කොළඹ දිනන අංකය

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,004
    27,635
    113
    36
    Mirihana
    alis.alberta.ca
    107382852_1436161329903352_6973928098915185859_o.jpg


    :giggle: :giggle:
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ටෝක් වන වන හිටිය බනානා සුජීටයි හිරුනිකාටයි මොකද උනේ බං? කොළඹ දින්නද උන් දෙන්නා? බූරු පුතා ලගමනේ හිටියේ.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මේ යකා ඉතින් මොනා කරන්නද උඩින් බ්ලොක් නන්.
    දූසන චෝදනා, දෙපිට කාට්ටු වැඩ නෑ තාම නන්.
    ඒ වුනාට දෑන් වෙච්ච දේවල් වලින් මෑන් පට්ට චා වෙලා ඉන්නේ. කියපු එකක් වත් කර ගන්න බෑරි වුනානේ. ඔය ඈමති පට්ටම එල්ලන් ඉන්න එක තේරුමක් නෑ වෑඩක් නොකර. ඊලග පාර බනානා සුජී, කටපලල් හිරු ගිය පාරෙම තමා ඉතින්
     
    • Like
    Reactions: Solo Rider

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    අවි විශේෂඥයෙක් සහ බෞද්ධ දර්ශනය පිළිබඳ ආචාර්ය උපාධිධාරියෙක්,එ කියන්නෙ හරිනේ හරි හරි
    Nikan butter saha yakada wage gala peemak naha beds subject deka.
     
    • Like
    Reactions: 001flyD