කොළඹ දැඩි අවදානමක : පළමු වරට කොවිඩ් ආසාදිතයින් 800ක් වාර්තා වෙයි

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,026
    153,101
    113
    ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 3,547 දෙනා අතරින් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වන 800 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.
    නාරාහේන්පිට ප්‍රදේශයෙන් 73ක්, පිළියන්දල 74ක්, අවිස්සාවේල්ල 61ක්, වැල්ලවත්ත 45ක්, දෙහිවල 43ක්, මහරගම 56ක්, කොට්ටාව 29ක්, මීපේ 27ක්, කඩුවෙල 17ක්, කොස්ගම 18ක්, නවගමුව 37ක් සහ වැලිකඩ 15ක් ලෙස ආසාදිතයින් වාර්තා වී ඇත.
    මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් 617 දෙනෙකු ඊයේ දිනයේදී වාර්තා වී තිබෙනවා. බියගම 89ක්, කටුනායක 73ක්, ගම්පහ 87ක්, මිනුවන්ගොඩ 43ක්, මීගමුව 33ක්, නිට්ටඹුව 30ක්, සීදුව 76ක්, වත්තල 36ක් සහ කැළණිය 46ක් ලෙස ආසාදිතයින් වාර්තා වී ඇත.
    කළුතර දිස්ත්‍රික්කයෙන් ද ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් 280 දෙනෙකු වාර්තා වී තිබුණා. හොරණ 124 දෙනෙක්, පානදුර - උතුර 45ක්, පානදුර - දකුණ 73ක් ලෙස වාර්තා වී තිබෙනවා.
    කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ද ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් 297 දෙනෙකු වාර්තා වී තිබෙනවා. මාවතගම 81ක්, පොල්ගහවෙල 68ක්, ගනේවත්ත 38ක්, පන්නල 23ක්, ගල්ගමුව 14ක් සහ නාරම්මල 22ක් ලෙස ආසාදිතයින් වාර්තා වී ඇත.
    ගාල්ල ප්‍රදේශයෙන් ද ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් 278 දෙනෙකු වාර්තා වී තිබෙනවා. හබරාදුව 80ක්, ගාල්ල 34ක්, අම්බලන්ගොඩ 47ක්, හිනිදුම 16ක්, කනංකේ 19ක්, උඩුගම 20ක් සහ කොස්ගම 13ක් ලෙස ආසාදිතයින් වාර්තා වී ඇත.
    මහනුවර දිස්ත්‍රික්කයෙන් ද ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් 172 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ගලගෙදර 43ක්, ගම්පොල 18, තෙල්දෙනිය 19ක්, පේරාදෙණිය සහ මහනුවර ප්‍රදේශවලින් ආසාදිතයින් 16 දෙනා බැගින් වාර්තා වී තිබෙනවා.
    මීට අමතරව මාතර 109ක්, කෑගල්ල 109ක්, මාතලේ 118ක්, අනුරාධපුර 108ක්, ත්‍රිකුණාමලය 93ක්, හම්බන්තොට 82ක්, පොලොන්නරුව 70ක්, බදුල්ල 34ක්, අම්පාර 21ක්, මුලතිව් 08, මන්නාරම 07, නුවරඑළිය 59, රත්නපුර 74, පුත්තලම 47, යාපනය 86, කිලිනොච්චිය 44ක්, හම්බන්තොට 82ක්, මොණරාගල 14ක්, වව්නියාව 06, මඩකලපුව 05ක් සහ විදේශ ගතව සිට පැමිණි පුද්ගලයින් 09 දෙනෙකු ඊයේ කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇත.



    nethnews.lk
    http://nethnews.lk/article/86229
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,321
    36,433
    113
    කෑගල්ල
    ඔය 800 න් 100 ක් වත් මේ සතියේ කීදෙනෙක් එක්ක ඉන්න ඇත්ත. office යන්න ඇත්තද.
    ඔවු බන් අවිස්සාවෙල්ල එහෙම. අපේ එවාටත් කෙල වේලා තියේන්නේ. දැන්නම් ගෙදර හිටියත් බඩු වැඩට ගියත් බඩු වගේ. අද අපේ එක factory එකක් ඔක්කොම antigen කරා මොකද හිතාගන්න බැරි විදිහට අහු වෙන්න ගත්තා. ලබන සතිය වෙනකොට අනිත්වාටත් කෙල වෙයි වගේ යන විදිහට.
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,800
    9,191
    113
    පරිස්සං වෙන්න උවමනාවක් නැති කලුවෝ අකුලෝලා යන්න ඕන♥️♥️
    වසංගත වල එක සීමාවක් තියෙනව එතනින් එහා ඔය පරිස්සම් වෙන්න ඕනෙ වගේ කතා තේරුමක් නැති වෙන. අපි අවුරුදු කාලෙ කෙලවගත්ත. දැන් මන් හිතන්නෙ වැඩේ ක්ලෝස් වෙලා තියෙන්නෙ. ගෙවල් වලම ඉන්න අපිටත් හැදෙන සීන් එකක් තියෙන්නෙ.
     
    • Like
    Reactions: Stimulus mind