Tokyo =හෝමාගම
Shinagawa =පානදුර
Shibuya =දෙහිවල
Shinjuku = කොළඹ කොටුව
Ikebukuro = කැලණිය
Ueno = කඩුවෙල
(මෙය මගේම සංකල්පයක් බවත් කවරෙක් හෝ/ බයියෙක් හෝ මෙය දැක කෝච්චිපාරවල් හැදුවොත් එහි ගෞරවය එලකිරිවාසි එලකිරි අප්පච්චිට හිමිවිය යුතු බව සලකන්න. 2021/04/08)
ගම්මන්පිලලට හිතෙන හිතෙන පැත්තට කෝච්චිපාරවල් ඇදලා වැඩක් නෑ. මේ ටෝකියෝ වල වගේ කෝච්චි වටරවුමක් හැදුවොත් විතරයි ට්‍රෑෆික් නැතිවෙන්නේ. පැහැදිලිවම මේ රටේ හතර අතේ කෝච්චි පාරවල් හැදුවනම් ඇක්සිඩන්ට් වලින් 80%ක්වත් නතර වෙනවා.මාසෙට මැරෙන 300න් 250 කගෙවත් ජීවිත බේරෙනවා. ඒවා මේ නන්දසේනලාටවත් මහරජාලටවත් පෙනුනේ නෑ.මුන්ට ඔනේ උනේ දකුණේ පොශ් එවුන්ට සලකන්න.ඒකයි දකුණට සල්ලි ගරන හයිවේ හැදුවේ. ඒවා නිසා තමයි 2015 දී මහරජා පැරදුනේ.
කොහොමද ජෙබ්බෙක්ගේ ටිකිරි මොලේ ? නිකන් හිතපල්ලා.ජේවීපී ආණ්ඩුවක් ආපු දවසට කොහොම තියෙයිද ?
තොපිලට පින නෑ ජේ.වී.පී එකට චන්දේ දෙන්න .ඒකයි මෙතන වෙලා තියෙන්නේ.
Last edited:

