කොළඹ ජීවිතෙ

Deadlock

Well-known member
  • Sep 8, 2021
    439
    639
    93
    Rathnapura
    ඉන්නෙ තනියමද: ඔවු
    බොඩිම්ද: Company maintained, condo / Free
    මාසෙ වියදම් කොහොමද : 40-60K (Mostly for the liqueur)
    සතුටින් ඉන්නවද : Yes, somewhat bordered but better to be alone.
    Thanks

    meetup event වලට යන්නනන් යම් මට්ටමක ඉන්න එකෙක් වෙන්න එපැයි බන්. ගමේ ඉදන් ජොබක් හොයන් කොලබ එන එකෙක්ට කවුද invite කරන්නෙ. කෙල්ලොත් එච්චරයි. High class කෙල්ලෙක් උනත් බස් වල ගාටන එකෙක්ට සෙට් වෙයිද? පට්ටම ලුකින් & කොන්ෆිඩන්ස් නන් maybe සෙට් වෙයි.
    කැළි හොයන්න fun ගන්න කොළඹ එනවනම් ඉට වඩා හොදයි මෙහෙ ඉන්න එක...ජිවිතෙ ගොඩ යන්න ඕන නම් කැළි මේන්ටෙන් කරන එකයි බොන එකයි එක්ක කරන්න අමාරුයි
    ------ Post added on Nov 28, 2021 at 7:15 PM

    එකපාර ඔක්කොම කරන්න රාජපක්ෂ කෙනෙක් නෙවෙයි නේ.
    කපටි වෙන්න ඕනි. .
    කඩ්ඩ පිළිවෙලට ඉන්න ඕනි උබේ image එක හදාගන්න ඕනි
    යාළුවෝ හදාගන්න ඕනේ.
    ලේසි නෑ ඉතින්.
    Posh life නම් ඕන නැ
    ------ Post added on Nov 28, 2021 at 7:17 PM

    ado mehe awith tanakola kapana job ekak patan ganin maat me lagadi move una family ekat ekka, ekek awa tanakola kapanna, 45 minutes wage kepuwa, 1500i, tanakola ekatu karala bag walata daapu ekata 1000i, katu kagena job karana unta wada ewage un salli hoyanawa, pest control walin awa unge podi wedakata 45000i, cleaning karanna apu unut 4 hour walata 1500i ekata,

    connection nam hambenawa ara ekek kiwwa wage, ape line eke nalande retired vice principal kenek innawa, tawa cricket coach kenek innawa, issaraha gedara eta watu karayek uta koti 20k witara depalak tiyanawa,
    Wow...😃
    ------ Post added on Nov 28, 2021 at 7:18 PM

    ලංකාව කියන්නෙ දවස් දෙකෙන් රට වටේ යන්න පුලුවන් තරම් පොඩි රටක් ! අමුතු දෙයක් නෑ තමන්ට පහසුනම් එන්න ! උවමනා වැඩි වෙන නිසා වියදම් වැඩි වෙන්න පුලුවන් එච්චරයි !
    අනිව
    ------ Post added on Nov 28, 2021 at 7:19 PM
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    Thanks


    කැළි හොයන්න fun ගන්න කොළඹ එනවනම් ඉට වඩා හොදයි මෙහෙ ඉන්න එක...ජිවිතෙ ගොඩ යන්න ඕන නම් කැළි මේන්ටෙන් කරන එකයි බොන එකයි එක්ක කරන්න අමාරුයි
    ------ Post added on Nov 28, 2021 at 7:15 PM


    Posh life නම් ඕන නැ
    ------ Post added on Nov 28, 2021 at 7:17 PM

    19 - 27 වෙනකං තනියම හිටියේ.
    කෙල්ලෙකුට වෙන් කරන්න වෙලාවක් තිබ්බෙම නෑ

    මෙහෙමයි සමහර කට්ටියට කෙල්ලො සෙට් උනමත් හරියනවා. උත්සාහවන්ත කෙල්ලො ඉන්නවා බං
     

    Deadlock

    Well-known member
  • Sep 8, 2021
    439
    639
    93
    Rathnapura
    19 - 27 වෙනකං තනියම හිටියේ.
    කෙල්ලෙකුට වෙන් කරන්න වෙලාවක් තිබ්බෙම නෑ

    මෙහෙමයි සමහර කට්ටියට කෙල්ලො සෙට් උනමත් හරියනවා. උත්සාහවන්ත කෙල්ලො ඉන්නවා බං
    ඇත්ත ඇත්ත හැමදේකම දෙපැත්තක් තියෙනවා..තමන්ගෙ ටාගට් එකට යන්න තමං දැන ගන්න ඕන
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    2015 - 27500 Padiyata hitiya - bodimata 4000i kamata 12000i , 5000k ithuru karala ithiri ewage athal eke hitiya.
    2016 - 60000 Padiyata hitiya - bodimata 4000i kamata 20000i, 12000k ithuru karala ithiri ewage athal eke hitiya.
    2017 - 80000 Padiyata hitiya - bodimata 4000i kamata 20000i, 20000k ithuru karala ithiri ewage athal eke hitiya.
    2018 - 90000 Padiyata Marry kala - gedarata 32000 ,Kamata 30000i, bills 8000, Ithiri ewa supermarket ekata - credit card eken gema gahuwe.
    2019 - 160000 Padiyata Marry kala - gedarata 32000 ,Kamata 40000i, bills 12000, Ithiri ewa supermarket ekata -
    2020 - 190000 Padiyata - gedarata 32000 ,Kamata 60000i, bills 12000, ithiri ewa loan
    2021 - 350000 Padiyata - gedarata 32000 ,Kamata 70000i, bills 20000, ithiri ewa loan


    So machan conclusion eka thama uba jeewath wena widiha automatically ganna padiyata adjust wenawa. Parissamen jeewath unoth 30000kin patan ganna puluwan


    Mage tricks ekale
    * bodima single room ekak dunne. habai poddak aul room ekak . bathroom ehema shared.
    * Kama gedarakin gaththa. Kaden kawema na mul kale.
    * Internet ehema labama package eka gaththe.
    * Bus wala witharai travelling.
    ඇයි යකෝ දෙපාරක් බැන්දේ .. එකම එකාද 18,19 දෙකේ බැන්දේ .. දෙන්නෙක් බැන්දද ... දෙන්නම ඉන්නවද එකෙක් divorce කරලා අනික බැන්දද ..
     
    • Like
    Reactions: Deadlock

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    කොළඹ ඉන්නවා කියන්නෙ දැලි පිහියෙන් කිරි කනවා වගෙ බං
    ඇයි බන් කොලබ එච්චර නපුරුද?
    මම නම් කොලබ 10 ඉපදිල හැදුනෙ වැඩුනෙ.
     
    • Like
    Reactions: Deadlock and NRTG

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,155
    8,150
    113
    M-Town
    කඩෙන්ම කාල ටිකක් හොඳ බෝඩින් කාමරයක ඉන්නවා නම් 30 විතර යනවා. ගමන් වියදම් ආතල් වියදම් නැතිව. පොඩි දෙයක් හරි උයාගෙන කන්න පුලුවන් තැන්ක් තියෙන බෝඩිමක් සෙට් කරගනින්. යාලුවෙක් එහෙම දවසකට ගෙන්න ගන්න පුලුවන් නිදහස් තැනක් නම් මරු.
    වියදම ටිකක් වැඩි උනත් වරෙන්. අත්දැකීමක් ගනින්. ඇවිත් කොළඹ 1234 පැතිවල පොඩ්ඩක් රස්තියාදු වෙයන්. ඒ කාලෙ ආයෙ කාසාද බැඳල ගන්න බෑ.
    Uba kamathi nam kollopitiyen bodimak set karannam.gana 6-8 wage Wei.
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    ඔව් බන් මාත් ඒක තමා බැලුවේ.
    mun nikan las vegas talks denne :lol:

    මන් හිතන්නේ එහෙම දෙයක් නෙවෙයි අදහස් කරන්නේ

    හැම දේම ළග තියෙන එකයි. Hospital ගත්තොත් පහසුකම් වැඩිම කොළඹ. හොදම doc ඉන්නෙත් කොළඹ. අමාරුම ඒවන්නේත් කොළඹ.

    හිතමු පොල් කඩන එකා කියලා ගමේ කැඩුවොත් ගහකට 150 - 250 තමා උපරිම
    කොළඹ ගහකට 500 - 1000 අතර දෙනවා.


    අනික කොළඹින් පිට ඉන්න එවුන්ට බැඳීම් වැඩි.
    එක දවස්කට ගමේ visit එකක් ගියාට තේරුම් ගන්න දකින්න පුළුවන් දෙයක් නෙවෙයි.
    තාම මේක පුංචි දූපතක් උනාට මිනිස්සුන්ගේ ජිවිතේ සැහෙන්නම ජීවිතවල පරතරයක් තියෙනවා කොලබයි ගමයි
     
    • Love
    Reactions: Deadlock

    Deadlock

    Well-known member
  • Sep 8, 2021
    439
    639
    93
    Rathnapura
    ඇයි බන් කොලබ එච්චර නපුරුද?
    මම නම් කොලබ 10 ඉපදිල හැදුනෙ වැඩුනෙ.
    මම කොළඹ එනවා එක එක වැඩ වලට..හැබැයි ඒ ආවම මහ මානසික පීඩාවක් දැනෙනවා...ලොකු ලොකු මිනිස්සු... english වලින් කතාව...ඒ වගෙම දුප්පත් මිනිස්සු අව්වට කරවෙලා යක්කු වගෙ උන් ගොඩක් එවුන් කතා කරන්නවත් දන්නැ..කුඩු කාරයො හොරු බයික් එකක් නවත්වන්න බැ උස්සන් යනවා..
    ගොඩක් වෙනස් සංස්කෘතියක් තියෙන්නෙ

    Uba kamathi nam kollopitiyen bodimak set karannam.gana 6-8 wage Wei.
    කොල්ලු පිටියෙ කොලු කාරයො ඉන්නවලුනෙ..🤔
    ------ Post added on Nov 29, 2021 at 5:23 AM

    පිට රට යන්න ප්ලැනක් ගහපන් කොල්ලෝ.
    රජයෙන් ඊශ්‍රායල් ජපන් යවන සීන් එකක් තියෙ අපෙ ශ්‍රමය හූරන් කන්නද මංදා..🤔
    ------ Post added on Nov 29, 2021 at 5:24 AM

    මන් හිතන්නේ එහෙම දෙයක් නෙවෙයි අදහස් කරන්නේ

    හැම දේම ළග තියෙන එකයි. Hospital ගත්තොත් පහසුකම් වැඩිම කොළඹ. හොදම doc ඉන්නෙත් කොළඹ. අමාරුම ඒවන්නේත් කොළඹ.

    හිතමු පොල් කඩන එකා කියලා ගමේ කැඩුවොත් ගහකට 150 - 250 තමා උපරිම
    කොළඹ ගහකට 500 - 1000 අතර දෙනවා.


    අනික කොළඹින් පිට ඉන්න එවුන්ට බැඳීම් වැඩි.
    එක දවස්කට ගමේ visit එකක් ගියාට තේරුම් ගන්න දකින්න පුළුවන් දෙයක් නෙවෙයි.
    තාම මේක පුංචි දූපතක් උනාට මිනිස්සුන්ගේ ජිවිතේ සැහෙන්නම ජීවිතවල පරතරයක් තියෙනවා කොලබයි ගමයි
    අනිවා ඇත්ත....
    ------ Post added on Nov 29, 2021 at 5:25 AM