කොළඹ තවත් මාර්ග කිහිපයක් One-way වන ලකුණු

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    කොළඹ තවත් මාර්ග කිහිපයක් One-way වන ලකුණු

    කොළඹ තවත් මාර්ග කිහිපයක් One-way වන ලකුණු



     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    කොළඹ නගරයේ පවතින අධික රථ වාහන තදබදයට විසඳුමක් ලෙස ඉදිරියේදි විශේෂ ක්‍රියාමාර්ග කිහිපයක් අනුගමනය කිරීමට පොලීසිය තීරණය කර ඇතැයි වාර්ථා වේ.


    කොළඹ නගරයේ තවත් මාර්ග කිහිපයක රථ වාහන ධාවනය එක් දිශාවකට පමණක් සීමා කිරීමට රථවාහන පොලීසියේ අවධානය යොමුව තිබේ.


    එ් අනුව උදෑසන 7 යි 15ත්, 8 යි 45ත් යන කාලය අතරතුර රාජගිරිය වැලිකඩ පොලීසිය අසල සිට ආයුර්වේද වටරවුම දක්වාත්, දේවි බාලිකා විද්‍යාලය අසල සිට නෙළුම් පොකුණ රඟහල දක්වාත් මෙලෙස රථ වාහන ධාවනය සීමා කෙරෙනු ඇති.


    කෙසේ වෙතත් එලෙස වාහන ධාවනය සීමා කිරීම ආරම්භකරන්නේ කවදා සිටද යන්න මෙතෙක් තීරණය කොට නැති බවත් ඒ සම්බන්ධයෙන් ඉදිරි සතියේදී තොරතුරු ලැබාදීමට බලාපොරොත්තුවන බවත් පොලිස් ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශකරයි.
     

    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    12096344_1058340690845441_3732551204798960612_n.jpg