🔴🔴තවත් ඉරාන යුද නෞකාවක් කොළඹ වරායේ!!

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,192
    8,190
    113
    M-Town
    තවත් ඉරාන යුද නෞකාවක් කොළඹ වරායේ!

    WIO පුවත් සේවයේ සංස්කාරකවරයෙක් වන Siddhant Sibal වාර්තා කරන ආකාරයට ඉරාන යුද නෞකා 3ක් ඉන්දියානු සාගරයේ තිබූ අතර ඉන් එකක් එනම් IRIS Dena අමෙරිකාව විසින් ප්‍රහාරයට ලක් කර ගිල්වනු ලැබුවා.

    තවත් එක් යුද නෞකාවක් කොළඹ වරායට ආරක්ෂාව සඳහා පැමිණ ඇති බවට සඳහන් කරනවා.

    https://www.facebook.com/share/p/1CHbVEPCEG/
     
    Last edited:

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    crowd riot GIF
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,681
    6,008
    113
    @ගෙදර
    තවත් ඉරාන යුද නෞකාවක් කොළඹ වරායේ!

    WIO පුවත් සේවයේ සංස්කාරකවරයෙක් වන Siddhant Sibal වාර්තා කරන ආකාරයට ඉරාන යුද නෞකා 3ක් ඉන්දියානු සාගරයේ තිබූ අතර ඉන් එකක් එනම් IRIS Dena අමෙරිකාව විසින් ප්‍රහාරයට ලක් කර ගිල්වනු ලැබුවා.

    තවත් එක් යුද නෞකාවක් කොළඹ වරායට ආරක්ෂාව සඳහා පැමිණ ඇති බවට සඳහන් කරනවා.

    https://www.facebook.com/share/18gjyu1HhM/
    Dekai awilla tiynne
    IRIS Makran and IRIS Dena
    dekama iwarai :)
     
    • Like
    Reactions: Rasika212

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,681
    6,008
    113
    @ගෙදර
    මේ අස්සේ අපේ තියෙන නාකි පඩංගු නැව් දෙක තුනත් ගිලුනම වැඩේ හරි
    අපේ නාවික ගැම්ම ඉවරයි . :lol: :ROFLMAO:


    US Ship එකක් කියලා මේකට කෙලියොත් අපේ උන් ඉවරයි සිංහලු :(
    මං දන්න තරමින් මෙක තාම මග එනවා
    PS:- Panama වල පෝර්ට් එකක ඉන්නේ :- https://www.marinetraffic.com/en/ais/home/shipid:10047097/zoom:10
     
    Last edited:

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    මොකාද යකෝ මේ බොරු දාන එකා නැවු දෙකයි ආවේ දෙකම ගිල්ලුවා US වලින් දැන්.
     
    • Like
    Reactions: Gunther

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    දැන් මේ තියෙන රෙද්දවල් මදිවට තව අහක යන මරාලත් ඉහ මත කඩාපාත් වෙනවනෙ.
     
    • Like
    Reactions: Cypress

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,046
    2,847
    113
    Boru ban WTC inna ekek heta udeta photo ekak dapan port eke

    Navak puluvanda ban hunduvakin muva vela inna
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    ඕවා ආපහු හරවලා යවාපල්ලා. හතරමායිමේ වද්දගන්න එපා ඉරාන් බිජ්ජවල්. නැත්නම් කොහෙවත් තියෙන යුද්ධෙකින් අපිටත් බෝම්බ පාරවල් කන්න වෙනවා ලප කොටෝ :cautious: :cautious: :cautious: 🤌 🤌 .

    ai mewata muslim names nethuwa english names dala tiyenne
    හලාල් නම් දාලා තියෙන්නේ 😂🤌