කොළඹ තරු පහේ හෝටල්වල මිල ගණන්

Minsa

Junior member
  • Jan 8, 2010
    60
    10
    8
    කොළඹ තරු පහේ හෝටල්වල මිල ගණන්

    ඔන්න ඉතින් කාලෙකට පස්සෙ එලකිරියෙ කොල්ලො, කෙල්ලන්ට වැදගත් දෙයක් දෙන්න කියල හිතුව.. ලබන අවුරුද්දෙ ආවහ, විවාහ වෙන්න ඉන්න කොල්ලො, කෙල්ලන්ට තමයි ඉතින් මේක වැදගත්.. හැබැයි මේ වෙද්දිත් හෝටල්නම් බුක්වී හමාරයි.. අවුලක් නෑ, 2020 ට මේ ගණන් ටිකක් වැඩි වෙයි.. මේ තමයි කොළබ අවට තරු පහේ හෝටල්වල වෙඩින් එකක් ගන්න ඉන්නවනම් ප්ලේට් එකක මිළගණන්..

    https://www.dropbox.com/s/0[CENTER][/CENTER]ylu83cmeryubuj/Book1.xlsx?dl=0
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,761
    6,200
    113
    🇨🇦🍁

    11.gif
    11.gif

     

    Minsa

    Junior member
  • Jan 8, 2010
    60
    10
    8
    රෙප් දීපු අයට බොහොම ස්තූතියි.. රෙප් බලාගෙන කරපු වැඩක් නෙමෙයි.. එනමුත් නැවතවරක් ස්තූතියි..
     

    Minsa

    Junior member
  • Jan 8, 2010
    60
    10
    8
    me hourly rate ekada additional rate per kiyala dala thiyanne ? Normally wedding ekak with home coming how long ?

    E kiyanne machan, oya star hotels events walata maximum dena hours ganak tiyanawa.. Ethanin ehata hourly basis charge karanawa.. Ex- Wedding (Day Function) 9AM to 3P, Free hours 5, Paid hours 1