හිමිවිය.

    ගම්පහ මහ නගර සභාවේ බලය හිමිකරගත් එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 22679ක් ලබා ගනිමින් මන්ත්‍රි ධුර 14ක් දිනාගන්නා ලදී.. එහිදී එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රි ධුර 03ක් සහ ස්වාධීන කණ්ඩාම් අංක තුන එක් මන්ත්‍රී ධුරයක් දිනා ගැනීමට සමත්විය.

    කුණ්ඩසාලේ ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රී ධුර 14ක් එක්සත් ජනතා නිදහස් සන්ධානය හිමිකර ගත්තේ ඡන්ද 34488ක් ලබා ගැනීමෙනි. එක්සත් ජාතික පක්ෂය ඡන්ද 16934ක් ලබා මන්ත්‍රී ධුර 06ක් දිනා ගන්නා ලදී. ස්වාධීන කණ්ඩායමක් සහ ජනතා විමුක්ති පෙරමුණ ද එක් මන්ත්‍රී ධුරය බැගින් දිනා ගැනීමට එහිදී සමත්විය.

    නුවර කලාවිය සහ ගඟවට කෝරළේ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී ධුර 8ක් එක්සත් ජනතා නිදහස් සන්ධානයටත් මන්ත්‍රී ධුර 04ක් එක්සත් ජාතික පක්ෂයටත් හිමිවිය.

    මාතලේ මහනගර සභාවේ බලය හිමිකර ගත් එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 11407ක් ලබාගත් අතර ඔවුන් මන්ත්‍රී ධුර 09ක් හිමිකරගන්නා ලදී. එක්සත් ජාතික පක්ෂය මන්ත්‍රී ධුර 03ක් සහ ස්වාධීන කණ්ඩායම් අංක පහ එක් මන්ත්‍රී ධුරයක් හිමිකර ගැනීමට සමත්විය.
    සුරියවැව ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රී ධුර 4ට 1ක් වශයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයට සහ එක්සත් ජාතික පක්ෂයට හිමිවිය.
    එක්සත් ජනතා නිදහස් සන්ධානය බදුල්ල මහ නගර සභාවේ මන්ත්‍රි ධුර 10ක් හිමිකර ගත්තේ ඡන්ද 13337ක් ලබා ගනිමිනි. එක්සත් ජාතික පක්ෂය ඡන්ද 6982ක් ලබාගනිමින් මන්ත්‍රී ධුර පහක් හිමිකර ගන්නා ලදී.
    රත්නපුර මහ නගර සභාවේ ද බලහ තහවුරු කරගත් එක්සත් ජනතා නිදහස් සන්ධානය මන්ත්‍රී ධුර 11ක් හිමිකරගත් අතර ඔවුන් ලබාගත් ඡන්ද සංඛ්‍යාව 15626කි.. එක්සත් ජාතික පක්ෂය ඡන්ද 6820ක් ලබාගනිමින් මන්ත්‍රී ධුර 04ක් හිමිකර ගන්නා ලදී.

    මොරටුව මහ නගර සභාව සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය මන්ත්‍රී ධුර 18ක් එක්සත් ජාතික පක්ෂය මන්ත්‍රී ධුර 09ක් , ස්වාධීන කණ්ඩායම් එක මන්ත්‍රී ධුරයක් සහ ජනතා විමුක්ති පෙරමුණ එක් මන්ත්‍රී ධුරයක් හිමිකර ගන්නා ලදී.

    දෙහිවල , ගල්කිස්ස මහ නගර සභාව සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 39812ක් ලබාගත් අතර මන්ත්‍රි ධුර 16ක් ඔවුන්ට හිමිවිය. එක්සත් ජාතික පක්ෂය ඡන්ද 31082ක් ලබාගන්නා ලදී. ඔවුන්ට හිමි වු මන්ත්‍රි ධුර සංඛ්‍යාව 11කි. එහිදී ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ සහ ජනතා විමුක්ති පෙරමුණ එක් මන්ත්‍රී ධුරය බැගින් හිමිකර ගැනීමට සමත්විය.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙන්න බහුතරය දමිල හා මුස්ලිම්පැතිවල පථිපල :lol:

    පළාත් පාලන මැතිවරණයේ දී ඡන්ද 101,920 ක් ලබාගනිමින් කොළඹ මහ නගර සභාවේ බලය එක්සත් ජාතික පක්ෂය විසින් තහවුරු කරගැනීමත් සමග එම පක්ෂයට මන්ත්‍රී ආසන 24 ක් දිනා ගැනීමට හැකිවී තිබේ. ඡන්ද 77,089 ක් ලැබූ එක්සත් ජනතා නිදහස් සන්ධානයට කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රී ආසන 16 ක් හිමිව ඇති අතර ඡන්ද 26,229 ක් ලැබූ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණට මන්ත්‍රී ආසන 6 ක් හිමිව ඇත. එසේම ඡන්ද 9979 ක් ලබාගත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට මන්ත්‍රී ආසන 2ක්ද,ඡන්ද7830 ක් ලබාගත් ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් සන්ධානයට මන්ත්‍රී ආසන 2 ක්ද, හිමිවී තිබේ. ජනතා විමුක්ති පෙරමුණ කොළඹ මහනගර සභා බල ප්‍රදේශය තුළ ඡන්ද 3162 ක් ලබාගනිමින් මන්ත්‍රී ආසන 1 ට හිමිකම් කීමට සමත්විය.:baffled::rolleyes:

    කල්මුණේ මහනගර සභාවේ බලය ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය දිනාගත් අතර ඔවුන්ට මන්ත්‍රී ධුර 11ක් හිමිවු අතර ඉලංකෙයි තමිල් අරසුකච්චි මන්ත්‍රි ධුර 04ක් දිනා ගැනීමට සමත්විය.
     
    maxxaboy.lk

    Member
    Aug 18, 2010
    900
    64
    0
    beverly hills
    මටත් එහෙමයි මම ආන්ඩුවට කොහොමත් කැමති නැහැ.මටත් දුක මුස්ලිම් එකෙක් mayor වෙන එක:(:(:(:(
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඇත්තටම දිනුවා..මොකෝ හොර චන්ද දැම්මේ නෑනේ..හැබැයි හම්බයෙක් ආපු එකට මං කැමති නෑ.:no:

    ඒ දේ මට කියන්න පුළුවන් උනාට ආණ්ඩුවට කඩේ ගිය උඹලට කියන්න කිසිම අයිතියක් නෑ..මොකෝ උඹල ඔය හම්බයින්ගෙයි දෙමලුන්ගෙයි චන්ද ටික කඩා ගන්න දඟලපු තරම අපි හොඳටම දැක්ක, දැන් පැරදුනාට පස්සෙ හම්බයෝ හම්බයෝ ගාන්න එපා. උඹලට එහෙම කියන්න සදාචාරාත්මක අයිතියක් නැහැ :P
     
    අන්න හරි මචන් හොර චන්ද දැම්මෙ නැ .දන් ලංකාවේ කෙහෙවත් හොරචන්ද දාන්ඩත් බැ. ඒක හොද කතාවක් එළ.:yes::)
    මොකෝ උඹල ඔය හම්බයින්ගෙයි දෙමලුන්ගෙයි චන්ද ටික කඩා ගන්න දඟලපු- ඔවි ආණ්ඩුව අනිවාරයෙන් උන්ට කතාකරන්ඩ ඔනේ අපිට චන්දෙ දෙන්න කියන්ඩ ඔනේ ඒක ආණ්ඩුවෙ අයිතිය එක නැ කියන්ඩ බැනේ රටවටෙි දිනල කොළඔ පරදිද්දි ඒකට හේතු හොයන්ඩ ඔනේ අහේතුවට හේතුව මම හරියටම කියුව :lol: තිත්ත ඇත්ත ඒක තමියි මචන් හම්බයෙයි දෙමලුයි ඉල්ලනනෙම වෙන දෙයක් හරියට තේරැම ලන්ඩ වෙනව නැත්තන් සිංහල අපි වසල හමාරයි කොල්ලා:shocked:
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308

    උඹ හොර ඡන්ද කියල අදහස් කරේ මචං අර JVP එක කියනව වගේ computer ජිලමට් ද නැත්තන්.ඡන්ද පොලට ඇවිල්ල හොර ඡන්ද දාන එකද?
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,989
    4,581
    113
    අන්න හරි මචන් හොර චන්ද දැම්මෙ නැ .දන් ලංකාවේ කෙහෙවත් හොරචන්ද දාන්ඩත් බැ. ඒක හොද කතාවක් එළ.:yes::)
    මොකෝ උඹල ඔය හම්බයින්ගෙයි දෙමලුන්ගෙයි චන්ද ටික කඩා ගන්න දඟලපු- ඔවි ආණ්ඩුව අනිවාරයෙන් උන්ට කතාකරන්ඩ ඔනේ අපිට චන්දෙ දෙන්න කියන්ඩ ඔනේ ඒක ආණ්ඩුවෙ අයිතිය එක නැ කියන්ඩ බැනේ රටවටෙි දිනල කොළඔ පරදිද්දි ඒකට හේතු හොයන්ඩ ඔනේ අහේතුවට හේතුව මම හරියටම කියුව :lol: තිත්ත ඇත්ත ඒක තමියි මචන් හම්බයෙයි දෙමලුයි ඉල්ලනනෙම වෙන දෙයක් හරියට තේරැම ලන්ඩ වෙනව නැත්තන් සිංහල අපි වසල හමාරයි කොල්ලා:shocked:

    "අන්න හරි මචන් හොර චන්ද දැම්මෙ නැ .දන් ලංකාවේ කෙහෙවත් හොරචන්ද දාන්ඩත් බැ."

    Uba inne lankawe newei da ?
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    jayawewa UNP , medapara Sajithta pinsidda wenna mada kolabin henata jande watila , ranil nayakaya hinda thmai chanda paratharaya adu wela tiyenne
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    mokada danen me para hora kare nethe,

    ඔය තියෙන්නෙ මේවට තමයි කියන්නෙ කටකතා කියල චන්දෙ සාධාරනයි කියල ඔක්කොම කියද්දි මෙතුමා අහනව ඇයි හොරකන් කරේ නැත්තෙ කියල ? උත්තරේ දැන් කිසිම එකෙකුට ඔනේ විදිහට හොර චන්ද දාන්ඩ බැ අයි.ඩි ඔක ඔනේ චන්ද පටන් ගත්ත තැන ඉදල අවසන් වෙනකන් නිරික්ෂකයො ඒ ඒ පක්ෂවලින් එනව කෙහො හොර කරන්නද?:no:

    ආණ්ඩුව වැඩිම බරක් දාල ඇද්ද කොළඔ මහ නගර සබාව ආණ්ඩුව පරාදයි.පවතින කටකතා අනුව චන්ද වංචා වෙනවනමි ,මෙතරමි බලයක් සහිත ආණ්ඩුවට ‍චන්ද ‍පෙටිටි අයතා ලෙස පිරවිමේ හැකියාව තිබිනි.චනද හොරකමි සහ වංචා තවත් එක් කාලෙක සිදුවු දෙයක් මිස දැන් සිදුනෙවන දේයක් බව පැහැදිලිවම මෙම කොළඔ චන්ද පථිපල සාක්ෂි දරනු ඇත.
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    ඇත්තටම දිනුවා..මොකෝ හොර චන්ද දැම්මේ නෑනේ..හැබැයි හම්බයෙක් ආපු එකට මං කැමති නෑ.:no:

    ඒ දේ මට කියන්න පුළුවන් උනාට ආණ්ඩුවට කඩේ ගිය උඹලට කියන්න කිසිම අයිතියක් නෑ..මොකෝ උඹල ඔය හම්බයින්ගෙයි දෙමලුන්ගෙයි චන්ද ටික කඩා ගන්න දඟලපු තරම අපි හොඳටම දැක්ක, දැන් පැරදුනාට පස්සෙ හම්බයෝ හම්බයෝ ගාන්න එපා. උඹලට එහෙම කියන්න සදාචාරාත්මක අයිතියක් නැහැ :P
    well said machan.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    "අන්න හරි මචන් හොර චන්ද දැම්මෙ නැ .දන් ලංකාවේ කෙහෙවත් හොරචන්ද දාන්ඩත් බැ."

    Uba inne lankawe newei da ?

    දාපු තැනක් දන්නවනමි කියන්ඩ ඔනේ නැතුව බැ ,මම සියල්ල දන්නව කියල නැ:no:
    ඉන්නෙ ලංකාවෙ :)
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,989
    4,581
    113
    දාපු තැනක් දන්නවනමි කියන්ඩ ඔනේ නැතුව බැ ,මම සියල්ල දන්නව කියල නැ:no:
    ඉන්නෙ ලංකාවෙ :)

    danne na kiyalada kiyanne?
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    aniva chande sadaranai

    UNP දිනනකොට චන්දෙ සාදාරනයි..

    UPFA දිනනකොට චන්දෙ දූශිතයි...

    මේ පාරත් කොළඹ ඇරෙන්න අනිත් හැම තැනම චන්දෙ දූශිතයි නේද මචන්?????
    :lol: